Social Pixel

Social Pixel Your social media marketing and graphic designing solutions in one place.

Facebook Ad Boosting Results🚀"Actions Speak Louder Than Words 💯"මේ තමයි අපේ වත්කම 🤩 බොරු කයිවාරු නැතුව  ක්‍රියාවෙන් ප්‍ර...
01/03/2023

Facebook Ad Boosting Results🚀

"Actions Speak Louder Than Words 💯"
මේ තමයි අපේ වත්කම 🤩

බොරු කයිවාරු නැතුව ක්‍රියාවෙන් ප්‍රතිඵල පෙන්වන එකම තැන SOCIAL PIXEL ✅

☎️ Call Now: 076 61 64 864
📧 Email: [email protected]

Recent and Ongoing Facebook Ad Boosting Results 😇Ad Boosting එකක් කරගන්න හොඳම තැන 🔥🚀Social Pixel 🧡💛☎️ Call Now: 076 61 6...
15/02/2023

Recent and Ongoing Facebook Ad Boosting Results 😇
Ad Boosting එකක් කරගන්න හොඳම තැන 🔥🚀

Social Pixel 🧡💛

☎️ Call Now: 076 61 64 864
📧 Email: [email protected]

12/02/2023

🛑🛑 Scam Alert 🛑🛑

Digital Marketing Field එක කියන්නේ ලොකු පරාසයකට විහිදුනු Subject එකක් වගේම ගොඩක් Scammers ල එහෙමත් නැතිනම් වංචාකාරයෝ පිරුණු තැනක්, ඉතින් මෙන්න මේ හේතුව නිසා ගොඩාක් මිනිස්සු මෙන්න මේ Scammers ලට අහු වෙලා තමන්ගේ මුදලුයි කාලෙයි දෙකම නැති කරගන්නවා. ඒ විතරක් නෙවෙයි,ආපහු තමන්ගේ Business එකට Digital Marketing Service එකක් ගන්න කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න අමාරු වෙනවා.

ඉතින් මෙන්න මේ හේතුව නිසා කෙනෙක්ගෙන් Service එකක් ගන්න කලින් මෙන්න මේ දේවල් බලන්න.

1️⃣ අදාළ පුද්ගලයා හෝ Company එක මීට කලින් Projects කරලා තියෙනවද?
2️⃣ කලින් කරපු Ad Campaigns වගේ දේවල් වලින් Clients ලට Results අරන් දීල තියෙනවද?
3️⃣ දැනට එයාල එක්ක වැඩ කරන Client Base එකක් ඉන්නවද?
4️⃣ Company එකක්නම් ඒක ලංකාවේ Registered එකක්ද?
5️⃣ Client Reviews (Page එකේ හෝ Posts වල Clients ල ගේ Feedback check කරන්න)
6️⃣ එයාලගේ page එකක් හෝ Website එකක් තියෙනවද? (Website එකක් නැතත් Updated page එකක් තියෙනවද බලන්න)
7️⃣ එයාල Offer කරන Service එක සම්බන්දෙන් එයාලට දැනුමක් තියෙනවද බලන්න. (මේකනම් ටිකක් හිතාගන්න අමාරු දෙයක් හැබැයි, එයාල Offer කරන Service එක ගැන පැහැදිලි විස්තරයක් කියන්නේ නැත්නම් පොඩ්ඩක් පරිස්සමෙන්)

මීට අමතරව බලන්න එයාලගේ page එක පිළිවෙලට තියෙනවද කියල, (Logo,Cover Image, Posts) මේක පිළිවෙලට නැත්නම් ඔයාගේ Page එක පිළිවෙලට හදල දෙයි කියල හිතන්නත් අමාරුයි.

අනිත් එක එයාල Page එකේ Ad Campaigns කරලා තියෙනවනම් ඒවාට Results තියෙනවද බලන්න. එයාලගේ Ad Campaigns වලට Results නැත්නම් ඔයාගේ Ad Campaigns වලට එයාල Results අරන් දෙයිද?

ඔන්න ඔය කරුණු ගැන සැළකිලිමත් වුනොත් Scammers ල ගෙන් බේරිලා ඔයාගේ Business එකත් දියුණු කරගන්න ඔයාට පුළුවන්.

