Suba TV Media Academy

Suba TV Media Academy SubaTV is a media website that publishes news on positive thinking, politics, local, business, entertainment and world news in Sri Lanka.

https://youtu.be/--vUO4ebY8oදරුවාට මානසික අල්ලස් වෙනුවට ආදරණීය තිළින දෙන්න  # හෝම්වර්ක්  දරුවාට මානසික පීඩාවක් නොකරන්න  ...
24/10/2022

https://youtu.be/--vUO4ebY8o
දරුවාට මානසික අල්ලස් වෙනුවට ආදරණීය තිළින දෙන්න # හෝම්වර්ක් දරුවාට මානසික පීඩාවක් නොකරන්න # දරුවාගේ හෝම්වර්ක් සතුටින් කරන්න දෙමාපියන්ට මගපෙන්වීමක් # දරුවාගේ සිතේ අධ්‍යාපනයද ප්‍රියජනක දෙයක් කරවිය හැකියි # Rathna Pushpa Kumari # Children Skills Development Programme - Whatsapp number - 0710838223 # MIT Counsellors' Association - Whatsapp numbers - 0714113457
0740650012
සුබ TV - Whatsapp number - 070 5782288

දරුවාට මානසික අල්ලස් වෙනුවට ආදරණීය තිළින දෙන්න # හෝම්වර්ක් දරුවාට මානසික පීඩාවක් නොකරන්න # දරුවාගේ හෝම්වර්ක් සතු...

https://youtu.be/XIlNnuK4yDsකොච්චර මුලා වුනත් මට්ටු නොවන අයට විශේෂයි # මං හිතුවෙ එයත් මං වගේ කියල  # විවිධ පුද්ගල සබඳතා ...
22/10/2022

https://youtu.be/XIlNnuK4yDs
කොච්චර මුලා වුනත් මට්ටු නොවන අයට විශේෂයි # මං හිතුවෙ එයත් මං වගේ කියල # විවිධ පුද්ගල සබඳතා තුල විවිධ ආකාරයෙන් නිරන්තරයෙන් මුලා වී අසරණ නොවන්නට නම් # අන්තර් පුද්ගල සබඳතා යනු ගනුදෙනුවක් නොව කැපකිරීමකි # Rathna Pushpa Kumari # Specialist in Human Empowerment , Senior Counsellor in Psychology , Motivational Speaker # MIT Counsellors' Association - Whatsapp numbers - 0714113457 / 0740650012 # සුබ TV - Whatsapp number - 0705782288

කොච්චර මුලා වුනත් මට්ටු නොවන අයට විශේෂයි # මං හිතුවෙ එයත් මං වගේ කියල # විවිධ පුද්ගල සබඳතා තුල විවිධ ආකාරයෙන් නිරන්.....

වසර 25 කට අධික කාලයක් දුපුතුන් ලක්ෂ ගණනකට  අඛණ්ඩව විවිධ  පුහුණු වැඩසටහන් පවත්වන ළමා කුසලතා සංවර්ධන වැඩසටහන - children sk...
08/10/2022

වසර 25 කට අධික කාලයක් දුපුතුන් ලක්ෂ ගණනකට අඛණ්ඩව විවිධ පුහුණු වැඩසටහන් පවත්වන ළමා කුසලතා සංවර්ධන වැඩසටහන - children skills development programme
අවුරුදු 07 - 14 දූපුතුන් වෙනුවෙන් පවත්වන එක් දින හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් රැසක්....
2022 ඔක්තෝබර් ආරම්භ වන කෙටිකාලීන පුහුණු වැඩසටහන් සෙන / ඉරිදා
නායකත්ව , සන්නිවේදන හා පෞරුෂ සංවර්ධන එක් දින වැඩමුළුව Leadership , Personality and Communication skills development- 01 day Workshop - 99% ප්‍රායෝගිකව / ඇගයීම් සම්මාන හා සහභාගිත්ව සහතික සමඟ ( 24/10/2022)
සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් මගින් ආකල්ප , පෞරුෂ හා සන්නිවේදන කුසලතා සංවර්ධනය - Attitude , personality and Communication Skills Development ( Drama Therapy , Art Therapy , Writing Therapy , Music Therapy and Dancing Therapy ) මුල් පියවර මාස 03
සන්නිවේදන කුසලතා
නිවේදනය - Announcing , කථනය - Public Speech , ඉදිරිපත් කිරීමේ කුසලතා - Presentation Skills
දරුවාගේ නම, ප්‍රදේශය ,වයස, භාෂා මාධ්‍ය 0710838223 හෝ 0777188936 Whatsapp අංකයට එවා ගාස්තු ඇතුළු සියළු විස්තර ලබා ලියාපදිංචි කරගන්නා සීමිත ප්‍රමාණයට එක්වන්න
පැවැත්වෙන ස්ථානය - සිංහල සංස්කෘතික ආයතනය , බෞද්ධාලෝක මාවත , කොළඹ 07 ( BMICH ඉදිරිපිට)
ජ්‍යෙෂ්ඨ , ජනප්‍රිය සම්පත්දායකයින්ගේ මෙහෙයවීමෙන්
සංවිධාන කිරීම
ළමා කුසලතා සංවර්ධන වැඩසටහන
MIT Counsellors' Association
සුබ TV
සිංහල හා English භාෂා ද්විත්වයෙන්ම
Children Skills Development Programme
70B/ 14 SP
YMBA building ,
Borella ,Colombo 08

