Sahasra

Sahasra පුවත් සාරාංශ සහ ඕනෑම දෙයක් සජීවීව නරඹ?

17/08/2025

යෞවන සමාජ පරමාර්ථ, ඉලක්ක සහ තාරුණ්‍යයේ හෙට දවස - කතිකාව 238

30/05/2025

දේශබන්දු තාම පොලිස්පති දන්නෙ නෑ නේ...

2024.09.22 දින උදෑසන යළිත් නියත ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් "පුළුවන් ශ්‍රී ලංකා" ...
17/09/2024

2024.09.22 දින උදෑසන යළිත් නියත ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් "පුළුවන් ශ්‍රී ලංකා" ජනහමුවක් ඊයේ දින උදෑසන මහවැලිගම ප්‍රදේශයේ දී පැවැත්විණි.

18/03/2024

ඡන්දෙනම් කොහෙට දෙවනද දන්නෑ
හැබැයි අපේ ගමෙයි Office එකෙයි
80%ක් ම ජෙප්පො
😂😂
මොකද උන්ට තව එකෙක්ගෙ දියුණුව බලාගෙන ඉන්න බෑ...
අමුම අමු කුහකයො ..
කකුලෙන් අදින්නමයි ට්‍රයි එක
😇🫠

24/02/2024
23/10/2023

හොඳම වැඩේ කියන්නෙ ඒකත් හොඬවැල වගේ හොල්ලන්න පුළුවන් 😂

🙏🙏🙏🙏
06/08/2023

🙏🙏🙏🙏

03/04/2023

ණය අරන් පුරුදු එකා ණය වලින්ම තමා ජීවත් වෙන්නෙ - ටිල්ලිං
ඇත්ත ඕයි හැබැයි කැට හොල්ලලා පුරුදු උන් කැටේ උස්සං අපේ උන් ගාවටනෙ කැට උස්සං එන්නෙ අනාගත ජනාධිපතිතුමෝ 😂😂

ලංකාවට උප ජනාධිපතිවරයෙක් ඉන්නවා කියලා අපි අදනෙ දන්නෙ 😂අඹුකම කරගත්තට කමන්නෑ ඇඹලයෙක් වගේ ගිහින් ජනාධිපතිගෙ පවර්ස් අනික් උන...
18/03/2023

ලංකාවට උප ජනාධිපතිවරයෙක් ඉන්නවා කියලා අපි අදනෙ දන්නෙ 😂
අඹුකම කරගත්තට කමන්නෑ ඇඹලයෙක් වගේ ගිහින් ජනාධිපතිගෙ පවර්ස් අනික් උන්ට පෙන්නැතුව
ෂාා... ගල.... 😂😂😂

Address

Kottawa, Borella Road
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sahasra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category