Kavindu Ranasinghe

Kavindu Ranasinghe YouTube Blogger | Technophile

2022 අවුරුද්දෙ release වුණ හොඳම smartphone ගැන දැනගන්න දැන්මම 1 වෙනි comment එකේ තියෙන link එකෙන් ගිහින් video එක බලන්න....
30/12/2022

2022 අවුරුද්දෙ release වුණ හොඳම smartphone ගැන දැනගන්න දැන්මම 1 වෙනි comment එකේ තියෙන link එකෙන් ගිහින් video එක බලන්න..

07/12/2022

ප්‍රාණ 2022 | NSBM Green University 🍀♥️
This is a short video that was created by me from my mobile phone at ප්‍රාණ 2022 which was organized by Association of Young Designers NSBM of NSBM Green University.
#ප්‍රාණ

Laptop එක Phone එකට ගන්න පුළුවන් GlideX ගැන දැනගන්න.. අලුත් Video එක දැන්ම බලන්න YouTube එකේ 👌🤭Video Link in 1st Comment...
05/12/2022

Laptop එක Phone එකට ගන්න පුළුවන් GlideX ගැන දැනගන්න.. අලුත් Video එක දැන්ම බලන්න YouTube එකේ 👌🤭

Video Link in 1st Comment 🔴

-device

අලුත් වුණු WhatsApp Features 2022 වසරේ අවසන් මාස කිහිපයේදී WhatsApp මෘදුකාංගයට විශාල Updates ප්‍රමාණයක් ලැබුණා.. ඒ Updat...
26/11/2022

අලුත් වුණු WhatsApp Features

2022 වසරේ අවසන් මාස කිහිපයේදී WhatsApp මෘදුකාංගයට විශාල Updates ප්‍රමාණයක් ලැබුණා.. ඒ Updates හරහා WhatsApp වලට අලුතෙන්ම ලැබුණු Features ගැන තමයි මේ Video එකෙන් කතා කරන්නේ..

🔴 Video Link : https://youtu.be/GV_KwcZYQW4

Updates 👇
1.Call Link
2.Community
3.Memoji Stickers
4.Voting Poll
5.Privacy Updates

06/11/2022

හැඩතාල | ගම්පහ - Hadathala | Gampaha
By Watermelon Events

2022 වසරට අදාළ Apple සමාගමේ නවතම උපාංග එළිදැක්වීමේ Apple Event එක ඊයේ ( 2022.09.07 ) දින පැවැත්වුණා.. එහිදි නවතම Apple උ...
08/09/2022

2022 වසරට අදාළ Apple සමාගමේ නවතම උපාංග එළිදැක්වීමේ Apple Event එක ඊයේ ( 2022.09.07 ) දින පැවැත්වුණා.. එහිදි නවතම Apple උපාංග වන,

Apple watch series 8
Apple watch SE 2022
Apple Watch Ultra
Apple Airpods Pro 2022
Apple iphone 14
Apple iphone 14 plus
Apple iphone 14 pro
Apple iphone 14 pro max

යන උපාංග එළිදැක්වුණා..

ඒත් සමගම නවතම iphone මෙහෙයුම් පද්ධතිය වන ios 16 පද්ධතිය ද මේ සමග නිකුත්වුණා..

Event එකේදි Release වුණ දේවල් බලන්න පළවෙනි Comment එකේ තියෙන Link එකට යන්න 🤗

The Apple event for the launch of the latest devices of the Apple company for the year 2022 was held yesterday (2022.09.07)..

There the latest Apple devices,
Apple watch series 8
Apple watch SE 2022
Apple Watch Ultra
Apple AirPods Pro 2022
Apple iphone 14
Apple iphone 14 plus
Apple iphone 14 pro
Apple iphone 14 pro max

At the same time, the latest iPhone operating system, iOS 16, was also released.

අද Video එකෙන් කතා කරන්නේ Ai - Artificial Intelligence හෙවත් කෘතිම බුද්ධිය පාවිච්චි කරලා Discord Platform එකේ තියෙන Midj...
24/08/2022

අද Video එකෙන් කතා කරන්නේ Ai - Artificial Intelligence හෙවත් කෘතිම බුද්ධිය පාවිච්චි කරලා Discord Platform එකේ තියෙන Midjourney Server එකෙන් Ai Arts Generate කරන විදිහ ගැන සහ ඒවට තියෙන වටිනාකම ගැන.
⭕️Video එක බලන්න පළවෙනි Comment එකේ තියෙන Link එකට යන්න.

I am feeling really humbled right now. I have passed 1st milestone in my YouTube Journey . There are 100 incredible peop...
15/08/2022

I am feeling really humbled right now. I have passed 1st milestone in my YouTube Journey . There are 100 incredible people who have subscribed to my YouTube channel! Wow!!! Thank you so much to those of you who have checked out my YouTube channel and subscribed and subjected yourselves to my craziness on the videos.

Today I review the JFKDX K8 Wireless Microphone System. It's a low budget microphone that suitable for YouTube blogging ...
15/08/2022

Today I review the JFKDX K8 Wireless Microphone System. It's a low budget microphone that suitable for YouTube blogging & many more video productions. It reduce background noise well & give a clear precise audio output. Review Video Link in the comment section.

YouTube Vlogging සහ තවත් විවිධ ආකාරයේ Video Production කරන අයට ගැළපෙන අඩු මුදලකට ලංකාවේදි ගන්න පුළුවන් Wireless Microphone එකක් ගැන තමයි අද කතා Video එකෙන් කතා කරන්නෙ. JFKDX K8 කියන මේ Wireless Collar Mic එකේ Unboxing එක සහ Review එක බලන්න Comment Section එකේ තියෙන Link එකට යන්න.

08/07/2022

Binaural Recording | 3D Sound | Explain in Sinhala |

Binaural recording is a method of recording sound that uses two microphones, arranged with the intent to create a 3-D stereo sound sensation for the listener of actually being in the room with the performers or instruments.
Hi! I’m Kavindu Ranasinghe . On my channel, you will find Tech and Science videos. I love sharing my knowledge on that topics that I have experienced and learned over the years.

You can connect with me on
Facebook
Instagram
Twitter
LinkedIn

As I share different tips, experiences, stories that you don’t get to see anywhere else on my channel.

Subscribe My Channel to see more of my videos in your feed

Cheers!

Address

NSBM Green University Town, Mahenwatte, Pitipana, Homagama
Colombo
10206

Website

Alerts

Be the first to know and let us send you an email when Kavindu Ranasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share