Book Addicts PVT Ltd

Book Addicts PVT Ltd Largest collection of Sinhala Books

මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත නවකථා කතා එකතුව1.  ගම්පෙරළිය - 4902. කලියුගය - 4003. මඩොල් දූව - 300 4.  යුගාන්තය - 900...
16/03/2023

මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත නවකථා කතා එකතුව

1. ගම්පෙරළිය - 490
2. කලියුගය - 400
3. මඩොල් දූව - 300
4. යුගාන්තය - 900
5. අපේ ගම - 400
6. වහල්ලු - 250
7. පව්කාරයාට ගල් ගැසීම - 250
8. රෝහිණී - 225
9. ගැහැණියක් සහ තවත් කෙටි කතා - 225
10. බව තරණය - 425
11. විරාගය - 650
12. මිරිඟුව - 300
13. ලීලා - 400
14. හඳ සාක්කි කීම - 200
15. මගේ කතාව - 225
16. සෝමා - 450
17. අයිරාංගනී - 250
18. ශීතා - 275
19. උපන්දා සිට - 550
20. මා ලේඛකයකු වූ හැටි - 350
21. කරුවල ගෙදර - 525

(සෑම පොතකටම සුවිශේෂී මිල අඩුකරිම් ලැබේ)
රු.8040.00 ක් වටිනා පොත් 21 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම අපේ මිල රු:7240.00
🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00/- .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් 0779497847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න

අර්නස්ටෝ චේ ගුවේරා පොත් එකතුව - Ernesto Che Guevara Book Collectionඔහු… මං මාවත්හි, සුපිරි රෙදි සාප්පුවල, වීදිවල රෙදි කඩ...
15/03/2023

අර්නස්ටෝ චේ ගුවේරා පොත් එකතුව - Ernesto Che Guevara Book Collection

ඔහු… මං මාවත්හි, සුපිරි රෙදි සාප්පුවල, වීදිවල රෙදි කඩවල, ටියුෂන් පන්තිවල වෙළඳ ප්‍රචාරක මාධ්‍යවල ඔබ අනේකවාරයක් දැක ඇත. තරුවකින් සැරසී කැප් තොප්පියක් පැළඳ ගත් ඔහු එතරම් ආකර්ෂණීය සංකේතයක් වූයේ මන්ද..? නිසැකවම නම කියූ පමණින් ඔබ ඔහු හඳුනනු ඇත. රැල්ලට ඔහුව අගයනවා වෙනුවට සැබවින් ඔහු කවරෙක්ද කියා ඔබ දන්නේද?

ආර්ජන්ටිනාවේ උපත ලබා, කියුබාවේ දී වීරයෙකු වී, බොලීවියාවේ දී ජීවිතයට සමු දීමට සිදු වූ 20 වෙනි සියවසේ විප්ලවයේ රතු සලකුණ වූ, ‘අර්නස්ටෝ ගුවේරා ඩි ලා සර්නා ලින්ච්’ නොහොත් කවුරුත් දන්නා චේ ගුවේරා ඔහුය. අධිරාජ්‍යවාදයට සහ බලයෙන් උදම් වූ ලතින් ඇමෙරිකානු රාජ්‍ය පාලකයන්ට එරෙහිව පීඩිත පන්තියේ මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් ජීවිතයම කැප කළ ඔහු සොඳුරු මිනිසෙකි. ඔහුට අරගලය තුළින් දිනාගැනීමට තිබූ එකම දෙය ආත්ම තෘප්තිය පමණකි. මිල මුදල්, බලය, කීර්තිය සඳහා ඔහු කිසි විටෙක සටන් නොකළේය.

විප්ලවීය ඉතිහාසයේ ආත්මීය සංකේතය – චේ පිළිබඳ ලියවුණු අපූරු කතා පෙළ දැන් ඔබට අපගෙන් විශේෂ වට්ටම් සහිතව මිලදී ගත හැක.

01.මගෙ පුතා චේ ගුවේරා-750.00
02.බොලිවියාවේ මතක සටහන-300.00
03.කියුබානු විප්ලවයේ මතක සටහන්.-620.00
04.චේ සමග සංචාරයෙහි.-600.00

(සෑම පොතකටම සුවිශේෂී මිල අඩුකරිම් ලැබේ)
රු.2270.00 ක් වටිනා පොත් 04 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම අපේ මිල රු:2043.00
🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00/- .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් 0779497847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න

විශිෂ්ට පරිවර්තන නවකතා එකතුව - Collection of excellent translated novelsරුසියානු ලේඛක චිංගීස් අයිත්මාතොව්, ඇමෙරිකානු ලේඛ...
02/03/2023

