Sarasavi Cineru - සරසවි සිනෙරූ

Sarasavi Cineru - සරසවි සිනෙරූ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sarasavi Cineru - සරසවි සිනෙරූ, Broadcasting & media production company, Nugegoda.
(230)

Sarasavi Cineru - සරසවි සිනෙරූ is a feature film and television production company that specializes in creating original, commercially viable feature films for the Sri Lankan market.

සන්තාන අඩ සඳ එළියක තුන්බිය සසංකාරාශිල්පීන් සහ සහෘද ප්‍රේක්‍ෂක ඔබ අතර කෙරෙන සජීව කනිකාව සදහා කෙරෙන සුහද ආරාධනාවයි !සංවිධා...
27/06/2025

සන්තාන අඩ සඳ එළියක තුන්බිය සසංකාරා
ශිල්පීන් සහ සහෘද ප්‍රේක්‍ෂක ඔබ අතර කෙරෙන සජීව කනිකාව සදහා කෙරෙන සුහද ආරාධනාවයි !

සංවිධානය - සුසංවේදී පදනම
දිනය - 2025 ජූනි 30 සදුදා
වේලාව - අපර භාග 3ට
ස්ථානය - ITN ශ්‍රවණාගාරය
මෙය ඔබේ කතාවේද එක් පරිච්ඡේදයක් විය හැකිය. ඔබත් දැන්ම ඔබේ ආසනය වෙන්කරවා ගන්න...
සජීවී විකාශය - ITN Youtube
ITN) රූපවාහිනී SriLanka

ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක්
Serenity Entertainments නිෂ්පාදනයක්


"සබඳ අපි"විශාරද ගුණදාස කපුගේ මියැසි ප්‍රත්‍යවලෝකනය මිත්‍ර කපුගේ හඩින්..ජුනි මස 28 වනදා සවස 6.30 ට විහාරමහාදේවී එළිමහන් ර...
27/06/2025

"සබඳ අපි"
විශාරද ගුණදාස කපුගේ මියැසි ප්‍රත්‍යවලෝකනය මිත්‍ර කපුගේ හඩින්..
ජුනි මස 28 වනදා සවස 6.30 ට විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී..
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාර
ප්‍රසංග පිටපත හා නිවේදනය - ඔසඳ ගුණරත්න
සංවිධානය - සිද්ධි විනායක් සිනේ ආර්ට්ස්
ඉදිරිපත් කිරීම - සිද්ධි විනායක් සිනේ ආර්ට්ස් සහ සහන්‍යා පදනම
ප්‍රවේශ පත්‍ර - https://mytickets.lk | නුගේගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, දෙහිවල, පිළියන්දල, මහරගම යන සරසවි පොත්හලවලින් සහ එදින දොරටුවෙන් (ප්‍රවේශ පත්‍ර මිල - රු.1000 සහ 2000)
විමසීම්
👉නවීන් - 076 3706 917
👉අනුෂා - 071 8476 270

17/06/2025
04/06/2025
පෙම්වතුනිගයමු මාලිනියමැයි 30 දා.නිදහස් චතුරශ්‍රයේ දී      #ගයමු    #රන්වලබලකාය
29/05/2025

පෙම්වතුනි
ගයමු
මාලිනිය

මැයි 30 දා.
නිදහස් චතුරශ්‍රයේ දී





#ගයමු

#රන්වලබලකාය

පෙම්වතුනි
ගයමු
මාලිනිය

මැයි 30 දා.
හවස 6ට
නිදහස් චතුරශ්‍රයේ දී





#ගයමු

#රන්වලබලකාය

27/05/2025

මාලිනියගේ ආමරණීය සොදුරු මතකයක්...

''බැද්දේගම''

26/05/2025
අද සියලු ලාංකික සිනමා ලෝලී හදවත් වලට ශෝක දිනයකි.උදෑසනම දුටුවේ හෙළ සිනමා රැජිනියගේ නික්ම යාමයි.සිනමාවට ඉතාමත් ලැදි මගේ හි...
24/05/2025

අද සියලු ලාංකික සිනමා ලෝලී හදවත් වලට ශෝක දිනයකි.උදෑසනම දුටුවේ හෙළ සිනමා රැජිනියගේ නික්ම යාමයි.සිනමාවට ඉතාමත් ලැදි මගේ හිතට එය පාළු මූසල හැඟීමකි.රුක්මණී දේවියගෙන් පසුව සිංහල සිනමාවේ අද වනතුරුත් රැජීනිය වූයේ ඇය යි.
මාලිනි ෆොන්සේකා...
එය අපේ හදවත් තුළින් කිසිදා මකා දැමිය නොහැකි ලෙස සටහන් වූ නාමයකි.
සිංහල සිනමාවට තවත් සමාන පදයක් සේ ඇඟේ නාමය සදා අප හදවත් තුළ සනිටුහන්ව තිබෙනු ඇත.
ඉතින් ..
සීත අරණේ සුපුල් නා මල..
මාලිනියේ...
අපගේ සිනමාව මේ තාක් ඔබගේ රුවින් ,රංගනයෙන් ඔපවත් කළාට
පින්..
දැන් ඔබට මහන්සි ඇති !
සමුදෙන්නම් අකමැත්තෙන් වුණත් !
හෙළ නිළි රැජිනියේ....
සසර කෙළවර අමා මහ නිවනින් සැනහේවා!!!

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Sarasavi Cineru - සරසවි සිනෙරූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sarasavi Cineru - සරසවි සිනෙරූ:

Share