Gossip 1st

Gossip 1st Best Gossip Page news gossips media news and more please follow us for you can get daily news in first page

21/07/2026

කොල්ලෝ කියන්නේ බල්ලන්ට වඩා පහත් ජාතියක් - පොස් කෙල්ලෙක්

17/07/2026

ආදරය ප්‍රකාශ කර එයට කැමැති නොවුනු නිසා දිවි අහිමු වු වයස 21 ඉන්දියාවේ දැරිවිය 😞😞

16/07/2026

ශිතකරනයේ ශිවලිංගයට සමාන අයිස් කුට්ටියක් තිබිම නිසා ඉන්දියාවේ පවුලක් දිනපතා එයට වන්දනා මාන කර දෙවත්වයෙන් ශිතකරනයට පුජා තියන අයුරු 😳😳

13/07/2026

වියපත් කෙනෙකුට ගහපු ඉන්දියාවේ කොල්ලෙක්ට වෙච්ව දේ 😳

13/07/2026

රසවත් පෙප්සි හදාගන්නා අයුරු

13/07/2026

බලන්නකො එහ් බස් එක පට්ටම සුපිරි 😳😳

05/07/2026

කුන්ෆු පුරුදු වුනු රොබෝ ස්ටාෆ්ලාට පන්න පන්න ගහපු අයුරු cctv camera සටහන් වුනු අයුරු 😂😂😂😂😂

චීන රොබෝ තාක්ෂණ සමාගමක් වන UBTech විසින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති, මිනිසාට ඉතා සමාන පෙනුමක් ඇති U1...
03/07/2026

චීන රොබෝ තාක්ෂණ සමාගමක් වන UBTech විසින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති, මිනිසාට ඉතා සමාන පෙනුමක් ඇති U1 හියුමනොයිඩ් (Humanoid) සහායක රොබෝව එළිදක්වා ඇත. එහි මිල යුවාන් 119,800 (ඇමරිකානු ඩොලර් 17,600 ක් පමණ) සිට ආරම්භ වන අතර, ප්‍රිමියම් සංස්කරණය සඳහා යුවාන් 990,000 (ඇමරිකානු ඩොලර් 145,700 ක් පමණ) දක්වා ඉහළ යයි.

තනිකමට විසඳුමක් ලෙස ප්‍රචාරණය කරනු ලබන මෙම AI බලගැන්වූ රොබෝවට සංවාද පැවැත්වීමට, මානසික සහාය ලබා දීමට, ඖෂධ ලබා ගැනීම මතක් කිරීමට සහ පරිශීලකයාගේ සෞඛ්‍ය හා යහපැවැත්ම නිරීක්ෂණය කිරීමට හැකියාව ඇත. එසේම, ගැනුම්කරුවන්ට තම ආදරණීය පුද්ගලයෙකු, ප්‍රසිද්ධ චරිතයක් හෝ කල්පිත චරිතයක් මෙන් පෙනෙන ආකාරයට රොබෝව අභිරුචිකරණය කළ හැකිය.

සමාගම පවසන්නේ මේ වන විටත් පෙර ඇණවුම් 13,300 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත්, සැප්තැම්බර් මාසයේ සිට බෙදාහැරීම් ආරම්භ කිරීමට නියමිත බවත්ය.

30/06/2026

දේව බලයෙන් ඉගිලෙන්න පුලුවන් කීයලා හිතපු සාමිවරයෙක් මරුමුවට ඉන්දියාවේන් වාර්තා වෙයි ...
දෙවියන්ගේ නාමයෙන් කදු මුදුනේ සිට පනියි #

29/06/2026

බනින වෙලාවට බනිනවා එහ් මගේ හැටි

Address

Colombo
Colombo
70101

Website

Alerts

Be the first to know and let us send you an email when Gossip 1st posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gossip 1st:

Shortcuts

Share