Yasumi Traveleee

Yasumi Traveleee Follow my page, profile, subscribe my YouTube channel for my tech, travel and volunteering videos.

🌧️ 🌊
13/05/2026

🌧️ 🌊

Sri Lankan Rice & Curry
03/05/2026

Sri Lankan Rice & Curry

Aloka Puja - April 17, 2026 🙏🙏🙏
17/04/2026

Aloka Puja - April 17, 2026 🙏🙏🙏

Dinner outs with school buddies   ❤️
13/04/2026

Dinner outs with school buddies ❤️

Where Art Meets the Alps ✨🇨🇭 There are few places in the world where you can stand in a stunning, modern architectural m...
01/04/2026

Where Art Meets the Alps ✨🇨🇭

There are few places in the world where you can stand in a stunning, modern architectural marvel like the KKL Luzern (that cantilevered roof!) and look out at a scene this timeless.

I love how the sleek lines of the culture & convention center framed by Jean Nouvel create such a perfect contrast with the rugged beauty of the mountains and Lake Lucerne. It’s a true masterpiece of architecture and location.

It’s the kind of view that makes you stop and just appreciate.

👇 If you could be here right now, who is the one person you’d want to share this view with? Tag them below!

ස්වර්ණමාලි මහා චෛත්‍යය ඉදිකර වන ලද පුණ්‍ය භූමිය මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිවු ...
01/04/2026

ස්වර්ණමාලි මහා චෛත්‍යය ඉදිකර වන ලද පුණ්‍ය භූමිය මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිවු බුදුරජාණන් වහන්සේලා විසින් ම සේවනය කරන ලද සමාපත්ති සුවයෙන් වැඩ සිටිමින් සිවු බුදුවරයන් වහන්සේලා විසින් ම පූජනීයත්වයට පත් කරන ලද පුණ්‍ය භූමියකි. 🙏🤍🥺✨️

රුවන්වැලි මහා සෑය ඉදිකරන පුණ්‍ය භූමිය පිළිබඳව අනුබුදු මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජතුමාට සඳහන් කළ බව දැක්වේ. මිහිඳු හිමියන් සහ රජතුමා අනුරාධපුර මහමෙව්නා උයනේ ඇවිද යමින් සිටියදී එක් ස්ථානයකදී මිහිඳු හිමියන් නතර වී එහි සුවඳැති මල් ඉස පූජා කළහ. එවිට රජු ඒ ගැන විමසූ විට උන්වහන්සේ මෙසේ වදාළහ:

​"මහරජ, අතීතයේ වැඩසිටි බුදු රජාණන් වහන්සේලා තුන් නමම මෙහි වැඩ සිටියා. අනාගතයේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිධන් කළ ද්‍රෝණයක් පමණ ධාතු තැන්පත් කරන එකසිය විසි රියන් උස ස්වර්ණමාලී නාමයෙන් ප්‍රකට වන පූජනීය චෛත්‍යයක් මේ පුණ්‍ය භූමිය මත ඉදිවේවායි යනුවෙන් පෙන්වා වදාළා.."😍🙏🤍✨️

මිහිඳු මාහිමියන් දේශනා කළ ඒ විස්තරය අසා සිටි දේවානම්පියතිස්ස රජතුමාට එම චෛත්‍යය ඉදිකරවීමට ආශාවක් ඇතිවිය. මහරජ ඔබ විසින් කළ යුතු බොහෝ පින්කම් ඇති බවත් ඒ ස්තූපය ඉදිකිරීම පිණිස පෙරුම් පුරාගෙන පැමිණෙන මහා පුණ්‍යවන්තයෙකු මෙයින් වසර 140 කට පමණ පසු අනාගතයේ ඔබේ මුණුබුරෙක් ලෙස ඉපිද ඒ මහා ස්තූපය කරවනවා යැයි දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මාහිමියන් විසින් දේශනා කළහ.🤍🙏

ඉන් සතුටට පත් රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි සියලු විස්තර සෙල් ටැඹක කරවා චෛත්‍යය ඉදිවන පුණ්‍ය භූමිය මත ඒ සෙල් ටැඹ පිහිටුවන ලදී. එම විස්තරය රන්පත් තීරු කීපයක ලියා කරඬුවක බහා අනාගතයෙහි දුටුගැමුණු රජතුමන්හට ඒ විස්තරය සොයා චෛත්‍යය ඉදිකරවීමේ පහසුව සඳහා රජමැදුරේ තැන්පත් කළේ ය.