විශිෂ්ට පරිවර්තන නවකතා එකතුව - Collection of excellent translated novels

රුසියානු ලේඛක චිංගීස් අයිත්මාතොව්, ඇමෙරිකානු ලේඛිකා alice walker, ස්කැන්ඩිනේවියානු ලේඛක යුස්ටයින් ගෝඩර්, එංගලන්තයේ උපත ලද ඉංග්‍රීසි නවකතාකරුවකු වන ඩේවිඩ් හර්බට් රිචඩ් ලෝරන්ස් වැනි ලෝක ප්‍රසිද්ධ ලේඛකයන් අතින් ලියැවුණු විශිෂ්ට නවකතා වන්ගේ සිංහල පරිවර්තනයන් දැන් ඔබට අපෙන් මිලදී ගත හැක.

1.සමුගනිමු ගුල්සාරි - 620.00
2.ගුරු ගීතය - 300.00
2.සොෆීගේ ලෝකය - 1200.00
3.දම් පාට කතාව - 650.00
4.චැටර්ලි ආර්යාවගේ පෙම්වතා - 980.00

පොත් 05 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම මිල රු 3450.00/-
🚛 ප්‍රවාහන ගාස්තු රු:475/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00 ක් පමණයි .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් 077 949 7847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
#පරිවර්තන

හැරී පොටර් කතා මාලාව - The Harry Potter Book seriesලෝකවාසී ලොකු කුඩා කාගේත් ආදරයට පාත්‍ර වූ  J.K. Rowling විසින් නිර්මාණ...
28/02/2023

හැරී පොටර් කතා මාලාව - The Harry Potter Book series

ලෝකවාසී ලොකු කුඩා කාගේත් ආදරයට පාත්‍ර වූ J.K. Rowling විසින් නිර්මාණය කළ හැරී පොටර් කතා මාලාවේ සිංහල පරිවර්තනයන් විශේෂ වට්ටමක් යටතේ ඔබට අපෙන් මිලදී ගත හැක.

1. හැරී පොටර් සහ මායා ගල -: 2500.00
2. හැරී පොටර් සහ රහස් කුටිය -: 1500.00
3. හැරී පොටර් සහ අස්කබාන් සිරකරු -: 1800.00
4. හැරී පොටර් සහ ඩෙත්ලි හැලොස් -: 1350.00
5. හැරී පොටර් සහ අඩ ලේ කුමාරයා -: 3500.00
6. හැරී පොටර් සහ අග්නි කුසලානය -: 3500.00
7. හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය -: 1800.00

(සෑම පොතකටම සුවිශේෂී මිල අඩුකරිම් ලැබේ)

රු.10650.00 ක් වටිනා පොත් 07 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම අපේ මිල රු:9585/-
🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00/- .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් +94 779497847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

රැම්සීස් කෘති එකතුව-𝐑𝐚𝐦𝐬𝐞𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සි...
27/02/2023

රැම්සීස් කෘති එකතුව-𝐑𝐚𝐦𝐬𝐞𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧

අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….
මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?

1.රැම්සීස් - රු. 760.00
2.රැම්සීස් - රු.1500.00
3.රැම්සීස් - රු. 850.00
4.රැම්සීස් - රු.1500.00
5.රැම්සීස් - රු.1400.00
(𝟐𝟎% 𝐃𝐢𝐬𝐜𝐨𝐮𝐧𝐭)
රු.6010.00 ක් වටිනා පොත් 05 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම අපේ මිල රු:5110/-
🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00/- .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් +94 779497847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

ආනන්ද බෝඩිමේ රස කතා -𝐀𝐧𝐚𝐧𝐝𝐚 𝐁𝐨𝐝𝐢𝐦𝐞 𝐒𝐚𝐠𝐚𝐰𝐮𝐧𝐮 𝐑𝐚𝐬𝐚 𝐊𝐚𝐭𝐡𝐚හරි අපුරු ඉස්කෝලෙක එකමත් එක කෙළවරක බෝඩිම යයි කියන අරුම පුදුම ගොඩනැ...
27/02/2023

ආනන්ද බෝඩිමේ රස කතා -𝐀𝐧𝐚𝐧𝐝𝐚 𝐁𝐨𝐝𝐢𝐦𝐞 𝐒𝐚𝐠𝐚𝐰𝐮𝐧𝐮 𝐑𝐚𝐬𝐚 𝐊𝐚𝐭𝐡𝐚

හරි අපුරු ඉස්කෝලෙක එකමත් එක කෙළවරක බෝඩිම යයි කියන අරුම පුදුම ගොඩනැගිල්ලක් ඇත.ඒ බිත්ති සතර මැද කරපු දගකම් කෙලිකවටකම් ලැබූ ජය විකුම් කෙළවරක් නැත.

