Kotuwa - Pitakotuwa

Kotuwa - Pitakotuwa "සත්‍ය විශ්වාසවන්තව නිවැරදි දිශාවට"

👍🌷 හැඩල් ලොක් කරන්න එපා අපිට එහාට කරන්න තියෙනවා කිව්වොත් වහාම මට හෝ ස්ථානාධිපති කොටුව අමතන්න පුලුවන්.ජනතාව වශයෙන් ඔබේ සහ...
24/09/2025

👍🌷 හැඩල් ලොක් කරන්න එපා අපිට එහාට කරන්න තියෙනවා කිව්වොත් වහාම මට හෝ ස්ථානාධිපති කොටුව අමතන්න පුලුවන්.ජනතාව වශයෙන් ඔබේ සහයත් අපිට ලබා දෙන්න.අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න.
0718591559 - සහකාර පොලිස් අධිකාරී
0718591560 - ස්ථානාධිපති කොටුව

🥸 මත් උවදුර මුලිනුපුටා දැමීමට පොලීසිය සූදානම් විස්තර පහත අංක වලට කියන්න.------------------------------------------------...
24/09/2025

🥸 මත් උවදුර මුලිනුපුටා දැමීමට පොලීසිය සූදානම් විස්තර පහත අංක වලට කියන්න.
------------------------------------------------------------------------

🫵 දිනෙන් දින දැවැන්ත සමාජයීය ව්‍යසනයක් දක්වා වර්ධනය වූ මත්ද්‍රව්‍ය මාෆියාව මැඩලීමට වර්තමාන රජය සහ ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටී. 🤜 ඕනෑම ප්‍රදේශයක ඇති මත්ද්‍රව්‍ය වලට අදාල සියලු තොරතුරු පහත දුරකථන අංක ඔස්සේ ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව හෙරොයින්, අයිස්, ගංජා, කොකේන් ඇතුලු සියලු මත්ද්‍රව්‍ය පිලිබද තොරතුරු සහ ඒවාට සම්බන්ධ පුද්ගලයින් පිලිබද තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍ය භාවය සුරකින බව පොලීසිය විශේෂයෙන් දන්වා ඇත.

04/09/2024

2024.09.04 Bththaramulla

29/08/2022

අන්තරේ, වෘත්තීය සමිති බහුජන සංවිධාන සමග HND අපිත් කොළඹ ට...
අගෝස්තු 30

74 වසරක ශාපය කියාපාන යුගයේ ඡායාරූපය, ජනතාවට පරිප්පුව දීපු පාලකයින් ලෝකය හමුවේ පරිප්පු හිගාකෑම පිලිබද මාධ්‍ය වාර්තා.
29/08/2022

74 වසරක ශාපය කියාපාන යුගයේ ඡායාරූපය, ජනතාවට පරිප්පුව දීපු පාලකයින් ලෝකය හමුවේ පරිප්පු හිගාකෑම පිලිබද මාධ්‍ය වාර්තා.

උපුටා ගන්නා ලදී....

28/08/2022

ඇමරිකාව පරිප්පු ටික ඇටෙන් ඇටේ අතට දෙනකොට ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව අපකීර්තියට පත් වෙන්නෙ නැද්ද දන්නෙ නෑ... Major General Kamal Gunaratne

28/08/2022

Address

Colombo

Telephone

+94763040111

Website

Alerts

Be the first to know and let us send you an email when Kotuwa - Pitakotuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kotuwa - Pitakotuwa:

Share