LVH Media News

LVH Media News Sri Lanka Events
All Search Results
Web results - Your channel "Lanka TV"
lankatv2020

LVH MEDIA NEWS Network Srilanka Gossip & Lanka News , People & Blogs , Howto & Style,
fashion and beauty, gaming, sports and fitness, movies and TV, and music. https://www.youtube.com/c/LakshmanVideoHome

👉 LVH PRODUCTION NEW FILMS අපගේ අලුත්ම චිත්‍රපට බලන්න... 👍 Lakshman Video Home යූටියුබ් නාලිකාව subscribe කරන්න...👍 ලෝකෙටම බලන්න Share කරන්න...Like කරන්න... 👉 Comment කරන්න 👍 LVH PRODUCTION FI

LM අපගේ චිත්‍රපටවල රංගනය යෙදෙන්න ඔබත් කැමතිනම් කථා කරන්න 👉 නිෂ්පාදක සහ අධ්‍යක්ෂක film Director and Producer LVH NETWORK 0094+722714754

👉දුප්පත් කෙල්ලෝ වැඩට ගිහින් අමාරුවේ වැටෙන්නේ මෙහෙමයි...😢 වගා මහත්තයා කරපු අපරාධය_03 අවසාන කොටස බලන්න 👉 https://www.youtu...
18/05/2026

👉දුප්පත් කෙල්ලෝ වැඩට ගිහින් අමාරුවේ වැටෙන්නේ මෙහෙමයි...😢 වගා මහත්තයා කරපු අපරාධය_03 අවසාන කොටස බලන්න 👉 https://www.youtube.com/watch?v=Xp_9JyO_3W4&t=143s 👈😲 #

ලොවක් ආදරේ කරන LVH PRODUCTION පටන්ගැන්ම.... රත්නපුර ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ රත්නපුර පොලීසිය නගරසභාව ඇතුළු අද දක්වා ම...
06/05/2026

ලොවක් ආදරේ කරන LVH PRODUCTION පටන්ගැන්ම.... රත්නපුර ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ රත්නපුර පොලීසිය නගරසභාව ඇතුළු අද දක්වා මා හට උදව් උපකාර කල සියළුම දෙනාට ස්තුතියි.... 🙏😍

18/04/2026

අලුත් අවුරුද්දේ නැකත් වෙලාවේ වැඩ අල්ලපු යාළුවො දෙන්නා...😀😁

13/04/2026

👉 විශේෂ දැනුම් දීමයි 💯🤔 LVH PRODUCTION Films Director_Lakshman Ratnapura 👈📽️💯 👉අපගේ මෙම ‍group 👉 https://www.facebook.com/groups/166194183410572 සහ Page 👉 https://www.facebook.com/profile.php?id=61572040157464 තුලින් රංගන අවස්ථා දෙන බව පවසා සහ මෑතක සිට විවිධ ව්‍යාජ FB ගිණුම් තුලින්. ලංකාවේ ප්‍රධානTV නාලිකා සහ විවිධ ටීවී නාලිකා සහ යූටියුබ් නාලිකා සදහා රංගන වරම් ලබා දෙන බව පවසා කිහිප දෙනෙක් inbox තුලින් ගැහැණු ළමයි කිහිප දෙනෙක්ගේ තොරතුරු විමසමින් ඔවුන්ගේ පටු අරමුණ වෙනුවෙන් නළු නිළියන් සමග පෝස්ට් සකසා මෙහි පලකර තිබේ. එම නිසා නිවැරදිව තොරතුරු නොදන්නා කිසිම කෙනෙක්ට ඔබගේ දුරකථන අංකය හෝ ඔබගේ පුද්ගලික තොරතුරු දීම සහ ෆොටෝ යැවීමෙන් දීමෙන් වලකින්න... එමෙන්ම ඔබ ඕනෑම කෙනෙක්ගෙන් සියළුම තොරතුරු විමසා සම්බන්ධ වන්න... උදා -👉ඔවුගේ තොරතුරු සමග කලා හැදුනුම් පත - Artist ID- Media ID හෝ චිත්‍රපට ටෙලිනාට්‍යය නිෂ්පාදක හෝ අධ්‍යක්ෂක ඔවුන් සිටිනා ලිපිනය ඉදිරිපත් කරනලද චිත්‍රපට ටෙලිනාට්‍යය සියල්ල විමසන්න. ඔවුන්ගේ පැහැදිලි විස්තර 👉 Shooting Location දුරකථන අංකය සමග ඔබ කවුද ? Director or Producer ? කාගෙද TV ටෙලි නාට්‍යය චිත්‍රපට යූටියුබ් Production නාලිකා ?👉ඔබ ඔවුන්ගේ නිවැරදි තොරතුරු විස්තර සමග සොයා බලා සම්බන්ධ වන්න ? එමෙන්ම ඔබගේ නිවැරදි තොරතුරු අපගේ දැන්වීම් පල කරන්න කාරුණික වන්න..💯 වංචනික පුද්ගලයින්ගේ දැන්වීම් පළ කිරීමෙන් වළකින අතර ඔවුගේ තොරතුරු අපවෙත වාර්තා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි ස්තුතියි.... LVH PRODUCTION Films Director Lakshman Ratnapura 👈📽️💯

