21/05/2026
ඔබේ දරුවාගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් පහසු කරමු.
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා, ප්‍රධාන විෂයන් සඳහා දරුවාට වඩාත් සිත්ගන්නාසුළු සහ ප්‍රායෝගික ඉගැන්වීම් ක්‍රමවේදයක් අප සතුව ඇත.
📍 අප උගන්වන විෂයන්:
✅ ගණිතය
✅ සිංහල
✅ පරිසරය
💡 විශේෂත්වය:
මුල්ම මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ!
දරුවාගේ ඉගෙනුම් රටාව හඳුනාගෙන, ඉහළ ප්‍රතිඵල කරා පියනගමු.
📲 ලියාපදිංචිය සඳහා:
ඔබේ දරුවාගේ නම සහ ශ්‍රේණිය සඳහන් කර පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
📞 0766284744
නැතහොත් පහත Link එකෙන් ගෘප් එකට සම්බන්ධ වන්න 👇
https://chat.whatsapp.com/LDN8V4A9AzaFfloJhlcuTb
#ගණිතය