ආනන්ද බෝඩිමේ රස කතා -රු 1000.00
(𝟏𝟎% 𝐃𝐢𝐬𝐜𝐨𝐮𝐧𝐭)
රු.1000.00 ක් වටිනා පොත අපේ මිල රු:900.00
🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00/- .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් +94 779497847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

රංජිත් කුරුප්පු  (Ranjith Kuruppu) විසින් රචිත සිංහල පරිවර්තන එකතුවඑඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්‍රචන්ඩත්වයට හා ස්ත්‍රී හිං...
26/02/2023

රංජිත් කුරුප්පු (Ranjith Kuruppu) විසින් රචිත සිංහල පරිවර්තන එකතුව

එඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්‍රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනෙක්විධ දුක් කම්කටළු, හිරි හැර බාධක ජය ගනිමින් සමාජයේ ඉහළම හිණි පෙත්තට පා තැබූ දිරිය ගැහනියකගේ අනුවේදනීය සත්‍ය කතාව. (Kantharaye Kusuma - කාන්තාරයේ කුසුම)

කාන්තාරයේ දරුවෝ-රු 600/-
කාන්තාරයේ කුසුම - රු1200/-

රු.1800.00 ක් වටිනා පොත් 02 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම අපේ මිල රු:1620/-
🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00/- .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් +94 779497847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

සයිමන් නවගත්තේගම (Simon Navagattegama) විසින් රචිත කෘති නිර්මාණ  එකතුව1940 සැප්තැම්බර් 15 වන දින ‘නවගත්තේගම’ නම් ග්‍රාමය...
25/02/2023

සයිමන් නවගත්තේගම (Simon Navagattegama) විසින් රචිත කෘති නිර්මාණ එකතුව

1940 සැප්තැම්බර් 15 වන දින ‘නවගත්තේගම’ නම් ග්‍රාමයේ උපත ලැබූ සයිමන් නවගත්තේගමයන් කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, නාට්‍ය රචකයකු, අධ්‍යක්‍ෂවරයකු, නිෂ්පාදකවරයකු මතු නොව නළුවකු වශයෙන් ද ප්‍රකට ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි.

1.බාවනාව- 750/-
2.සංසාරාරණ්‍යය අසබඩ- 700/-
3.සුද්දීලාගේ කතාව-1350/-
4.පුස්ලෝඩං -200/-
5.සාපේක්ෂණී -550/-
6.සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා-1450/-
7..සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා-600/-
8.ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා-1000/-
9..සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා-275/-
10.සන්ධ්‍යා සහ වින්ධ්‍යා-350/-
11.ක්ෂීර සාගරය කැලඹිණ-250/-
12.දඩයක්කාරයාගේ කතාව-250/-
13.සුබ සහ යස-200/-

රු.7130.00 ක් වටිනා පොත් 13 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම අපේ මිල රු:7130 /-
🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00/- .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් +94 779497847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

නිශානි දිසානායක විසින් රචිත ඔලිවියා (𝐎𝐥𝐢𝐯𝐢𝐚) සිංහල පරිවර්තන එකතුවලොව පුරා අතිශයින් ජනප්‍රිය ජනප්‍රියත්වයට පත් lyn gardne...
24/02/2023

නිශානි දිසානායක විසින් රචිත ඔලිවියා (𝐎𝐥𝐢𝐯𝐢𝐚) සිංහල පරිවර්තන එකතුව

ලොව පුරා අතිශයින් ජනප්‍රිය ජනප්‍රියත්වයට පත් lyn gardner ගේ ඔලිවියා කතාමාලාවේ පළමුවන කොටස වන olivia’s first term කෘතිය මෙසේ ඔලිවියා නමින් සිංහලයට නැගී ඔලිවියාගේ පාසල් සමයේ කෙළිදෙලෙන් ගෙවන අන්දම සහ ඇගේ විවිධ ක්‍රියාකාරකම් සහිත මෙම කෘතිය රසවත් කෘතියක් වන බව නොඅනුමාන

01. ඔලිවියා 𝐎𝐥𝐢𝐯𝐢𝐚 -රු 495.00
02. ඔලිවියා 𝐎𝐥𝐢𝐯𝐢𝐚 -රු 525.00

රු.1130.00 ක් වටිනා පොත් 02 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම අපේ මිල රු:1020 /-

🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00/- .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් +94 779497847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

මානෙල් ජයන්ති ගුණසේකර විසින් රචිත රෝස්- 𝐑𝐨𝐬𝐞 සිංහල පරිවර්තන එකතුවරෝස් පසුපසට වී සිටියාය .ඈ වීදියට ගියා නම් ආපසු දිරියක් ...
24/02/2023