ඉතින් මේ ලිපිය ලිව්වේ ගොඩක් අපි එක්ක වැඩ කරන Clients ලත් මේ වගේ Scammers ලට කලින් අහු වෙලා සල්ලි නැති වෙලා අපේ ළගට ආපු නිසා මේ ගැන ඔයාලව දැනුවත් කරන්න.

එහෙනම් තවත් ලිපියකින් හම්බුවෙමු.

- Social Pixel 🧡💛

අපේ Status එකකට Client කෙනෙක් දාපු Reply එකක්.💯😍Client's Feedback 🥹🤩අපෙන් Services ගත්ත Clients ල මේ තරම් satisfied වෙන ...
09/02/2023

අපේ Status එකකට Client කෙනෙක් දාපු Reply එකක්.💯😍

Client's Feedback 🥹🤩

අපෙන් Services ගත්ත Clients ල මේ තරම් satisfied වෙන මුකුත් නිසා නෙවෙයි අපේ After service එක Best නිසයි. 😊

Contact Us:
☎️ Call Now: 076 61 64 864
📧 Email: [email protected]

ලංකාවේ Digital Marketing Companies ගොඩක් තිබුනට අපි අනිත් අයගෙන් වෙනස් වෙන්නේ මෙන්න මේ හේතුව නිසයි.💯😍Client's Feedback 🥹...
04/02/2023

ලංකාවේ Digital Marketing Companies ගොඩක් තිබුනට අපි අනිත් අයගෙන් වෙනස් වෙන්නේ මෙන්න මේ හේතුව නිසයි.💯😍

Client's Feedback 🥹🤩

Contact Us:
☎️ Call Now: 076 61 64 864
📧 Email: [email protected]

Happy Independence Day Sri Lankans !!!🧡💛💚- Team Social Pixel
04/02/2023

Happy Independence Day Sri Lankans !!!🧡💛💚

- Team Social Pixel

19/01/2023

Relationship between the client and the designer - Part 02 🤕😂

Contact Us:
☎️ Call Now: 076 61 64 864
📧 Email: [email protected]

Facebook Ad Boosting Results 😇Ad Boosting එකක් කරගන්න හොඳම තැන 🔥🚀☎️ Call Now: 076 61 64 864📧 Email: hello.socialpixel@gm...
04/01/2023

Facebook Ad Boosting Results 😇
Ad Boosting එකක් කරගන්න හොඳම තැන 🔥🚀

☎️ Call Now: 076 61 64 864
📧 Email: [email protected]

අලුත් අවුරුද්දේ ප්‍රථම ආයෝජනය ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් සිදු කරන්න.💯ඔබ සැමට සාමය සෞභාග්‍ය පිරි, සියලු පැතුම් ඉටුවන සුභ නව ව...
31/12/2022

අලුත් අවුරුද්දේ ප්‍රථම ආයෝජනය ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් සිදු කරන්න.💯
ඔබ සැමට සාමය සෞභාග්‍ය පිරි, සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා ‼️

- Team Social Pixel

🚫🚫Scam Alert 🚫🚫ඔයාගේ page එකට, එහෙමත් නැත්නම් ඔයාගේ Business Manager එකට හෝ Ad Account එකකට මේ වගේ Warning එකක්...
29/12/2022

🚫🚫Scam Alert 🚫🚫

ඔයාගේ page එකට, එහෙමත් නැත්නම් ඔයාගේ Business Manager එකට හෝ Ad Account එකකට මේ වගේ Warning එකක් ආවොත් කොයිම වෙලාවකවත් Click කරන්න යන්න එපා.❌❌
මේක Scammers ල පිරිසක් විසින් කරන වැඩක් මිසක් Facebook එකෙන් එවන Warning එකක් නෙවෙයි.😓
මේකෙදි වෙන්නේ ඔයා මේ Link එක Click කලාම ගොඩක් දුරට ඔයාව වෙනම Website එකකට අරගෙන යයි. එකේදී ඔයාගේ Login Details (User Name, Password) Enter කරන්න තියෙයි. එතකොට නිකන්ම වෙනම පාර්ශ්වයකට ඔයාගේ Login Details යනවා. ඉතින් ඔයා මේ Details Enter කරලා පොඩි වෙලාවකින් ඔයාට ඔයාගේ page එකේ,Business Account එකේ Access නැති වෙන්න පුළුවන්. 😢
සමහරවිට ඔයා Details Enter නොකර උනත් මේ දේ වෙන්න පුළුවන්.
මේකෙදි ඔයා Two-Factor Authentication On කරලා තිබුනත් වැඩක් වෙන්නේ නෑ.😑
ඒක නිසා මේ වගේ Link එකක් ආවොත් හොදට හොයල බලන්නේ නැතුව Click කරන්නනම් යන්න එපා. ❌❌

