Bookstore By Olivia

Bookstore By Olivia You can't buy happiness but you can by books. Its the same thing..!

තාරු රාජපක්ෂගේ බාලාංශේ 1-2 දැන් ගන්න පුලුවන්. බාලාංශේ 1 - රු 765බාලාංශේ 2 - රු 1260ගෙදරටම ගෙන්න ගන්න. මේ විස්තර අපිට එවන...
10/11/2025

තාරු රාජපක්ෂගේ බාලාංශේ 1-2 දැන් ගන්න පුලුවන්.

බාලාංශේ 1 - රු 765
බාලාංශේ 2 - රු 1260

ගෙදරටම ගෙන්න ගන්න.
මේ විස්තර අපිට එවන්න.

1.⁠ ⁠Name:
2.⁠ ⁠Address:
3.⁠ ⁠Nearest Town:
4.⁠ ⁠Phone Number (s):
5.⁠ ⁠⁠ගෙවීමේ ක්‍රමය තෝරන්න:
a. Cash On Delivery හෝ
b. Online transfer / Bank Deposit

අපිව වට්ස්අප් හරහා සම්බන්ධ වන්න.
https://wa.me/94769712973

Give your loved ones an extra special gift 🎁 on their special day!We offer vintage wrapping with cute 🥰 bookmarks — the ...
09/11/2025

Give your loved ones an extra special gift 🎁 on their special day!
We offer vintage wrapping with cute 🥰 bookmarks — the perfect touch of love 💌
✨ Starting from just Rs. 800!
📦 Order now!
📲 WhatsApp us at 0769712973

28/10/2025

Only Rs 1350 available now.!

Available Now..!1. Toxic රු. 14852. නැන්දම්මාගේ ඩයරිය රු. 9003. ලක්ෂි රු. 10804. අමාවක හස රු. 1890COD හෝ Bank Deposit/ O...
21/10/2025

Available Now..!

1. Toxic රු. 1485
2. නැන්දම්මාගේ ඩයරිය රු. 900
3. ලක්ෂි රු. 1080
4. අමාවක හස රු. 1890

COD හෝ Bank Deposit/ Online transfer.

මේ විස්තර අපිට එවන්න.
1.⁠ ⁠Name:
2.⁠ ⁠Address:
3.⁠ ⁠Phone Number (s):
4.⁠ ⁠Payment Method: Cash on Delivery/ Bank Deposit

⁨0769712973
WhatsApp us for further details.

20/10/2025

ලක්ෂි available Now..!

මිල රු1200, අපේ මිල 1080

COD හෝ Bank Deposit/ Online transfer.

මේ විස්තර අපිට එවන්න.
1.⁠ ⁠Name:
2.⁠ ⁠Address:
3.⁠ ⁠Phone Number (s):
4.⁠ ⁠Payment Method: Cash on Delivery/ Bank Deposit

⁨0769712973
WhatsApp us for further details.

ලක්ෂි  available Now..!මිල රු1200, අපේ මිල 1080COD හෝ Bank Deposit/ Online transfer. මේ විස්තර අපිට එවන්න.1.⁠ ⁠Name:2.⁠ ...
20/10/2025

ලක්ෂි available Now..!

මිල රු1200, අපේ මිල 1080

COD හෝ Bank Deposit/ Online transfer.

මේ විස්තර අපිට එවන්න.
1.⁠ ⁠Name:
2.⁠ ⁠Address:
3.⁠ ⁠Phone Number (s):
4.⁠ ⁠Payment Method: Cash on Delivery/ Bank Deposit

⁨0769712973
WhatsApp us for further details.

17/10/2025

අමාවක හස available Now..!

මිල රු2100, අපේ මිල 1890

COD හෝ Bank Deposit/ Online transfer.

මේ විස්තර අපිට එවන්න.
1.⁠ ⁠Name:
2.⁠ ⁠Address:
3.⁠ ⁠Phone Number (s):
4.⁠ ⁠Payment Method: Cash on Delivery/ Bank Deposit

⁨0769712973
WhatsApp us!

Call or message us for further details.

සුවහසක් වූ Toxic නැන්දම්මලා වෙනුවෙන්.!අද හරිම සතුටු දවසක්. මගේ පුතා අද විවාහ වුණා. අම්මෙක් විදියට හරිම නිදහසක් දැනෙනවා. ...
16/10/2025

සුවහසක් වූ Toxic නැන්දම්මලා වෙනුවෙන්.!

අද හරිම සතුටු දවසක්. මගේ පුතා අද විවාහ වුණා. අම්මෙක් විදියට හරිම නිදහසක් දැනෙනවා. ඒත් ලේලි ගැන මට ටිකක් ඉරිසියයි. පුතා බැඳලා වෙනම යන්න හැදුවත් එයා තනියම ගිහින් දුක් විඳිනවට මම කැමති නෑ. ඒ නිසා එයාලා දෙන්නත් අපේ ගෙදරම ඉන්න කැමති කරවගෙනමයි කසාදේ කලේ. පුතා කවදාවත් මම නැතුව රැයක් ගෙදරින් පිට ඉඳලා නෑ. මමත් එහෙමයි. එයාට මම නැතිව තනියි. ඒ හින්දා මමත් එයාලා එක්ක හනිමූන් ට්‍රිප් එක ආවා. අපි තුන් දෙනෙක්ට ඉන්න පුලුවන් කාමරයක් ගත්තා. අප්පච්චි නම් එන්න බෑ කිව්වා. මටත් කිව්වා පාඩුවේ එයාලට යන්න දෙන්න කියලා. එහෙම බැහැනේ. මගේ ළඟම හැදුණු දරුවනේ. එහෙම යවන්නේ කොහොමද? ගෙදරදී නම් ඒ දෙන්නට වෙනම කාමරයක් දෙනවා. ඒත් මේ පිට තැන් වල තියන්න බෑනේ දරුවව. කොහොමහරි අපි දැන් ඒ කාමරේ ඉන්නේ. ලේලි නම් බුකවගෙන ඉන්නවා. අනේ මන්දා ඒකිත් කලින් වගේ නෑ. මොනවා උනත් ලේලිනේ කියලා මම සාරි කටු, කොණ්ඩ කටු ගැලෙව්වා.