https://youtu.be/s-OytDRNmV4ඔබේ ඉලක්ක සාර්ථක කරගැනීමට නිසි අවබෝධය ගන්න  #  ඉලක්කය සඳහා විකල්ප සැලසුම් Plan A හා Plan B  ...
28/09/2022

https://youtu.be/s-OytDRNmV4
ඔබේ ඉලක්ක සාර්ථක කරගැනීමට නිසි අවබෝධය ගන්න # ඉලක්කය සඳහා විකල්ප සැලසුම් Plan A හා Plan B වල තිබිය යුතුයි # ඔබ Plan A හා Plan B සැලසුම් කරන ආකාරය නිවැරැදිද ? #
ජීවන ඉලක්ක සපුරාලීමට Plan A හා B නිසි ආකාරයට යොදාගන්න #
Rathna Pushpa Kumari - Specialist in Human Empowerment ,Motivational Speaker , Counsellor in Psychology # MIT Counsellors' Association- Whatsapp Numbers - 0714113457/ 0740650012/ 0777188936 # සුබ TV - Whatsapp Number - 0705782288 , Children Skills Development Programme - Whatsapp Number 0710838223

ඔබේ ඉලක්ක සාර්ථක කරගැනීමට නිසි අවබෝධය ගන්න # ඉලක්කය සඳහා විකල්ප සැලසුම් Plan A හා Plan B වල තිබිය යුතුයි # ඔබ Plan A හා Plan B සැලසු.....

මේ දවස්වල හැමෝටම ඕනෙ ජීවිතයට ශක්තියක් ගන්න ... ශක්තිමත් අයගෙ ජීවන අත්දැකීම් වලින්  ආදර්ශයක් ගන්න....හැම තත්පරයක්ම නිකරුන...
23/08/2022

මේ දවස්වල හැමෝටම ඕනෙ ජීවිතයට ශක්තියක් ගන්න ...
ශක්තිමත් අයගෙ ජීවන අත්දැකීම් වලින් ආදර්ශයක් ගන්න....
හැම තත්පරයක්ම නිකරුනේ නොගෙවා ජීවිතයට වටිනාකම් එකතු කරගන්න ...
ඒ වගේම කාලයත් එක්ක කරන සටන නිසා කැමති වෙලාවක, හිත බිඳුනු වෙලාවක , ප්‍රශ්නවලින් හෙම්බත් වුනු වෙලාවක ජීවිතයට ශක්තියක් එකතු කරගන්න පුලුවන් නම් නේද...
සුබ TV Positive + E Family Magazine එක කරන්න හදන්නෙ ඒ වගේ උත්සාහයක්...
Ladie's Positive
Girl's Positive
Youth Positive
Family Positive
Kid's Positive
Health Positive
Business Positive
වගේ ලිපි මාලාවක් මෙහි අන්තර්ගතයි.සෑම මාසයකම 01 වෙනිදා හා 15 වෙනිදා නොමිලේ E පිටපත ඔබේ Whatsapp අංකයට ගෙන්වා ගත හැකියි.
ඒ විතරක් නෙමේ සරල හා ආකර්ෂණීය විදියට ලියන්න පුලුවන් අයටත් අර්ධකාලිනව අමතර ආදායමක් ගන්න සම්බන්ධ වෙන්න පුලුවන් .
ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකුගෙ ජීවන අත්දැකීම් වලින් තවත් කෙනෙකුට ආදර්ශයක් දෙන්න පුලුවන් නම් 0705782288 Whatsapp අංකයට දන්වන්න .
ඒ වගේම සෑම කලාපයකම ඔබට තෑගි දිනන්න අවස්ථාව ...දැනුවත් වෙන්න..ශක්තිමත් වෙන්න...දායකවෙන්න...සතුටු වෙන්න ..තෑගි දිනන්න...

