𝙀𝙉𝙏𝙀𝙍

Directions

𝙀𝙉𝙏𝙀𝙍 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝙀𝙉𝙏𝙀𝙍, Digital creator, Colombo.

අහිමි වීම් වලට හඩා වැලපුන කාලය නිමා කළෙමි..නැවත සිදුවන සෑම අහිමිවීමක්ම දරාගැනීමට හැකියාවක් ඇත..✊🏻♥️ එයට ස්තූතිය හිමි විය...
19/05/2026

අහිමි වීම් වලට හඩා වැලපුන කාලය නිමා කළෙමි..නැවත සිදුවන සෑම අහිමිවීමක්ම දරාගැනීමට හැකියාවක් ඇත..✊🏻♥️ එයට ස්තූතිය හිමි විය යුත්තේ හැර ගිය පුද්ගලයන්ටය ✌️ ඔවුන් ඉගැන්වූ පාඩම ජීවිතයම වෙනස් කිරීමට තරම් බලවත් විය 🌸 ඉතින් thank you !! ළඟ ඉදල එක මොහොතකින් දාල ගියාට ♥️👊🏼
තරහක් නැත, ආදරය තවමත් එලෙසම හිතේ කොනක ඇත නමුන් නැවත හිමි කර ගැනීමෙ බලාපොරොත්තු විනාශ කර දැමුවෙමි. මින් ඉදිරියට ඔබව මට විශේෂ නොවනු ඇත !! 🌸🖤

19/05/2026
හීනවලට පාටක් දුන්නාට මතකයන් සුවදවත් කලාට සෙවණැල්ල සේ ලඟම දැවටුනාට ඔබ මගේද මා ඔබේද නොදන්නෙමි තවමත්.....
19/05/2026

හීනවලට පාටක් දුන්නාට
මතකයන් සුවදවත් කලාට
සෙවණැල්ල සේ
ලඟම දැවටුනාට
ඔබ මගේද
මා ඔබේද
නොදන්නෙමි තවමත්.....

Coldest time 🥰
18/05/2026

Coldest time 🥰

18/05/2026

Hi boys 🥰

18/05/2026

🥰

10/05/2026

26/03/2026

Good night all

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙀𝙉𝙏𝙀𝙍 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share