Isuru Dissanayaka

Isuru Dissanayaka Snap back to reality.

විනාසයක් එනවා අත ලග කර්කෂ නගරෙන් පලායනු මැන,විසිරුනු පාට පාටට තව රැවටෙනු එපා නුඹනම් සද‼️Shanaka udara
07/03/2023

විනාසයක් එනවා අත ලග කර්කෂ නගරෙන් පලායනු මැන,
විසිරුනු පාට පාටට තව රැවටෙනු එපා නුඹනම් සද‼️

Shanaka udara

22/02/2023
22/02/2023

Definitely❤️

Girlyou are the full packageall of these other guilt averageIt’s kinda let’s you savageso sick and love need a bandage M...
15/02/2023

Girl
you are the full package
all of these other guilt average
It’s kinda let’s you savage
so sick and love need a bandage

Me and you together
ain’t nothing better
I used to be under the weather
Now I’m over the moon or whatever

-Randhir

We are the rebellion. 👁️
05/02/2023

We are the rebellion. 👁️

💟
30/01/2023

💟

30/01/2023
29/01/2023

Colombo to Narangala.

සුදු ඇඳුමක් නැති මලගෙදරක් ඇතිහුදෙක් මැරුවත් නිදි බත් තිබිලත් නිදිපවකට ඵල නැති පිනකට පණ නැතිපුළුන් පුරවලා ඇති මළ මිණියක් ...
28/01/2023

සුදු ඇඳුමක් නැති මලගෙදරක් ඇති
හුදෙක් මැරුවත් නිදි බත් තිබිලත් නිදි
පවකට ඵල නැති පිනකට පණ නැති
පුළුන් පුරවලා ඇති මළ මිණියක් ඇති

කලුවර තැන්වල යාලුවෝ ඉන්න
මගෙ මළුවෙදි මට සැලියුට් දෙන්න

හදපිරි කතා මවන්
නෑයොත් එක්ක කතාකරන්
හින්දා මමත් විතාරණ
උන්ගේ ගානක් කඩහන් මචන්

බූරුපොළේ උන්ට නෙස්කැෆේ නෑ කිව්වොත්
හිස් පැකට් නෑ, සිගරට් විස්සේ පැකට් නෑ කිව්වොත්
මිණීවළ කපනකොටත් බෝතලයක් නෑ කිව්වොත්
වකුගඩුවක් ගනින් මචන් අයින් කරලා නෑ කිව්වොත්

ඇයි මැරුවෙ නැත්තේ ඉපදුන දාම
කියලා ඇහුවා අම්මගෙන් මතකයි තාමත්
ඕනෙ වුනේ කියලා යන්න මගෙ ජීවිත කතාව
වළලපන් හු #තො මාවත් මගෙ අම්මා ගාව

- Minol

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru Dissanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share