අපිට එන මේ වගේ Spam Link එකක් Spam එකක්ද කියල දැනගන්න පුළුවන් ප්‍රධානම ක්‍රම දෙකක් කියන්නම්,

1. Link එකේ Domain එක Tinyurl,Bitly වගේ Site එකකින් Short කරපු එකක්නම් ඒ කියන්නේ කොටින්ම Website Name එක පේන්නේ නැත්නම් ඒක Spam එකක්,Phishing Link එකක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනව.😶

2. Link එකේ Domain එක Facebook .com වෙනුවට Faccbook .com/Faceebook/Facebuk වගේ ඒ ලගින් යන එකකින් තියෙනවනම් ඒක Spam Link එකක් වෙන්න පුළුවන්. 😶

ඉතින් ආපහු ඔයාට මේ වගේ Notification එකක් ආවොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නැත්නම් ඔයා ගොඩක් කල් මහන්සි වෙලා හදපු දෙයක් පොඩි කාලෙකින් නැති වෙන්න පුළුවන්. 🙃

- Admin Social Pixel

We would like to take this opportunity to thank you for doing business with us and to wish you a very Merry Christmas!!🧡...
24/12/2022

We would like to take this opportunity to thank you for doing business with us and to wish you a very Merry Christmas!!🧡💛💚
- Team Social Pixel

ඔයාගේ Business එකත් රටටම පෙන්නමුද? 🤩ඔයාගේ Business එකේ Social Media Page එක අපි Manage කරලා දෙන්නම් ඔයාට මාසයක් පුරාවටම ...
22/12/2022

ඔයාගේ Business එකත් රටටම පෙන්නමුද? 🤩
ඔයාගේ Business එකේ Social Media Page එක අපි Manage කරලා දෙන්නම් ඔයාට මාසයක් පුරාවටම 📲

🔰 මේ කාලය ඇතුළත ඔයාගේ Business එක තිබුන තැනින් Step එකක් අනිවාරෙන්ම උඩට අපි අරගෙන දෙනවා.

🔰 ඔයාගේ Business එකටම අනන්‍ය විදියට Marketing Plan එකක් එක්ක තමයි අපි ඔයාගේ Social Media Page එකේ වැඩ ටික කරන්නේ.

🔰 ඔයාගේ Business එකේ Social Media Posts ටික Creative විදියට හදල Customers ල ට දැනෙන විදියට Captions හදල අපිම Publish කරලා දෙනවා ඔයාගේ Page එකේ.

🔰 ඒ විතරක් නෙවෙයි ඔයාට අවශ්‍ය විදියට Ad ටිකත් අපිම කරලා දෙනවා. ඔයාට තියෙන්නේ Sales ගැන බලාගන්න විතරයි.

🛑 ඔයා කොච්චර Busy කෙනෙක් උනත් තවත් ඔයාගේ Social Media Profile එක ගැන වද වෙන්න දෙයක් නෑ. ඒ හැමදේම ඔයා වෙනුවෙන් කරලා දෙන්න අපි ලෑස්තියි.

ඉතින් මේ හැමදේටම මාසෙකට වියදම් වෙන්නේ Rs.7000/= ඒ වගේම මාසෙකට වාරික දෙකකට මේ මුදල ගෙවන්නත් පුළුවන්.

එහෙනම් දැන්ම අපිට කතා කරන්න. 🤙

☎️ Call or Whatsapp: 076 61 64 864
📧 Email: [email protected]

අපෙන් ඔයාගේ Ad Boost එක කරගන්නේ කොහොමද?🤔✅මුලින්ම ඔයාගේ Ad එකට Post එකක් නැත්නම් අපි මුලින්ම ඔයාගේ Ad Post එක හදල දෙනවා ඔ...
18/12/2022

අපෙන් ඔයාගේ Ad Boost එක කරගන්නේ කොහොමද?🤔

✅මුලින්ම ඔයාගේ Ad එකට Post එකක් නැත්නම් අපි මුලින්ම ඔයාගේ Ad Post එක හදල දෙනවා ඔයාට අවශ්‍ය විදියට.

