Cyber Show

Cyber Show 𝗧𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 | 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲 | 𝗨𝗙𝗢𝗟𝗼𝗴?

ගොඩක් අයට තිබුණ "දැවෙන" ප්‍රශ්නයකට උත්තරය මෙන්න. 🔥👉 https://youtu.be/wCnCn_7pgJQ
02/10/2021

ගොඩක් අයට තිබුණ "දැවෙන" ප්‍රශ්නයකට උත්තරය මෙන්න. 🔥

👉 https://youtu.be/wCnCn_7pgJQ

26/09/2021

ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු අපේම පරිගණක ක්‍රීඩාව "NERO" ! 🇱🇰❤️

"අපි Army එකේ කොල්ලෝ යකෝ !! ඒ වචන සෙට් එක වැදුනා.. ❤️"

මේ වෙද්දී ඔයාලාට Steam එකෙන් Download කරලා Play කරන්න පුලුවනි. 😋

🔰 NERO ගේම් එක ගැන කරපු review එකක් තියෙනවා මෙතනින් බලන්න : https://www.facebook.com/318296328948267/posts/1025244394920120/

🔰 Steam link එක: https://store.steampowered.com/app/1448610/NERO/?fbclid=IwAR2MBxN6tD6TEHO91BTcnpW57lgMokZxEqHYCwZMmg9UW0buRH5HKrrDT6g

🔰 Minimum System Requirements 🔰
● Requires a 64-bit processor and operating system
● OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
● Processor: Intel CPU Core i3-2100 or AMD equivalent
● Memory: 4 GB RAM
● Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)
● Storage: 10 GB available space

🔰 Recommended System Requirements 🔰
● Requires a 64-bit processor and operating system
● OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
● Processor: Intel CPU Core i7-3770 or AMD equivalent
● Memory: 8 GB RAM
● Graphics: Nvidia GPU GeForce GTX 970 / AMD GPU Radeon RX 480
● Storage: 12 GB available space

● Video Credit - Arimac Games

පණ පිටින් මිනීමරන Dark Web HITMAN 😈ඔයාට කාවහරි මරන්න ඕනිනම්, ඔයාට ඒ වෙනුවෙන් පාතාල කල්ලියක් කුලියට ගන්න පුලුවන් ද? 😬🙌🏻 ඒ...
17/09/2021

පණ පිටින් මිනීමරන Dark Web HITMAN 😈

ඔයාට කාවහරි මරන්න ඕනිනම්, ඔයාට ඒ වෙනුවෙන් පාතාල කල්ලියක් කුලියට ගන්න පුලුවන් ද? 😬🙌🏻 ඒ කොතනින්ද ? 😬🙌🏻

අහලා තියෙනවද? RED ROOMS ගැන. 🥵🔥

මෙන්න ඉගෙන ගන්න - https://youtu.be/kfmpmdILM04

සැ.යු - Eduaction Purpose Only ✨🔥

කිසිදු හානියකට වගකියන්නේ නැත. ❗

Hello My Guys,So, Welcome back to Cyber ShowToday, We talk about One of Something Amazing Topic. Guys, Do you know There are many bad effects on internet. ...

🎧 සිංදු අහන්න Spotify පාවිච්චි කරන ඔයා දැනගෙන හිටියේ නැති Tricks, Tips & Hacks පහක් ගැන අද දැනගමු.  In This Video I Will...
03/09/2021

🎧 සිංදු අහන්න Spotify පාවිච්චි කරන ඔයා දැනගෙන හිටියේ නැති Tricks, Tips & Hacks පහක් ගැන අද දැනගමු.

In This Video I Will Show You Five Hidden Spotify Tips And Tricks.

Link - https://bit.ly/3DLyONG

🎧 සිංදු අහන්න Spotify පාවිච්චි කරන ඔයා දැනගෙන හිටියේ නැති Tricks, Tips & Hacks පහක් ගැන අද දැනගමු. In This Video I Will Show You Five Hidden Spotify Tips A...

25/08/2021

Hello Peter 🕷️🙆❤️

මාස ගානක් දත කට මැදගෙන දැන් එයි දැන් එයි කියලා බලන් හිටපු Spiderman No Way Home (2021) Teaser Trailer එක ආවා ඔන්න ❤️

Multiverse Conformed ✅

Peter ට වඩා පිස්සුවක් Doctor Strange නටනවා වගේ 😂

Spider Man වෙනම ආනන්දයක් ගන්නවා.. ❤️

අමාරුවෙන් එක විලන් කෙනෙක්ගෙන් බේරිලා විනාඩි ගානක් යන්න කලින් පොරගෙ අයිඩෙන්ටිටි එක රිවීල් වෙනවා 🤪

මුලු නගරෙම මිනිස්සු...විලන්ස්ලා හැම එකාම ස්පයිඩිව හන්ට් කරනවා වගේ..💔

ඒ අස්සෙ වෙන රියැලිටි වලින් ඉන්න සුපිරිම විලන්ලා ටිකක් බහිනවා..

