Ape Mahaththaya

Ape Mahaththaya අපේ Page එකත් එක්ක එකතු වෙන්න
(227)

ඩොලර් 2.3 Bn (රු. බිලියන 750) යටකරල 16 km දුරක් දුවවන්න ගිය LRT සුදු අලියා යවල ගෙනා LMT     කොළඹ සහ අවට ප්‍රධාන කොරිඩෝ හ...
30/09/2026

ඩොලර් 2.3 Bn (රු. බිලියන 750) යටකරල 16 km දුරක් දුවවන්න ගිය LRT සුදු අලියා යවල ගෙනා LMT කොළඹ සහ අවට ප්‍රධාන කොරිඩෝ හතක් පුරා 189 km දුවවන්න යන්නේ රුපියල් බිලියන 7.5 යි!

එනම් LRT ණයෙන් 1% විතරයි 🤩 හැබැයි LRT වගේ දොළොස් ගුණයක් දුවවනව! මෙට්‍රො #බස් දේශීය මුදල් වීම ලොකු දෙයක් නෙමෙයි. Private Investments ගත්ත නම් වඩා සාර්ථක වෙයි!

ගෝඨා Light rail නවත්තපු මැටි මෝල් විදිය නිසා තව බිලියන 6 ක් වන්දි ගෙව්ව, consultancy ඇතුළුව. ඒවත් ජනතා මුදල් 😭

ඔය දෙකේ බැලිය යුතු තව දෙයක් තියෙනවා. මාලඹේ කොටුව රු බිලියන හත්සිය පනහකින් දවසකට මගීන් ලක්ෂයක් අදිනව කිව්වට ඒකත් වැරදියි කියලා පස්සේ කියවුනා.

එකේ ඒ ගණන් දැනගන්න නෑ, ඒක වැරැද්දක්. හැබැයි ඔය බස් 122 දවසකට දළ වශයෙන් එකක් මගීන් 500 ක් නගියි කියලා හිතුවත් එතනම 60,000 ක් වෙනවා. ඕක දවසකට මගීන් ලක්ෂයක් කරනවා කියලත් කියනවා.

මාලඹේ කොටුව LRT සුදු අලියාට ණයවෙලා වියදම් කරන්න ගිය සල්ලි වලින් රටේම පොදු ප්‍රවාහනය හදන්න පුළුවන් කියලා ඒ කාලෙම අපි කිව්වා. ලංකාවේ නාගරික ප්‍රවාහනයට හරියන්නෙ බස් තමයි. LRT sustain කරන්න අපේ මහනගර නෑ, තියෙන්නෙ හුණ්ඩු තමා 😁

මේවා වුනා නම් පෞද්ගලික අංශයේ ආයෝජන ගත්ත නම් වැඩේ තවත් හොඳට වෙන්න තිබුණා. නමුත් කමක් නෑ. මෙහෙම හරි ආපු එක ගැන ගොඩක් සතුටුයි, ජය වේවා ❤️


සටහන සුජීව ප්‍රේමරත්න
premaratne

29/09/2026
පසුගියදා පැවැති දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අතරතුර ටිකට් පත් නිකුත් නොකිරීම හේතුවෙන් නොමිලේ දුම්රියේ ගමන් කිරීමට සිදුවූ...
21/09/2026

පසුගියදා පැවැති දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අතරතුර ටිකට් පත් නිකුත් නොකිරීම හේතුවෙන් නොමිලේ දුම්රියේ ගමන් කිරීමට සිදුවූ මගීන් වෙනුවෙන්, තමන් එදින ගිය ගමනට අදාළ මුදල අද දින අමතර ටිකට් පතක් මිලදී ගනිමින් පියවීමට තරුණයෙකු කටයුතු කර තිබෙනවා.

