News soon

News soon newssoon

25/01/2024
11/08/2023

M T F E සමාගමේ
ප්‍රධානියෙක්
රටින් පනී

මීරිගම විල්වත්ත දුමිරිය හරස් මාර්ගයේදී පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුමිරියේ (ෆවුසි) අද 09 උදෑසන ල...
09/08/2023

මීරිගම විල්වත්ත දුමිරිය හරස් මාර්ගයේදී පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුමිරියේ (ෆවුසි) අද 09 උදෑසන ලොරි රථයක් දුමිරිය ගේටිටුව වසා තිබියදී ධාවනය කිරීමට උත්සාහ දැරීමෙිදී සිදුවු අනතුරින් ප්‍රධාන දුමිරිය මාර්ගයේ දුමිරිය ප්‍රමාද වීමි සිදුවිය හැකි බව දුමිරිය පාලන මැදිරිය පවසා සිටියි . ජයන්ත අමරසිංහ - NEWS SOON

02/08/2023

-Breaking news-
ජල ගාස්තුව 50% කින් ඉහලට

ජංගම දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට දක්වමින් ඔවුන්ට ලබා දෙන ව්‍යාපාර ප්‍රවර්ධන කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් පාලනය කිරීමට...
26/07/2023

ජංගම දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට දක්වමින් ඔවුන්ට ලබා දෙන ව්‍යාපාර ප්‍රවර්ධන කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් පාලනය කිරීමට නීති සකස් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ඒ සඳහා සකස් කරන ලද මාර්ගෝපදේශ මාලාව මේ වසර අවසානයට පෙර නීති ගත කිරීමට සැලසුම් කර තිබේ.

තම පෞද්ගලිකත්වයට හා දෛනික කටයුතුවලට බාධා කරමින් නිරන්තරයෙන් ජංගම දුරකථන සමාගම්වලින් ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කොමිසන් සභාවට පැමිණිලි කිරීම මත මාර්ගෝපදේශ මාලාවක්ද සකස් කර තිබේ.

නමුත් අදාල මාර්ගගෝපදේශ මාලාවට අනුව සමාගම් කටයුතු නොකිරීම නිසා එය නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම් කර ඇත.

නව නීති යටතේ වෙලද ප්‍රවර්ධන කෙටි පණිවිඩයක් යවන්නේ නම් අනිවාර්යෙන්ම ඊට ග්‍රාහකයාගේ කැමැත්ත ගත යුතුය.

මාතර ඌරුබොක්ක පොලිසියේ රථවාහන අංශයේ  පොලිස් කොස්තාපල්වරියක් බාරයේ  තිබූ දඩ පත්‍රිකා පොතේ පිටු 50 ක් අතුරුදන් ව ඇතැයි   ප...
14/07/2023

මාතර ඌරුබොක්ක පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරියක් බාරයේ තිබූ දඩ පත්‍රිකා පොතේ පිටු 50 ක් අතුරුදන් ව ඇතැයි පොලිසිය කියයි.

උප ලේඛන පත්‍රිකායේ 001 - සිට 50 දක්වා පිටු මෙලෙස අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.

රථවාහන අංශ මේ සම්බන්ධයෙන් ඉකුත් (13) කළ දැනුම් දීමකට අනුව ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත.

මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් මත මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වේ.

🔴හිටපු ජනාධිපති වන්දි ගෙවයී🔴
11/07/2023

🔴හිටපු ජනාධිපති වන්දි ගෙවයී🔴

මනම්පිටිය බස් රථ අනතුරක් .....
09/07/2023

මනම්පිටිය බස් රථ අනතුරක් .....

කන්ද උඩරට ඇසල මංගල්‍ය -2023 වීදි බසියි.. ජයන්ත අමරසිංහ - NEWS SOON
08/07/2023

කන්ද උඩරට ඇසල මංගල්‍ය -2023 වීදි බසියි..
ජයන්ත අමරසිංහ - NEWS SOON

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when News soon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share