Next Gen News AI

Next Gen News AI 🇱🇰Srilankan 🇱🇰
🎤Journalist 📽️
📺 AI

20/08/2026

🔴 මුහුදු රළ ගොඩබිමට පැමිණිමේ අවදානමක්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සඳහා “ඇම්බර්” නිවේදනයක් නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ඇති විය හැක.

මීගමුව සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5 – 3.0 ක් පමණ වැඩි විය හැක.

මෙම වෙරළට ආසන්න ප්‍රදේශවලට ද මුහුදු ජලයෙන් යටවිය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් විය.

ඒ අනුව, නාවික සහ ධීවර ප්‍රජාවන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටී.


The Department of Meteorology has issued an “Amber” advisory for strong winds and rough seas in the sea areas extending from Kankesanturai to Kalpitiya via Mannar and from Matara to Pottuvil via Hambantota.

According to the Department of Meteorology, the sea areas off the coasts extending from Matara to Pottuvil via Hambantota and from Kankesanturai to Kalpitiya via Mannar, and from Matara to Pottuvil via Hambantota will be rough at times, with strong gusty winds up to 50-60 kmph.

The wave height may increase of about 2.5 – 3.0 meters in the sea areas off the coast extending from Negombo to Pottuvil via Galle and Matara.

These near shore areas may experience seawater inundation as well, it added.

Accordingly, the naval and fishing communities are requested to be vigilant in this regard.

19/08/2026

🔴 උගේ බයික් එක වගේ අරන් ගිය හැටි...

Motorcycle theft in Kalutara

19/08/2026

🔴 කෙහෙළියට වෙච්ච දෙයක්...

Former Minister Keheliya Rambukwella who was arrested by the Bribery Commission over ongoing investigations, granted bail by Colombo Chief Magistrate's Court

18/08/2026

🔴 අංජුගේ වැඩ කොහොමද..?

Police dog Anju on duty

16/08/2026

🔴 නාමල් ලිමිණි එක්ක කෝවිලේ පූජාවක

Namal Rajapaksha at a Hindu Kovil ceremony with Limini

16/08/2026

🔴 අලියාගෙන් පාඨලීට Kiss එකක්

15/08/2026

🔴 කු|ඩු පොඩ්ඩිට වෙච්ව දේ

කු|ඩු පොඩ්ඩි කොටු වෙයි - වසර 14කදී රු. ලක්ෂ 814ක් උපයලා

Ku|Du Poddi taken into police custody

🔴 ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැත No tsunami threat to Sri Lanka...
15/08/2026

🔴 ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැත

No tsunami threat to Sri Lanka following 7.7-magnitude Indonesia Earthquake

15/08/2026

🔴 ඩුබායි හිදී අ|ත්|අ|ඩං|ගු|ව|ට ගත්, ප්‍රබල ම|ත්|ද්‍ර|ව්‍ය ජා|වා|ර|ම්|ක|රු|වෙ|කු වන "ශිරාන් බාසික්" නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.

ඔහු සමග තවත් පා|තා|ල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකුද රැගෙනවිත් තිබේ.

Shiran Basik brought back to Sri Lanka

14/08/2026

🔴 මචං එළවන්න එපා බ‍ං... පාටියක් තියෙනවා කියලා කිව්වා ඒකයි ආවේ... 😂

Crocodile spotted inside prominent Battaramulla hotel (Video)

Address

Colombo

Telephone

+94711679672

Website

Alerts

Be the first to know and let us send you an email when Next Gen News AI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Next Gen News AI:

Shortcuts

Share