Vibemix LK

Vibemix LK all kind satellite tv installation maintaince & repair service

Welcome to Vibemix LK! 🎧✨
Sri Lanka's ultimate entertainment hub for music, lyrics, trending vibes & creative content.
​🎶 Music & Lyrics | 🎥 Creative Clips | 💬 Daily Vibes
Hit the Follow button to stay connected with the best vibes! 🇱🇰

12/09/2026

එකම එක වචනයක් ඇති මුළු හිතම සනසන්න. ❤️✨

​ඔයාගේ හිත සනසන්න පුළුවන් ඒ විශේෂ කෙනාව Comment එකේ Mention කරන්න! 👇

08/09/2026

මුළු හදවතින්ම කළ පෙම ඔබට නොවටිනවාදෝ...?" 🥀💔 Full Song එක ළගදීම. Headphone දාගෙනම අහලා බලන්න!

08/09/2026

මුළු හදවතින්ම කළ පෙම ඔබට නොවටිනවාදෝ...?" 🥀💔 Headphone දාගෙනම අහලා බලන්න!
Full Song එක ළගදීම

ඔයාගේ වටිනාකම නොදකින තැනක…ඔයාගේ වටිනාකම පෙන්වන්න යන්න එපා. 🖤නිහඬව අයින් වෙන්න… ඒක තමයි හොඳම පිළිතුර.හැම තැනකම අපිව අගය ක...
08/09/2026

ඔයාගේ වටිනාකම නොදකින තැනක…
ඔයාගේ වටිනාකම පෙන්වන්න යන්න එපා. 🖤
නිහඬව අයින් වෙන්න… ඒක තමයි හොඳම පිළිතුර.

හැම තැනකම අපිව අගය කරන මිනිස්සු හම්බෙන්නේ නෑ…
සමහර තැන්වල අපේ වටිනාකම තේරුම් ගන්නෙත් නෑ.
ඒත් මතක තියාගන්න…
කෙනෙක් ඔයාව අගය නොකළා කියලා, ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නෑ. ❤️‍🩹
ඔයාව තේරුම් ගන්නෙ නැති තැනක
ඔයාව ඔප්පු කරන්න මහන්සි වෙන්න එපා.
නිහඬව අයින් වෙන්න…
ඔයාගේ වටිනාකම දන්න තැනක ඔයාට ඉඩ තියෙනවා. ✨

🎵 Vibemix LK

Music • Mood • Life

ලෝකෙ වෙන දේවල් එක්ක පටලැවෙන්න එපා… 🌎💭තමන්ගේම Vibe එකේ, තමන්ගේම ලෝකෙක සතුටින් ඉන්න. 🎧✨අනිත් අයගේ ජීවිත එක්ක compare නොකර,...
07/09/2026

ලෝකෙ වෙන දේවල් එක්ක පටලැවෙන්න එපා… 🌎💭

තමන්ගේම Vibe එකේ, තමන්ගේම ලෝකෙක සතුටින් ඉන්න. 🎧✨

අනිත් අයගේ ජීවිත එක්ක compare නොකර,
ඔයාගේ සතුට ඔයාගේ විදිහට ජීවත් වෙන්න. 💙
ඔයාගේ Vibe එක මොකක්ද? 😎🎶
Comment එකකින් කියන්න! 👇

07/09/2026

Welcome to Vibemix LK! 👋✨

​ඔයා ආසම සිංදු වල පද (Lyrics), Creative Videos, සහ Entertainment Vibes එකම තැනකින් විඳගන්න Vibemix LK එකට එකතු වෙන්න! 🎧🇱🇰

​🔹 Fresh Musical Vibes
🔹 Creative Quotes & Thoughts
🔹 Pure Sri Lankan Entertainment

​Follow පාරක් දාලා, Post වලට Like & Share පාරක් දීලා Sound එක Set කරගෙන එකතු වෙන්න අපිත් එක්ක! 🚀🔥

06/09/2026

Address

No 72 A
Chilaw Town
61248

Alerts

Be the first to know and let us send you an email when Vibemix LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vibemix LK:

Shortcuts

Share