Spidey ට ෆුල් කොයිල් වගේ ඇති මේ මොකද්ද යකෝ මේ වෙන්නෙ කියලා..

ඉස්කෝලෙ ගිහින් පොතක් පතක් බලාගෙන හිටපු ගැටයා..ඇවෙන්ජර්ස්ලාගෙ වලියක් මැදට ගියා..එලියන් ශිප් එකක ගියා..විශ්වයේම බලවත්ම ටයිරන්ට් කෙනෙක් එක්ක ගහගත්තා... ඩෙසිමේට් වුනා.. දැන් මේ වෙන කුන්ඩවාලයක් පහත් වෙලා.. 🤪🤘

ජීවිතේ හරි අමාරුයි කියලා හිතෙනවා ඇති පොරට..😔 ඒකත් ඉඳල ඉඳලා කෙල්ලෙක් සෙට් වුන ගමන්මයි මේ ඔක්කොම.. නිදහසේ කිස් එකක්වත් දෙන්න බැරුව ඇති දැන්.. 😁

ඒ අස්සෙ පොර වගේම තව දෙන්නෙක් මතු වෙනකොට අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙන්න පයර් වෙයි ..!!

කෝමහරි Dr.Strange පවා වෙනස්. ❤️🤘 අපි බලමු, Marvel ලා තමන්ගේ පළවෙනි Trailer එකෙන් ඔක්කොම කියන්නෙත් නෑ. ✋ Trailer එකේ ඒවා Movie එකට දාන්නෙත් නෑ. ❤️✊

මේ වෙද්දි Views මිලියන 160 ත් පන්නලා. !!

Green Goblin , Electro & Doctor Octupus නම් Trailer එකේ විදියට Confirmed ✅

ගොඩක් වෙලාවට Peter ගෙ Lawyer , Daredevil තමා ✅ ( ගොඩක් වෙලාවට )

හැබැයි මේ Trailer එකෙනුත් අපි දැක්කෙ දැනට Confirm කරපු Cast එක විතරයි ඈ අලුත් දෙයක් දැක්කෙ නැති තරම් 🙆

Multiverse කියලා කියපු නිසාම Tobey & Andrew දෙන්නා ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන් ❤️

Marvel Studios Trailer History එක අරගෙන බැලුවම Trailer එකේ පෙන්නලා ෆිල්ම් එකේ තිබ්බෙ නැති, Climax Scenes ගොඩක් හම්බෙලා තියෙනවා නෙහ් අපිට 😀
මේක ඒකෙ Ultra Pro Max 😂

However , Worth to Wait this 🕷️

07/08/2021

Marvel Studios හි පළමු Animated සීරීස් එක වන WHAT IF...?
ඔන්න Marvel ලා Facebook වල වගේම Instagram වලත් පෝස්ටර් සහ Trailer Video කීපයකුත් නිකුත් කරල තියෙනවා. 😲🔥🙏

අදුරන සේරම චරිත ඉන්නවා 😃🙏 චරිතයන්ට හඩදායකත්වය ලබාදෙන්නෙ එම චරිතවලට පණ පෙවු නළුනිළියන්ම තමයි 😲🙏 අගෝස්තු 11 ඉදන් සීරීස් එක එනවා❤️

Zombie Avengers ල එන්නයි යන්නේ..🧟‍♂️
අපි දන්න Story එක කනපිට ගහයි වගේ. 😛

06/08/2021

ඔයාගේ Whatsapp Account එක හැක් කරලා ද? 💚😯

වැඩිවිස්තර අනවශ්‍යයි - https://bit.ly/2VlKNjL

06/08/2021

Apple I Phone Gallery ය Scan කර "ලමා අපචාර" සම්බන්ධ ඡායාරූප පවතින්නේදැයි විමර්ෂණය කරන Tool එකක් ලඟදීම...!

06/08/2021

ගෝලීයව Smart Phone මිලියන 100 ක් නැව්ගත කරමින් RealMe ලොව වේගවත්ම Smart Phone සමාගම බවට පත් වේ. !!

06/08/2021

Ransomware වලට විරුද්ධව සටන් කිරීම සඳහා Google, Amazon සහ, Microsoft සමාගම් "US Cyber Team" හා එක් වේ. !!

Address

Chilaw Town

Alerts

Be the first to know and let us send you an email when Cyber Show posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cyber Show:

Share

Category