මේ දවස්වල හැමෝටම ඕනෙ ජීවිතයට ශක්තියක් ගන්න ...
ශක්තිමත් අයගෙ ජීවන අත්දැකීම් වලින් ආදර්ශයක් ගන්න....
හැම තත්පරයක්ම නිකරුනේ නොගෙවා ජීවිතයට වටිනාකම් එකතු කරගන්න ...
ඒ වගේම කාලයත් එක්ක කරන සටන නිසා කැමති වෙලාවක, හිත බිඳුනු වෙලාවක , ප්‍රශ්නවලින් හෙම්බත් වුනු වෙලාවක ජීවිතයට ශක්තියක් දැනුමක් රසයක් එකතු කරගන්න පුලුවන් නම් හොදයි නේද...
සුබ TV Positive + E Family Magazine එක කරන්න හදන්නෙ ඒ වගේ උත්සාහයක්...
Ladie's Positive
Girl's Positive
Youth Positive
Men's Positive
Family Positive
Kid's Positive
Health Positive
Business Positive
වගේ ලොකු පොඩි සැමටම ලිපි මාලාවක් මෙහි අන්තර්ගතයි.සෑම මාසයකම 01 වෙනිදා හා 15 වෙනිදා නොමිලේ E පිටපත ඔබේ Whatsapp අංකයට ගෙන්වා ගත හැකියි.
ඒ විතරක් නෙමේ සරල හා ආකර්ෂණීය විදියට ලියන්න පුලුවන් අයටත් අර්ධකාලිනව අමතර ආදායමක් ගන්න සම්බන්ධ වෙන්න පුලුවන් .
දේශීය වගේම විදේශගතව සිටින අය වෙනුවෙනුත් විශේෂාංග රැසක් සූදානම් කරල තියෙනවා .
ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකුගෙ ජීවන අත්දැකීම් වලින් තවත් කෙනෙකුට ආදර්ශයක් දෙන්න පුලුවන් නම් 0705782288 Whatsapp අංකයට දන්වන්න .
ඒ වගේම සෑම කලාපයකම ඔබට තෑගි ගොඩක් දිනන්න අවස්ථාව ...දැනුවත් වෙන්න..ශක්තිමත් වෙන්න...දායකවෙන්න...සතුටු වෙන්න ..තෑගි දිනන්න...Share කරන්න ...

https://youtu.be/-rEiR_cEHtMසාර්ථකත්වයේ උපරිමය  සඳහා ධනාත්මක මානසික ප්‍රහාරයක්  # සාර්ථකත්වය සඳහා උපරිම මානසික බලය  # සෑ...
01/07/2022

https://youtu.be/-rEiR_cEHtM
සාර්ථකත්වයේ උපරිමය සඳහා ධනාත්මක මානසික ප්‍රහාරයක් # සාර්ථකත්වය සඳහා උපරිම මානසික බලය # සෑම තත්පරයක්ම සතුට වෙනුවෙන් # Rathna Pushpa Kumari - 0714113457 , Specialist in Human Empowerment , Senior Counsellor in psychology # සුබ TV for Positive Life

සාර්ථකත්වයේ උපරිමය සඳහා ධනාත්මක මානසික ප්‍රහාරයක් # සාර්ථකත්වය සඳහා උපරිම මානසික බලය # සෑම තත්පරයක්ම සතුට වෙනුවෙ...

අවු: 07 -14 දරුවන්ට.. කාලීන අවශ්‍යතාවක් ලෙස ...මනෝවිද්‍යාත්මක ප්‍රායෝගික හා විනෝදජනක සුවිශේෂී වැඩමුළු 04 ක් ..සෑම සිකුරා...
29/06/2022

අවු: 07 -14 දරුවන්ට..
කාලීන අවශ්‍යතාවක් ලෙස ...
මනෝවිද්‍යාත්මක ප්‍රායෝගික හා විනෝදජනක සුවිශේෂී වැඩමුළු 04 ක් ..

සෑම සිකුරාදාම Whatsapp ඔස්සේ ප.ව.5.00 - රාත්‍රී 8.30 දක්වා කැමති වැඩමුළුවකට කැමති පරිදි සහභාගි වීමේ අවස්ථාව ...

දරුවන්ට නිවසේ සිටම පෞද්ගලිකවම සහභාගි විය හැකි සාර්ථක ප්‍රතිඵල හා දෙමාපිය ප්‍රසාදය දිනූ Whatsapp වැඩමුළුව..

කැමති පරිදි
English හෝ සිංහල භාෂා ද්විත්වයෙන්ම

නම හා වයස Whatsapp අංක 0777188936
හෝ 0710838223 එවා විස්තර පත්‍රිකාව ලබාගෙන ලියාපදිංචි වන්න.

# නායකත්ව කුසලතා
# සන්නිවේදන කුසලතා
# සතුටින් පාඩම් කිරීම
# මතක තබාගැනීමේ උපක්‍රම
# නිර්මානාත්මක කුසලතා
# සෞන්දර්යාත්මක කුසලතා
# කථන හැකියාව හා ඉදිරිපත් කිරීමේ කුසලතා

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මිය ප්‍රමුඛ ප්‍රවීන උපදේශක මණ්ඩලයක පෞද්ගලික අවධානය සහිත සජීවී මෙහෙයවීමෙන් ..

සහභාගිත්වය වෙනුවෙන් E - සහතික පත්‍රයක්

වැඩමුළු ගාස්තුවක් නොවන සංකේතවත් තාක්ෂණික මෙහෙයුම් ආයෝජනයක් පමණි .

Address

Y. M. B. A. Building
Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when Suba TV Media Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suba TV Media Academy:

Share

Category