මානෙල් ජයන්ති ගුණසේකර විසින් රචිත රෝස්- 𝐑𝐨𝐬𝐞 සිංහල පරිවර්තන එකතුව

රෝස් පසුපසට වී සිටියාය .ඈ වීදියට ගියා නම් ආපසු දිරියක් ලැබෙනු ඇතැයි ඈ නොසිතුවාය .පැනයාමට හැකිව තිබියදී එසේ නොකරනු ඇත .එබැවින් නොයා සිටීම වඩාත් සුදුසු බව හැඟුනේ ස්පැරෝ මෙනෙවිය මිය ගොස් නොසිටි බැවින් ය .ඈ හුස්ම ගන්න බව රෝස් දුටුවාය .නමුත් මෙසේ නතරවීම අනතුරුදායක බව ඇයට අවබෝධ විණි. - රෝස් 01

1.රෝස් -රු 690/-
2.රෝස් 02 -රු650/-
(𝟏𝟎% 𝐃𝐢𝐬𝐜𝐨𝐮𝐧𝐭)
රු.1340.00 ක් වටිනා පොත් 02 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම අපේ මිල රු:1210 /-
🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00/- .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් +94 779497847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Susan Coolidge විසින් රචිත කැතී (𝐤𝐚𝐭𝐡𝐲 )  සිංහල පරිවර්තන එකතුව - 𝐤𝐚𝐭𝐡𝐲 𝐛𝐨𝐨𝐤 𝐜𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧කැතී 1  Kathy 1  -  650.00කැතී 2  ...
23/02/2023

Susan Coolidge විසින් රචිත කැතී (𝐤𝐚𝐭𝐡𝐲 ) සිංහල පරිවර්තන එකතුව - 𝐤𝐚𝐭𝐡𝐲 𝐛𝐨𝐨𝐤 𝐜𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧

කැතී 1 Kathy 1 - 650.00
කැතී 2 Kathy 2 - 850.00
කැතී 3 Kathy 3 - 590.00
කැතී 4 Kathy 4 - 620.00

රු.2710.00 ක් වටිනා පොත් 04 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම අපේ මිල රු:2440 /-
🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00/- .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් +94 779497847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

චරිත කතා එකතුව - 𝐂𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫 𝐬𝐭𝐨𝐫𝐢𝐞𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧ලොව මෙතෙක් බිහිවූ අසහාය ශේෂ්ඨ  පුද්ගලයනගේ චරිත ඇසුරෙන් ලියවුනු විශිෂ්ට චරිත...
23/02/2023

චරිත කතා එකතුව - 𝐂𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫 𝐬𝐭𝐨𝐫𝐢𝐞𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧

ලොව මෙතෙක් බිහිවූ අසහාය ශේෂ්ඨ පුද්ගලයනගේ චරිත ඇසුරෙන් ලියවුනු විශිෂ්ට චරිත කතා රැසක්, ඔවුන්ගේ ජීවිතයේ රස මුසු තැන් ගැන දැනගන්න. එමගින් ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න. අපගේ නවතම චරිත කතා පෙළ සමඟ එක්වන්න.
15% ක විශේෂ වට්ටමක් සමඟින් මිලදී ගන්න.

1.වී. අයි. ලෙනින්- 890.00
2.නෙල්සන් මැන්ඩෙලා-1790.00
3.මගෙ පුතා චේ ගුවේරා-750.00
4.ගාන්ධි-1990.00
5.අලිබාබා-1100.00
6.රතු හිතුවක්කාරයා-950.00
7.කමලා දාස් මගේ කතාව-620.00
8.චැප්ලින් මගේ දිවි සැරිය-1250.00

රු.8340.00 ක් වටිනා පොත් 08 කින් සමන්විත සම්පූර්ණ කට්ටලයේම අපේ මිල රු:7090 /-
🌼💰නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න..! (COD) 💰🌼
🚛 ප්‍රවාහන ගාස්තු රු: 375/- 🚛
🌼🌼💰 පෙර මුදල් ගෙවා තැපැල් මගින් ලබා ගන්න .(Cash deposit)💰🌼🌼
🚛 තැපැල් ගාස්තු රු380.00/- .🚛
ඇණවුම් කිරීම සඳහා;
- ඔබගේ නම
- ලිපිනය
-දිස්ත්‍රික්කය
-ආසන්නම නගරය
- දුරකථන අංකය
කමෙන්ට් හෝ ඉන්බොක්ස් (comment or inbox) කරන්න.
නැතිනම් +94 779497847 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Address

Colombo
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Book Addicts PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Book Addicts PVT Ltd:

Share