Chathuranga

Chathuranga 𝙾𝙽𝙴 𝚆𝙸𝙽 𝙸𝚂 𝙰𝙻𝙻 𝙸𝚃 𝚃𝙰𝙺𝙴𝚂 𝚃𝙾 𝙲𝙷𝙰𝙽𝙶𝙴 𝚈𝙾𝚄𝚁 𝚂𝚃𝙾𝚁𝚈 𝙵𝙾𝚁𝙴𝚅𝙴𝚁 ♡

04/07/2026

කැම්පස් ආතල්, යාළුකම් එක්ක Action පිරුණු 2026 ආපු සුපිරිම Malayalam ෆිල්ම් එක 😍❤️

03/07/2026
23/06/2026

මට මතක ඇති කාලෙක ඉඳන්ම මම හිටියෙ මේ ජීවිතේ නොනැසී පවතින්න දරන අරගලයක..
මම කවදාවත් නොඉල්ලපු සටන් වලට පවා මට මුහුණ දෙන්න සිද්ධ වුණා.
ඒ තරම් කටුක විදිහට කිසිදාක ඉගෙනගන්න නොයුතු ජීවිතේ පාඩම්, මට බොහෝ සෙයින් රිදෙන විදිහටම ඉගෙනගන්න වුණා..

​ඒත් දැන් මට මහන්සියි..
ඒ පරාජය බාරගැනීමක් නිසා නෙවෙයි, "දැන් මම මගේ මානසික නිදහස අත්කරගෙන ඉවරයි" කියන හැඟීමෙන් දැනෙන මහන්සියක්.

​දැන් මට ඕනෙ හරිම සැහැල්ලු, නිදහස් දවස් ටිකක් විතරයි.
කෑම මේසෙ වටවෙලා ආදරණීය අයත් එක්ක බෙදාගන්න නිදහස් හිනාවක්..
කිසිම බයක් සැකක් නැතුව, හදවතින්ම දැනෙන්න මට ආදරේ කරන මිනිස්සු ටිකක්..
හුඟක් වෙලා හුස්ම හිරකරගෙන ඉඳලා, එකපාරටම පහත දාන දීර්ඝ සුසුමක් තරමටම නිදහස්, සැහැල්ලු ජීවිතයක්..

​මට තවත් කිසිම දෙයක් කාටවත්ම ඔප්පු කරලා පෙන්වන්න වුවමනාවක් නෑ.
මට ඕනෙ මගේ පාඩුවේ නිදහසේ ඉන්න, ඒ මානසික සුවය විතරමයි.. ඒ වගේම මම දැන් දන්නවා මට ඒක හොඳටම ප්‍රමාණවත් කියන දේ..

​ඒ වගේම මම විශ්වාස කරනවා, ඒ ආත්මීය නිදහස මම අකුරක් නෑර මගේම ජීවිත අත්දැකීම් වලින් අත්කරගන්නවා කියලා.. 🤍✨🍃

-Maleesha Chathuranga -

22/06/2026

❤️‍🩹

22/06/2026

💯

🔥
17/06/2026

🔥

Address

Delhi

Telephone

+94762009155

Website

Alerts

Be the first to know and let us send you an email when Chathuranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share