Nawalowa

Nawalowa Let's Discover the World...󱢏
Entertainment, Knowledge, Technology Site
𝗗𝗠 𝗳𝗼𝗿 𝗣𝗿𝗼𝗺𝗼𝘁𝗶𝗼𝗻𝘀 📩
(1)

80' 90' අයට නම් කවදාවත් අමතක නොවෙන දේවල්..🥺💛ස්මාර්ට් ෆෝන් නැති වුනාට  ඒ කාලේ කොච්චර සරලද.. නිදහස්ද..🙂
05/10/2026

80' 90' අයට නම් කවදාවත් අමතක නොවෙන දේවල්..🥺💛

ස්මාර්ට් ෆෝන් නැති වුනාට ඒ කාලේ කොච්චර සරලද.. නිදහස්ද..🙂

🏠👋🏻😌....🤵🏻‍♂️👰🏻‍♂️
03/10/2026

🏠👋🏻😌....🤵🏻‍♂️👰🏻‍♂️

ජීවිතේ සතුටින්ම ගෙවිලා ගිය හවස් වරු..🥺ආයේ නොඑන ලස්සනම කාලයක්..💜✨
03/10/2026

ජීවිතේ සතුටින්ම ගෙවිලා ගිය හවස් වරු..🥺
ආයේ නොඑන ලස්සනම කාලයක්..💜✨

ගෙවුණු අතීතය සිහිනයක් පමණයි...🥺ඒත් මතකයන් සදා ජීවමානයි..✨
01/10/2026

ගෙවුණු අතීතය සිහිනයක් පමණයි...🥺
ඒත් මතකයන් සදා ජීවමානයි..✨

මොන වැඩේ තිබ්බත් 6.30 වෙනකොට ටී.වී එක ඉස්සරහ..💛✨කාලයක් තිබුනා ලංකාවේ ලොකු පොඩි හැමෝම හරි ආසාවෙන් ටීවී එක ඉස්සරහට එකතු වු...
30/09/2026

මොන වැඩේ තිබ්බත් 6.30 වෙනකොට ටී.වී එක ඉස්සරහ..💛✨

කාලයක් තිබුනා ලංකාවේ ලොකු පොඩි හැමෝම හරි ආසාවෙන් ටීවී එක ඉස්සරහට එකතු වුණු. ජපන් කතා වලට වගේම කොරියන් කතා වලට ආස වෙන්න එක හේතුවක් තමයි මේ චංගුමී චරිතය. උපන් දා සිට ව/හළෙකු ලෙසත්, පසුව රාජකීය මුළුතැන්ගෙටත්, රජුගේ ප්‍රධාන හෙදිය ලෙසත්.. දුක් ගැහැට විදිමින් ජීවිතය ජයගත්තු පුංචි චංගුමී තාමත් ගොඩක් දෙනෙකුට අමතක නැතුව ඇති.

ඒ දවස් වල එකතු කරපු ඩේ කාඩ්, පෝස්ටර්, කොණ්ඩ කටු, බෝට්ටු සපත්තු තවත් කට්ටිය ගාව පරිස්සමට ඇති. ගෙදරින් නිව්ස් බලන්න දෙන්නේ නෑ කියලා බැනුම් අහ අහ බලපු කතා.. සතියේ දවසට පෝයක් ආවොත් පුදුම අවුලෙන් හිටියේ ඒ කාලේ..🤗

තව අවුරුදු ගාණක් ගියත් අපිට මේවා අමතක වෙන එකක් නෑ.. ඒ අපි තවත් ඒ අතීතයට ප්‍රේම කරන නිසයි.. මේ නිදහස විඳපු අවසන් පරම්පරාව අපි..🫶🏻🌼💜

එයා චරිතයක් විතරක්ම නෙමෙයි සමහරුන්ගේ Role Model එකක් වුණා.🥺🩵ජපානය කියන්නේ වැටුනු තැනින් ඉක්මනට ගොඩ එන්න උත්සාහ කරන ජාතිය...
28/09/2026

එයා චරිතයක් විතරක්ම නෙමෙයි සමහරුන්ගේ Role Model එකක් වුණා.🥺🩵

ජපානය කියන්නේ වැටුනු තැනින් ඉක්මනට ගොඩ එන්න උත්සාහ කරන ජාතියක්.. ඒක ටෙලි කතාවක් ලෙසින් මුලින්ම අපේ ආලින්දයට ආවේ "ඔ-ෂීන්" චරිතයෙන්, එදා බොහොම ආසාවෙන් රස විදපු ඔ-ෂීන් විකාශය වෙලා දැනට දශක 3කටත් වැඩී. ඒත් එදා වගේම අදටත් තේමා වාදනය ඇහෙනකොට අපිව සැනෙකින් අතීතයට ගෙන යන්න පුළුවන් තරම් හිතේ රැඳුණ මතකයක් වෙන්න මේ චරිත වලට පුළුවන් වුණා. මොකද අපි ඒ තරම්ම ආසාවෙන් මේ කතා බැලුවේ..