LVH Official FB shorts page. යූටියුබ් නාලිකාව subscribe කරන්න. අපගේ චිත්‍රපටවල රංගනය යෙදෙන්න ඔබත් කැමතිනම් Whatsapp මගින් විස්තර සමග ඡායාරූපයක් යොමු කරන්න නිෂ්පාදක සහ අධ්‍යක්ෂක film Director and Producer LVH NETWORK 722714754 / 750408408 (Whatsapp only)

👉Sri Lanka's 78th Independence Day 2026 Happy Independence Day, Sri Lanka! May my country be the most beautiful country ...
04/02/2026

👉Sri Lanka's 78th Independence Day 2026 Happy Independence Day, Sri Lanka! May my country be the most beautiful country in the world....🥰 ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය 2026 සුභ නිදහස් දිනයක්, ශ්‍රී ලංකාව! මගේ රට ලෝකයේ ලස්සනම රට වේවා...🙏🥰

👉සුභ උදෑසනක් සුභ පොංගල් සුභ පැතුම්...🙏 LVH PRODUCTION 🙏මෙම උතුම් උත්සව අවස්ථාවේදී ඔබට සහ ඔබේ පවුලේ අයට මගේ උණුසුම් සුභ ප...
15/01/2026

👉සුභ උදෑසනක් සුභ පොංගල් සුභ පැතුම්...🙏 LVH PRODUCTION 🙏

මෙම උතුම් උත්සව අවස්ථාවේදී ඔබට සහ ඔබේ පවුලේ අයට මගේ උණුසුම් සුභ පැතුම් සහ ආදරය යවමි. ඔබට දීප්තිමත් හා ප්‍රීතිමත් පොංගල් උත්සවයක් ප්‍රාර්ථනා කරමි.
පොංගල් නැකැත් උත්සවයේ උණුසුම ඔබේ නිවස ප්‍රීතියෙන් පුරවන්න.
අස්වැන්න නෙළන සමය ආලෝකය සහ සතුට සඳහා දොර විවර කර, ඔබේ ජීවිතයෙන් සියලු කරදර මකා දමන්න. ඔබටත් ඔබේ පවුලේ අයටත් ප්‍රීතිමත් පොංගල් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමි.
පොංගල් නැකැත් මංගල්‍යය ඉදිරි වසරවලදී ඔබට විශාල අස්වැන්නක් ගෙනදේවා. සුභ පොංගල් 2026
ඔබට ප්‍රීතිමත් පොංගල් මංගල්‍යයක් වේවා, හිරු දෙවියන්ට මුට්ටි බත්, එළදෙනට සහ ගොනාට උක්, ඔබටත් මටත් පැණි බත්, යහළුවන්ට සහ පවුලේ අයට සුබ කිරිබතක්....🙏😃🥰

Address

LVH MEDIA
Colombo
70000

Alerts

Be the first to know and let us send you an email when LVH Media News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share