ලේලි නාන්න ගියා පුතා නාලා ආව නිසා, පුතාට ඇඳුමක් හොයලා දෙන්න මම එයාලගේ සූට් කේස් එක ඇද්දා. මගේ අම්මේ මොකද්ද විලි සංගයක් නැති, පටි පටි තියන දුහුල් රෙදි කෑලි දෙකකුයි, තේ පෙරන ගොටු හදන රෙද්දෙන් හදපු දිග මේස් දෙකකුයි, ඒ මදිවට පොඩි දුහුවිලි පිහදන එකකුත් ඒ සූට් කේස් එකේ. අම්මපා මං ආවේ නැතිනම් මේකී මේ නොදන්න තැනක කාමරයක් අස්සේ මේ විලි සංගේ නැති රෙදි කෑලි දෙක අඳින්න වෙන්නැති හිතාන ඉන්න ඇත්තේ. ඒ අතරේදි මේකි ආවනේ නාගෙන. මගේ දිහායි, සූට් කේස් එක දිහායි බැලුවේ නිකං පුච්චලා දාන ගානට. මෙකි හැපින්න වගේ පිඹ පිඹ ඉන්නේ නිකං මම ඒකිගේ පුතාව පැහැර ගත්තා වගේ. යමංකෝ ගෙදර, මම හදලා ගන්න.

නැන්දම්මාගේ ඩයරිය available Now..!

මිල රු1000, අපේ මිල 900

COD හෝ Bank Deposit/ Online transfer.

ඕඩර් එකක් දාන්න මේ විස්තර අපිට එවන්න.
1.⁠ ⁠Name:
2.⁠ ⁠Address:
3.⁠ ⁠Phone Number (s):
4.⁠ ⁠Payment Method: Cash on Delivery/ Bank Deposit

WhatsApp us!
⁨0769712973

Call or message us for further details.

අමාවක හස available Now..!මිල රු2100, අපේ මිල 1890COD හෝ Bank Deposit/ Online transfer. මේ විස්තර අපිට එවන්න.1.⁠ ⁠Name:2....
11/10/2025

අමාවක හස available Now..!

මිල රු2100, අපේ මිල 1890

COD හෝ Bank Deposit/ Online transfer.

මේ විස්තර අපිට එවන්න.
1.⁠ ⁠Name:
2.⁠ ⁠Address:
3.⁠ ⁠Phone Number (s):
4.⁠ ⁠Payment Method: Cash on Delivery/ Bank Deposit

⁨0769712973
WhatsApp us!

Call or message us for further details.

රෝමානා බන්නැහැකගේ1. ගෑණු දෙන්නෙක්2. නොම්බර 14 හැනන්  වීදිය3. ජිවිතේ වෙනස් කරන විනාඩි 5ක්පොත් 3ම රු 3350Delivery FREECOD ...
04/09/2025

රෝමානා බන්නැහැකගේ
1. ගෑණු දෙන්නෙක්
2. නොම්බර 14 හැනන් වීදිය
3. ජිවිතේ වෙනස් කරන විනාඩි 5ක්

පොත් 3ම රු 3350
Delivery FREE

COD හෝ Bank Deposit

මේ විස්තර අපිට එවන්න.
1.⁠ ⁠Name:
2.⁠ ⁠Address:
3.⁠ ⁠Phone Number (s):
4.⁠ ⁠Payment Method: Cash on Delivery/ Bank Deposit

076 971 2973
Call or message us for further details

තනි පොත් ලෙස අවශ්‍ය නම්
1. ගෑණු දෙන්නෙක්- රු 1100
2. නොම්බර 14 හැනන් වීදිය- රු 1400
3. ජිවිතේ වෙනස් කරන විනාඩි 5ක් - රු 850

📘 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව දැනුම සයුර..!2026 ශිෂ්‍යත්ව වෙනුවෙන් දැන්ම වැඩ පටන් ගනිමු..!ශ්‍රී ලංකාවේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සැ...
31/08/2025

📘 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව දැනුම සයුර..!

2026 ශිෂ්‍යත්ව වෙනුවෙන් දැන්ම වැඩ පටන් ගනිමු..!
ශ්‍රී ලංකාවේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සැකසුණු එකම අති විශාල ග්‍රන්ථය.

🌱 පරිසරය
➕ ගණිතය
✍️ සිංහල
🔤 ඉංග්‍රීසි
📝 දෙමළ
🌍 සාමාන්‍ය දැනීම
🎨 වර්ණ පින්තූර

💰 මිල – Rs 1500
🚚 ගෙදරටම ගෙන්වා ගැනීමට – Rs 300 පමණයි

මේ විස්තර අපිට එවන්න.
1.⁠ ⁠නම:
2.⁠ ⁠ලිපිනය:
3.⁠ ⁠දුරකථන අංක:
4.⁠ ⁠ගෙවීමේ ක්‍රමය තෝරන්න:
a. Cash On Delivery
b. Bank Deposit

ඇණවුම ඔබට ලැබීමට
දින 1 සිට 3ක් දක්වා ගතවේ.

WhatsApp 076 971 2973

Address

Minuwangoda

Telephone

+94769712973

Website

Alerts

Be the first to know and let us send you an email when Bookstore By Olivia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share