කාලය ගෙවිලා ගිහින්.. අපි වයසට ගිහින්.. ඒත් ඒ ලස්සන මතයන් සදා අමරණීයයි..🌠💜

මේ කතාව නම් නොබලපු කෙනෙක් නැතුව ඇති.. 🪄💜ඉස්සර හවසක අපි නොදන්න මායා ලෝකෙකට අපිව එක්කන් ගිය මේ වීරයෝ මතකද.. නපුර පරදා සත්‍...
27/09/2026

මේ කතාව නම් නොබලපු කෙනෙක් නැතුව ඇති.. 🪄💜

ඉස්සර හවසක අපි නොදන්න මායා ලෝකෙකට අපිව එක්කන් ගිය මේ වීරයෝ මතකද.. නපුර පරදා සත්‍ය ජයගන්නා බව එදා අපේ පුංචි හිතට දැනෙන්න තරම් මේ කතා අපිට සමීප වුණා.. ඔබත් 90 දශකේ කෙනෙක් නම් මේ කතාව අනිවාරෙන්ම බලලා ඇති..

කාලය වේගයෙන් ගෙවිලා ගිහින්.. ඒත් එදා රස විදි මතකයන් අදටත් ජීවමානයි..🥺✨

මෙයාලව දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් නියම රසියකන්ට විතරයි..👋🏻😌90 සහ 2000 දශකේ අපි ආසාවෙන් බලපු මේ කතාව මතකද.. ඉස්සර ඉස්කෝල...
27/09/2026

මෙයාලව දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් නියම රසියකන්ට විතරයි..👋🏻😌

90 සහ 2000 දශකේ අපි ආසාවෙන් බලපු මේ කතාව මතකද.. ඉස්සර ඉස්කෝලේ ගිහින් ඇවිත් නාලා කාලා හරි හරියට සාලේ තියෙන අඟල් 14 පුංචි කළු සුදු ටීවී එක ළඟින් අපි ඉදඟන්නේ ජාතික රූපවාහිනියේ යන මේ කතාව බලන්න.. පැයකට අපිව වෙනම ලෝකෙකට ගෙනියන මේ චරිත සහ ඒ පරිසරය අදත් එදා වගේම අපේ හිතේ මැවිලා තියෙනවා.. ඒ පැය ඉවර වෙනවට අපි ඉස්සර හරිම අකමැති.. මොකද ඒ තරම්ම ආසාවෙන් අපි මේවා බැලුවේ..

ඉතිං ඔයා මුලින්ම මේ කතාව බැලුවේ කොයි කාලෙද.. ඉතිං අපිට නොදැනීම කාලය ගෙවිලා ගිහින්.. අපි වයසට ගිහින්.. ඒත් ඒ මතකයන් සදා ජීවමානයි..🩵✨

ජීවිතයේ ගත කරපු ලස්සනම කාලයක්...💜✨
26/09/2026

ජීවිතයේ ගත කරපු ලස්සනම කාලයක්...💜✨

මෙයාලව දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් නම්… 🥺✨ඔයත් ලස්සනම ළමා කාලයක් ගත කරපු කෙනෙක්. ❤️‍🩹ඒ කාලෙ ආයෙ එන්නෙ නැති වුණත්, මතක නම...
26/09/2026

මෙයාලව දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් නම්… 🥺✨
ඔයත් ලස්සනම ළමා කාලයක් ගත කරපු කෙනෙක්. ❤️‍🩹
ඒ කාලෙ ආයෙ එන්නෙ නැති වුණත්, මතක නම් හැමදාම තියේවි… 🍃🕊️

Address

World Trade Center
Colombo
00100

Telephone

+94364374980

Website

Alerts

Be the first to know and let us send you an email when Nawalowa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category