✅ඊට පස්සේ ඔයාගේ page එකේ Editor/Admin/Moderator Access ගන්නවා අපි. (එහෙම නැතුව Ad එක Run කරන්න විදියක් නෑ.)

✅ඊට පස්සේ අපි ඔයාගේ Post එක Page එකේ Publish කරනවා.

✅Page එකේ Post එක Publish කලාට පස්සේ අපි අපේ Ads Manager Account එකක් හරහා ඔයාගේ Ad එක Run කරන්න පටන් ගන්නවා.

🔰 ඔයාගේ Ad එක Run වෙද්දී අපි උදේ සහ හවස ඔයාට Ad එකේ Results Report එකක් එවනවා සහ ඔයාගේ Ad එක උදේ 8 ඉදන් රෑ 10 වෙනකන් Monitor කරනවා.

🔰 ඉතින් මේ විදියට ඔයාගේ Ad එක Start එකේ ඉදන් End එක වෙනකන්ම ඔයාගේ Business එක Promote කරගන්න, Sales වැඩි කරගන්න අපි උදව් කරනවා.

මේකට කීයක් වියදම් වෙනවද?🤔

🔰 Ad Boosting එකක් කරන්න අපේ Service Charge එක විදියට අපි ගන්නේ Rs.3200/= යි Post එකටත් එක්කම. ඔයා ළග Post එකක් තියෙනවනම් අපි Ad එකට විතරක් ගන්නේ Rs.2500/= යි.

ඉතින් ඔයා තනියෙන් Ad එකක් කරන්න උත්සහ කරලා හරි තියෙන කෙනෙක්නම් ඔයාට තේරෙනවා ඇති මේ ගාන කොච්චර සාදාරණ ද කියල.
මොකද Ad Boosting එකක් Setup කරන්න ලොකු මහන්සියක් සහ කාලයක් යනවා වගේම ඔයාගේ Ad එක Setup කරන්න කලින් අපි දවසක් හෝ දෙකක් අරගෙන ඔයාගේ Business එකට Market Research එකකුත් කරනවා.

මීට අමතරව ඔයා Facebook එකේ Ad Cost එක වෙනම ගෙවන්න ඕනේ.
අපි කලින් කිව්වා වගේ Ad Boosting එකක් කරන්නනම් අපි Facebook එකට වෙනම ගානක් ගෙවන්න ඕනේ. ඉතින් ඒ ගෙවන ගාන තීරණය කරන්නේ ඔයා ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු.
ඔයාට පුළුවන් දවසකට $1 ඉදන් ඕනෙම ගාණක් Ad එක වෙනුවෙන් වැය කරන්න. ඒ ගාණ දවසට $1 ක් වෙන්නත් පුළුවන් $100 ක් වෙන්නත් පුළුවන්

ඉතින් ඔයා වියදම් කරන මුදල ගැන බයක් තියාගන්න දෙයක් නැහැ.මොකද ඔයා කීයක් වියදම් කලත් එකට උපරිම සාදාරනයක් අපි ඉෂ්ඨ කරනවා.
එහෙනම් ඇයි තවත් බල බල ඉන්නේ? ඔයාගේ Ad එකත් අදම අපෙන් කරගෙන Orders වැඩි කරගමු.

☎️ Call Now: 076 61 64 864
📧 Email: [email protected]

ඔබේ දක්ෂතාවය ඔබට සාපේක්ෂව නිර්ණය කරන්න.- Social Pixel -  Contact Us:☎️ Call Now: 076 61 64 864📧 Email: hello.socialpixel...
07/12/2022

ඔබේ දක්ෂතාවය ඔබට සාපේක්ෂව නිර්ණය කරන්න.
- Social Pixel -

Contact Us:
☎️ Call Now: 076 61 64 864
📧 Email: [email protected]

06/12/2022

Relationship between the client and the designer 😂😂

Contact Us:

☎️ Call Now: 076 61 64 864
📧 Email: [email protected]

Address

Suranimala Road
Colombo
00500

Website

Alerts

Be the first to know and let us send you an email when Social Pixel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share