Pawura Digital Magazine

Pawura Digital Magazine Introducing the initial audio-visual Digital magazine in Sri Lanka“Pawura”.
(1)

හැදින්වීම

ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් සඟරාව ලෙසින් විද්‍යුත් ක්ෂේත්‍රයෙහි ගමන් අරඹමින් ඩිජිටල්කරණය ඔස්සේ සමාජයේ නව සඟරාවක් ලෙස පවුර විද්‍යුත් සඟරාව හැඳින්විය හැකිය. විවිධ ක්ෂේත්‍ර පරිශීලනය වන අයුරින් දිනෙන් දින අලුත්වන වෙනස්වන මාතෘකා ඔස්සේ සමකාලීන සමාජය තුළ යාවත්කාලීන වන සිදුවීම් විවිධ දෘෂ්ටි කෝණයන් ඔස්සේ නිර්මාණශීලී අයුරින් රසික හදවත් වෙත සමීප කරනු ලබයි. දැනුම සොයන ඕනෑම වයසක , ඕනෑම තරාතිර

මක , ඕනෑම ක්ෂේත්‍රයක සිටින අයෙකුට කිසිදු මුදලක් අය කිරීමකින් තොරව සඟරාව පරිශීලනය සඳහා අවස්ථාව ලබා දෙමින් මානසික පීඩනයකින් හෝ අසහනයකින් සිටින්නෙකුට සහනයක් ගෙන දෙමින් අනාගතයේදී ඩිජිටල් මාධ්‍ය කරණයෙන් ඔබ්බට ගොස් සියලුම මාධ්‍ය ක්ෂෙත්‍රයන් අතික්‍රමණය කිරීම අප සතු එකම බලාපොරොත්තුවයි. ඔබත් ලියන්නට කියන්නට උපන් හපන්කම් දක්වන්නෙකු නම් අදම අප හා එක්වන්න.

දැක්ම -

නිර්මාණශිලි හැකියාවන්ගෙන් යුතු ඔබව ශ්‍රව්‍ය දෘශ්‍ය යන මාධ්‍යන් හරහා රස වින්දනයක් පාඪක හා රසික හදවත් වෙත රැගෙන යාමේ විද්‍යුත් සගරාකරණයේ පුරෝගාමීයෙක් බවට පත් වීම.

මෙහෙවර -

තම මාධ්‍ය සිහිනය සැබෑ කර ගැනීමට සිහින මවන ඔබ වෙනුවෙන් ඔබගේ අදහස් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යන් ඔස්සේ රටට ප්‍රකාශ කිරීමට අවස්ථාවක් උදා කරලමින් ගම් නියම් ගම් සිසාරා දක්ෂයන් සොයා යෑමේ ප්‍රයත්නය විය.

අරමුණ -

පාඪක හා රසික හදවත් සන්තර්පණය වන අයුරින් ඉහළ යන නිර්මාණ ශීලිත්වයකින් යුතු ව්ද්‍යුත් සගරාවක් ජන ගත කිරීමටයි.

තාරුණ්‍ය ඔබ නිර්මාණශීලි අදහස් වලින් යුත් ඔබ නව තාක්ෂණයේ කොටස් කරුවෙකු බවට පත් කරමින් මාධ්‍ය කරණ ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකු බවට පත් කරලීම.

තාරුණ්‍ය ඔබ නිර්මාණශීලි අදහස් වලින් යුත් ඔබ නව තාක්ෂණයේ කොටස් කරුවෙකු බවට පත් කරමින් මාධ්‍ය කරණ ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකු බවට පත් කරලීම.

මහජන අවධානයට ලක් නොවුණු පාර්ශව සහා ක්ෂේත්‍ර මෙම සගරාව හරහා සමාජ ගත කරලීම.


