Today World

Today World AS SOON AS CONFIRMED

UPDATE: අධික වර්ෂාවත් සමග කුරුණෑගල වැහැර ප්‍රදේශයේ බෝක්කුවකට වැටී සිරවී සිටි 14 හැවිරිදි පාසල් සිසුවා  කුරුණෑගල ශික්ෂණ ර...
05/09/2022

UPDATE: අධික වර්ෂාවත් සමග කුරුණෑගල වැහැර ප්‍රදේශයේ බෝක්කුවකට වැටී සිරවී සිටි 14 හැවිරිදි පාසල් සිසුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය යයි - පොලීසිය

- Sirasa News

මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නොලැබේවා 🙏🙏🙏 ඔබට නිවන් සුව 🙏

----------------------------------------

පාසල නිමවී ජලයෙන් යට වී තිබූ මාර්ගය ඔස්සේ නිවසට යමින් සිටි සිසුවා බෝක්කුවට වැටී ඇති අතර පසුව ජල පහරට හසුව ගොස් බෝක්කුවේ සිරවී තිබේ.

වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් යුද හමුදාව ද කැඳවා සිසුවා බේරා ගැනීම සඳහා මෙහෙයුක් දියත් කර ඇත.

පැය එක හමාරකක පමණ මෙයෙහුමකින් පසුව බේරා ගත් සිසුවා මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති තිබේ.

අනතුරට ලක්ව ඇත්තේ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 9 වැනි වසරේ ඉගණුම ලබන සිසුවෙකි.

දකුණු ආසියාවේ උසම කුළුන වන කොළඹ පිහිටි නෙලුම් කුළුණ සැප්තැම්බර් මස 15වැනිදා සිට මහජනතාවට විවෘත කිරීමට රජය තීරණය කර ඇත.
31/08/2022

දකුණු ආසියාවේ උසම කුළුන වන කොළඹ පිහිටි නෙලුම් කුළුණ සැප්තැම්බර් මස 15වැනිදා සිට මහජනතාවට විවෘත කිරීමට රජය තීරණය කර ඇත.

භාණ්ඩ වර්ග 48 ක් ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම , විකිණීම සම්බන්ධයෙන් කොන්දේසි පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ ...
31/08/2022

භාණ්ඩ වර්ග 48 ක් ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම , විකිණීම සම්බන්ධයෙන් කොන්දේසි පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ අනුව සිමෙන්ති, පානීය ජල බෝතල්, ටින් මාළු, බිත්තර , කුකුල් මස්, පරිප්පු, සීනි, පොල් තෙල්,කිරි පිටි ආදිය සදහා මෙම ගැසට් නිවේදනය අනුව නිෂ්පාදිත දිනය, මිල, කල් ඉකුත් වන දිනය ආදිය සටහන්ව තිබීම අනිවාර්යයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 ක් වික්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇත. මහාචාර් ජී.එල් පීරිස්, ඩලස් ...
31/08/2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 ක් වික්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇත. මහාචාර් ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත් ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, තිලක් රාජපක්ෂ, ආචාර්ය උපුල් ගලප්පත්ති, ආචාර්ය ගුණපාල රත්නසේකර, වසන්ත යාපා බණ්ඩාර,උදයන කිරිදිගොඩ, කේ.පී.එස් කුමාරසිරි, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු මෙලෙස විපක්ෂයේ අසුන් ගනිති

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම අද සිදුවිය.මෙම මෝටර් රථය (Ideal Moksha) ලෙස න...
28/07/2022

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම අද සිදුවිය.
මෙම මෝටර් රථය (Ideal Moksha) ලෙස නම්කර තිබේ.

QR කේත ක්‍රමය අද දිනයේත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක දී පමණයි
25/07/2022

QR කේත ක්‍රමය අද දිනයේත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක දී පමණයි

පාසල් අද සිට යළි විවෘතයි
25/07/2022

පාසල් අද සිට යළි විවෘතයි

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Today World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category