පසුගිය 17 හා 18 දින දෙකෙහි පැවැති දුම්රිය වෘත්තීය සමිති වර්ජනය නිසා ජනතාවට දෛනික අත්‍යවශ්‍ය ප්‍රවාහන අවශ්‍යතාවයට බාධා පැමිණෙන නිසා ඊට විසඳුමක් රජය විසින් ලබා දුන්නා. ඒ අදාල සාමාන්‍ය ක්‍රියාපටිපාටිය කරගෙන යාමට සේවකයින් නොමැති නිසා මගීන්ට නොමිලේ දුම්රියේ ගමන් කිරීමට අවස්තාව ලබාදීමයි. නමුත් මෙම වර්ජනය තිබුණු දින දෙකට රජයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට ඉතා විශාල ආදායම් පාඩුවක් සිදු වුණා.

එදින ටිකට් පතක් රහිතව දුම්රියේ ගමන් කළ තරුණයෙකු 'රටවටා දුම්රිය මගීන්ගේ සංගමය' Facebook සමූහයට මෙලෙස සටහනක් තබා තිබුණා,

"වර්ජනය පැවැති දිනයේ නොමිලේ ගමන් කළා... ඒ නිසා අද ටිකට් පත් දෙකක් ලබා ගත්තා. පුරවැසියෙකු ලෙස මගේ වගකීම ඉටු කළා පමණයි "
මෙමගින් අදහස් වන්නේ හුදෙක් රුපියල් සිය ගණනක ටිකට් පතක් පිළිබඳ කතාවක් ගැන නොවේ. මෙය රට හදන අලුත් පරම්පරාවේ ආකල්පමය වෙනස පෙන්නුම් කරන විශිෂ්ට පූර්වාදර්ශයකි.

මහජන දේපළ යනු "නොමිලේ ලැබෙන නිසා ඕනෑම දෙයක් කළ හැකි" දෙයක් නොව, එය තමන්ගේම වගකීමක් ලෙස සැලකිය යුතුයි. එමෙන්ම රටේ සිදුවන System Change එකට තරුණ පරම්පරාව සැබැවින්ම දායක වන ආකාරය මින් පැහැදිලි වේ.

ආණ්ඩුවක් හෝ පාලකයින් පමණක් නීති පැනවූ පමණින් රටක් දියුණු කළ නොහැකි අතර සැබෑ පරිවර්ථනයක් සිදු වන්නේ පාලකයන් මෙන්ම පුරවැසියන්ද සිය වගකීම් නිසි ලෙස ඉටු කරන විට පමණයි.

දූෂණයෙන් සහ අයාලේ යාමෙන් තොර, වගකීම් සහගත සමාජයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට, මෙවැනි තරුණයන්ගේ ආකල්පමය වෙනස විශාල ශක්තියකි.

අපේ නාමල් කුමාරයා.... පිටිපස්සෙන් පේන්නෙ සිංගප්පූරුව.. අනිත් පුද්ගලයා අදාළ නැත
08/09/2026

අපේ නාමල් කුමාරයා.... පිටිපස්සෙන් පේන්නෙ සිංගප්පූරුව.. අනිත් පුද්ගලයා අදාළ නැත

නාමල් ව බලන්න මෙහෙම වාහන වලින් ආවට සාමාන්‍ය කෙනෙක් බලන්න මෙහෙම එන්න පුළුවන්ද ?Harshana nanayakkara ??????
07/09/2026

නාමල් ව බලන්න මෙහෙම වාහන වලින් ආවට සාමාන්‍ය කෙනෙක් බලන්න මෙහෙම එන්න පුළුවන්ද ?

Harshana nanayakkara ??????

ගෙවුණු සතිය
01/09/2026

ගෙවුණු සතිය

11/08/2026
09/08/2026

මාලිමාව සෞඛ්‍යය ක්ෂේත්‍රයට මොකද කලේ අහන අයට

සතුටු හිතෙන NEWS
01/08/2026

සතුටු හිතෙන NEWS

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ape Mahaththaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share