07/08/2026
🙏 HOPE බයිබල් සංවාදය | පාඩම 6 – ආත්මික දීමනා ✨
දෙවියන් වහන්සේ සෑම ඇදහිලිවන්තයෙකුටම විශේෂ ආත්මික දීමනාවක් ලබා දී ඇත. එම දීමනා අපගේ ගෞරවය සඳහා නොව, සභාව ගොඩනැඟීමටත් අන් අයට සේවය කිරීමටත් ය.
❤️ "ප්‍රේමය අනුව යන්න; ආත්මික දීමනාවලටද ආශාවෙන්න, ප්‍රධානකොට ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න." (1 කොරින්ති 14:1)
මෙම සතියේ Hope බයිබල් සංවාදය සමඟ එක්වී,
🔹 ආත්මික දීමනා යනු කුමක්ද?
🔹 සභාවේ විවිධ දීමනා එකමුතුකම ගොඩනඟන්නේ කෙසේද?
🔹 ප්‍රේමය සියලු දීමනාවලට වටිනාකම ලබා දෙන්නේ ඇයි?
යන වැදගත් කරුණු බයිබලය තුළින් සොයා බලමු.
🎥 වීඩියෝව නරඹන්න, ඔබගේ මිතුරන් සමඟත් බෙදාගන්න, දෙවියන් වහන්සේ ඔබට ලබා දී ඇති දීමනාව සොයාගෙන උන්වහන්සේගේ සේවයට භාවිත කරන්න.
ංවාදය
2026 තෙවැනි කාර්තුව. තේමාව: පළමුවැනි සහ දෙවැනි කොරින්ති ...