*ඔබත් අප සමග එක්වන්න කැමතිනම් අපට කතා කරන්න..*

අපත් සමග සම්බන්ද වීමට කැමැත්තක් ඇත්නම් ෆෝරයම පුරවා අප හට දැනුම් දීමෙන් පසු ඔබට අපත් සමග සම්බන්ද විය හැකිය

අපත් සමග සම්බන්ද වීමට Whatsapp පණිවිඩයක් එවන්න

Whatsapp :- https://wa.me/message/2U2TAKFZDRE2B1

Googel Foram :- https://forms.gle/oWSvmaruxJ1DK6ka7

[email protected]

30/05/2026

මේ ලබන්නාවු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්ද්ක් වේවා..!Happy New Yearபுத்தாண்டு வாழ்த்துக...
14/04/2026

මේ ලබන්නාවු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්ද්ක් වේවා..!

Happy New Year

புத்தாண்டு வாழ்த்துக்கள்

#අවුරුද්ද #අලුත්අවුරුද්ද #පවුර

ඩිජිටල් සඟරා අතර, අංක එකේ සඟරාව වන පවුර වෙතින්,පවුර 45 වන කලාපය.https://drive.google.com/.../1G8e7wSeQKBJj7yu8kGI.../vi...
31/01/2026

ඩිජිටල් සඟරා අතර, අංක එකේ සඟරාව වන පවුර වෙතින්,
පවුර 45 වන කලාපය.
https://drive.google.com/.../1G8e7wSeQKBJj7yu8kGI.../view...
https://www.pawura.lk/45-issue/...................................................................................................................................
නව්‍යකරණයෙන් ඉදිරියට ඩිජිටල් කලාවේ නවතම පෙරළිය " පවුර " සමගින් එක් වන්න.
Qulity Image Download කර ගැනීම සදහා පහත link එකෙන් පිවිසෙන්න.
https://drive.google.com/.../1Mj0KWGJLTdN7ocTU8PYgP4......................................................................................................................................
#පවුර #2021 #2023 #පවුර #සගරා #සිංහල

01/01/2026

පවුර අවුරුදු සුබ පැතුම්

කතෘ - ඉසුරු මතීෂ

01/01/2026

පවුර අවුරුදු සුබපැතුම්

මාධ්‍යවේදී වත්සලා දිසානායක

01/01/2026

පවුර අවුරුදු සුබ පණිවිඩය

ගරු ශානුක මධුරංග ඔබ්‍රිස් පැවදි සොයුර Fsc
ද ලාසල් සහෝදර පැවදි නිකාය
සාන්ත ජෝසප් විද්‍යාලය කොළඹ 14

01/01/2026

අලුත් අවුරුද්දේ සුබ පණිවිඩය...

නිවේදක - SLBC - නොහාන් කළුබෝවිල

From all of us at Pawura Digital Magazine, we wish you a year filled with innovation, creativity, and success. Thank you...
01/01/2026

From all of us at Pawura Digital Magazine, we wish you a year filled with innovation, creativity, and success. Thank you for being part of our journey.

Let’s make this year our best one yet.

​Happy New Year 2026! 🎆

ඩිජිටල් සඟරා අතර, අංක එකේ සඟරාව වන පවුර වෙතින්,පවුර 44 වන කලාපය.https://drive.google.com/file/d/1G8e7wSeQKBJj7yu8kGIbQl...
31/12/2025

ඩිජිටල් සඟරා අතර, අංක එකේ සඟරාව වන පවුර වෙතින්,
පවුර 44 වන කලාපය.

https://drive.google.com/file/d/1G8e7wSeQKBJj7yu8kGIbQlnLqP8Akzr_/view?usp=drive_link
https://www.pawura.lk/44-issue/...................................................................................................................................
නව්‍යකරණයෙන් ඉදිරියට ඩිජිටල් කලාවේ නවතම පෙරළිය " පවුර " සමගින් එක් වන්න.
Qulity Image Download කර ගැනීම සදහා පහත link එකෙන් පිවිසෙන්න.

https://drive.google.com/drive/folders/1Mj0KWGJLTdN7ocTU8PYgP4-99SsmIcwe?usp=drive_link...................................................................................................................................
#පවුර #2021 #2023 #පවුර #සගරා #සිංහල

Address

Colombo

Telephone

+94766556184

Alerts

Be the first to know and let us send you an email when Pawura Digital Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pawura Digital Magazine:

Share

Category