සිත් අරණ - Sith Arana

සිත් අරණ - Sith Arana සිතුවිලි අවදිවන ලෝකයක හදවතේ කතාව

12/12/2024

දෙනුවන් පියා....❤

08/12/2024

මල් වත්තේ ගොඩක් මල් තියනවා...🌼🌼

11/03/2024

හැමදේම වෙන්නේ හේතුවකට...😊❤

09/07/2023

ගැහැණු දුක් වෙන්නේ නොලැබුනහම..
පිරිමි දුක් වෙන්නේ වෙන් උනහම...💔💔

14/05/2023

මගේ ජීවිතය තුළ මට හමුවුණු හොදම ආදරණීයම හමුවීම " අම්මා " ❤❤

04/05/2023

අමාදම් සිසිලෙන්
සිත් සතන් නිවී සැනහෙන
පිංබර වෙසක් මංගල්‍යක් වේවා...!🙏🙏

29/04/2023

මට තාත්තා පොඩිකාලේ ඉදලා උගන්නපු දෙයක් තියනවා...💗

29/04/2023

ඕනම ගැහැණියක් 'අම්මා' කියලා අහන්න ආසයි...❤❤

පොඩ්ඩක් නැවතිලා කියවන්න.🥰❤️හැමෝම කියන විදියට ආදරය කියන්නෙ  රාගයේ කොටසක් උනාට බදින්න කලින් 18+ වෙලා ජීවිතේ විනාශ කරගෙන ඌ ...
26/04/2023

පොඩ්ඩක් නැවතිලා කියවන්න.🥰

❤️හැමෝම කියන විදියට ආදරය කියන්නෙ රාගයේ කොටසක් උනාට බදින්න කලින් 18+ වෙලා ජීවිතේ විනාශ කරගෙන ඌ යන්න ගියාම නාහෙන් අඩලා තමන්ගේ ජීවිතය නැති කර ගන්න තරම් මෝඩ වෙන්න එපා.අම්මා තාත්තා උඹව දුක් මහන්සි වෙලා හැදුවේ පෙට්ටියක් ඇතුලේ ඉන්නවා බලන්න නෙවෙයි.
උබව ප්‍රතික්ෂේප කරපු උන්ට දැනෙන්න ,උබේ වටිනාකමක් නෑ කිව්ව උන්ට දැනෙන්න උඹ සාර්ථක වෙයන්.උබේම කියලා දෙයක් පටන් අරගෙන මේ ලෝකේ යන්න පුලුවන් ඉහලම තැනට ගිහින් උබේ අම්මාගෙයි තාත්තාගෙයි හිසේ ඔටුන්න පළන්දන්න.💝

මචන් උබව වට්ටන විනාස කරන්න ගොඩක් උන් ඉන්නවා.ඒත් උබව කවදාවත් වට්ටන්න බෑ කියලා උබ පෙන්නපන්.

කෙල්ලෙක් උන පළියට අඩු වයසින් බැදලා ගෙදර කුස්සි අම්මා වෙලා ඉන්න ඕන කියන පරණ සංස්කෘතියෙන් අයිං වෙයන්.ජීවිතේ විදපං හැබැයි හරි විදියට විදපන්.හොදට ඉගෙන ගනින් තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් අරන් හම්බ කරපන් .

ආදර මල ඉලව් ඇති කරන් ජිවීතේ විදින්න ඕන කාලේ කූඩුවක හිර උන කුරුල්ලෙක් වගේ විදවන්නෙ නැතුව නිදහසේ උබේ තරුණ කාලේ විදපං

සමාජේ කොල්ලන්ගෙන් 1/2% අවංකව කෙල්ලෙක්ට තමන්ගේ අම්මට දෙන ගරුත්වය දිලා ආදරෙන් පරිස්සන් කරන්නෙ.ඒම එකෙක් ලැබුනොත් උබ වාසනාවන්තයි.කවදා හරි උඹේ කෙනා උඹව හොයන් එයි එතකන් කලබල වෙලා හදිසි වෙන්නේ නැතුව ජීවිතේ විදපං මිත්‍රයා😉💖

~~~~ සතිස්කා ~~~

23/04/2023

ලොවම හිමිවී ඔබ අහිමි මට
මරණයද හීනයක් වී ඇත...

18/03/2023

මේ සිංදුව අහද්දි ආදරේ ගැන ඔයාට දැනුණු දේ පහලින් comment කරන් යන්න...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සිත් අරණ - Sith Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිත් අරණ - Sith Arana:

Share