දුටුගැමුණු රජු රජ වී රට එක්සේසත් කිරීමෙන් පසු, තමන් කළ යුතු මීළඟ මහා පුණ්‍යකර්මය කුමක්දැයි සිතමින් සිටියා. එවිට රජ මාලිගාවේ තිබූ ලේඛන පරීක්ෂා කිරීමේදී සහ මහමෙව්නා උයනේ තිබූ මෙම සෙල්ලිපිය දැකීමෙන් පසු රජු මහත් ප්‍රීතියට පත් වුණා.

​"මාගේ මුත්තණුවන් වන දේවානම්පියතිස්ස රජු මා වෙනුවෙන් මෙවැනි පණිවිඩයක් ඉතිරි කර තිබීම මොනතරම් අසිරිමත්ද!" කියා සිතුවා.

එහි සඳහන් වුයේ රාජ මාලිගයෙහි කරඬුවක තැන්පත් කොට තිබෙන රන් පතෙහි ඇති මිහිඳු මහරහතන් වහන්සේ ගේ අනාගත වාක්‍යය නිසා රජතුමා මහත් සතුටට පත් වූයේ ය.එකල්හී ප්‍රීතිප්‍රමෝදයෙන් යුතු රජතුමා එදින රාත්‍රීයේ රාජභෝජන වළඳා ලොවට උතුම් මහා සෑය කරන්නට සිතමින් සේසත යට සයනය කරමින් කල්පනා කරන්නට වූයේ ය.

මම වනාහී ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් කරවන්නට තරම් පින් ඇති කෙනෙක් වෙමි. අහෝ එය මට මහත් ලාභයක් ම වන්නේ ය. එහෙයින් ලක්වැසි කිසිවෙකුටත් පීඩා නොකොට අය බදු වලින් නොපෙලා දැහැමින් උපයන ලද වස්තුවෙන් මහාසෑය කරවන්නට ඇත්නම් කොතරම් අගනේදැයි සිතමින් සිටියේ ය.🙏🤍✨️

එකල්හී මේ පින් සිතිවිල්ල දැන ගත් රාජසේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව ඒ කරුණ දෙවියන්ට සැල කරන ලදුව සිරිලක පිහිටුවන්නා වූ මහාසෑය හදන්නට දුටුගැමුණු මහා රජාණන් හට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්ථුපඝෝෂාවක් පැන නැංගේ ය.

ඔබට මෙහිදී තවත් වැදගත් දෙයක් මතක් කළ යුතුයි: දුටුගැමුණු රජු මහා සෑය තැනීමට පෙර එම ස්ථානයේ තිබූ ගල් ටැඹ ගලවා ඉවත් කර, එය වර්තමානයේ අප දකින ථූපාරාමය අසල පිහිටුවූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අදටත් ථූපාරාම භූමියේ එම ටැඹ දැකගත හැකියි. ✨️🤍🙏

සාදූ...!!!සාදූ...!!!සාදූ...!!!

Balapokuna Raja Maha Vihara 🫰🏻Balapokuna Raja Maha Viharaya is a historic Buddhist temple located in Pamankada, Colombo,...
15/02/2026

Balapokuna Raja Maha Vihara 🫰🏻
Balapokuna Raja Maha Viharaya is a historic Buddhist temple located in Pamankada, Colombo, Sri Lanka, recognized as an official archaeological site since 2008. Known for a natural rock pond, it is associated with the 15th-century reign of King Parakramabahu VI and believed to be connected to ancient tunnels from Kotte.

“ මට මහා සෑයට යන්න ඕනේ “එහෙම හිතෙන්නත් පිං තියෙන්න ඕන🙏
13/02/2026

“ මට මහා සෑයට යන්න ඕනේ “
එහෙම හිතෙන්නත් පිං තියෙන්න ඕන🙏

Chilling with cousins at  - only us 🥂
07/02/2026

Chilling with cousins at - only us 🥂


Good morning 🌞 Let the sun kiss you! 😘
13/07/2025

Good morning 🌞
Let the sun kiss you! 😘

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yasumi Traveleee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yasumi Traveleee:

Share