Magical Diary

Magical Diary A magical journey with healing, positive energy, and gratitude🧿✨️❤️😊️☘️

ඔබ සැමට සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🙏💚Magical Diary
14/04/2026

ඔබ සැමට සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🙏💚
Magical Diary

05/04/2026

Me Time ✨️

මොකක්ද මේ Me Time කියන්නේ?

ඔයා වෙනුවෙන් වෙන්කරන වෙලාව තමයි Me time කියන්නේ.. නැතිනම් ඔයා වෙනුවෙන් ගත කරන කාලය...🧚💚

ඔයාගේ මනස relax කරන, ඔයාව සතුටු කරන පුංචි දෙයක් කරන්න වෙලාවක් වෙන්කරගන්න...🦋🌠

මේක එක එක්කෙනාට සාපේක්ෂයි...
💚ආසම පොතක් කියවීම
🤍නිස්කලංක පරිසරයක ඇවිදීම
❤️coffee එකක් බොනඑක..
🩷තනියම shopping කිරීම
💙මුහුදු වෙරලේ ගත කරන පුංචි වෙලාවක්.
💚කොලපාට පරිසරයේ සුන්දරත්වය විදීම.
💛ආසම කෑමක් කනඑක..

මානසික නිදහසට, stress අඩුකිරීමට, ධනාත්මකව සිතීමට, සතුටින් සිටීමට, සාර්ථකත්වයට Me time එක හරිම වැදගත්..

ඔයා වෙනුවෙන් අනිවාර්යයෙන් Metime එකක් වෙන්කරගන්න...✨️🎯🍀💚
Magical Diary

"ඔය ගස් හැම එකක්ම කතා නොකළට අපි එක්කල හරි හිතවත්."~මාණික්කාවත ~Magical Diary
02/04/2026

"ඔය ගස් හැම එකක්ම කතා නොකළට අපි එක්කල හරි හිතවත්."

~මාණික්කාවත ~
Magical Diary

ඕරා (Aura) එක කියන්නේ මොකක්ද ??🌈️🧚පියවි ඇසට නොපෙනෙන පුද්ගලයෙකු වටා පවතින "ශක්ති වළල්ල" තමයි ඕරා එක කියන්නේ... 🧿✨️🌠ඉතිං ම...
29/03/2026

ඕරා (Aura) එක කියන්නේ මොකක්ද ??🌈️🧚

පියවි ඇසට නොපෙනෙන පුද්ගලයෙකු වටා පවතින "ශක්ති වළල්ල" තමයි ඕරා එක කියන්නේ... 🧿✨️🌠
ඉතිං මේ ඕරා එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා..
ඔබේ සිතුවිලි පිරිසිදු සහ යහපත් නම් , ඔබේ ඕරාව හරිම දීප්තිමත් හා ශක්තිමත්,
ඒ වගේම ඔයාට පුලුවන් වෙනවා යහපත් දේ ආකර්ෂණය කරගන්න..🎯🦋

ඉතිං කොහොමද අපි ඕරා එක නැතිනම් වයිබ්‍රේෂන් එක ඉහළට අරගෙන එන්නේ...✨️

❤️ස්තූතිවන්ත වීම පුරුදු වෙන්න.
💚ඔයා අවට positive පරිසරයක් නිර්මාණය කරගන්න.
🩷භාවනා කිරීමේ අභ්‍යාස පුරුදු වෙන්න.
💙Self Love

මේ පුංචි පියවර කිහිපය ජීවිතේට එකතුකර ගන්න... ඕරාව ශක්තිමත් කරගෙන ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙන්න...💚🎯🌠✨️🥰
Magical Diary

හැම අලුත් මොහොතක්ම නැවුම් ආරම්භයක් විදියට දකින්න...😊🍀✨️විශ්වාසයෙන් ඉදිරියට පියවර තබන්න...🧚🌈️ඔබ හිතනවට වඩා ඔබ ශක්තිමත් 💪🎯...
28/03/2026

හැම අලුත් මොහොතක්ම නැවුම් ආරම්භයක් විදියට දකින්න...😊🍀✨️

විශ්වාසයෙන් ඉදිරියට පියවර තබන්න...🧚🌈️

ඔබ හිතනවට වඩා ඔබ ශක්තිමත් 💪🎯
Magical Diary

"Art can permeate the very deepest part of us, where no words exit."            ~ Eileen Miller~වැඩියෙන්ම හිත නිවෙන්නේ,,...
27/03/2026

"Art can permeate the very deepest part of us, where no words exit."
~ Eileen Miller~

වැඩියෙන්ම හිත නිවෙන්නේ,,,,
කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදිලා තමන් ආසම දේත් එක්ක තනිවෙන මිනිත්තු කිහිපය තුළයි...✨️🧚

එවන් මොහොතක පැන්සල් තුඩින් මතු වන ලස්සන සිතුවම් කියන්නෙම මනස සැහැල්ලු කරන භාවනාවක්මයි....🌈️🧿🦋
Magical Diary

Conscious Mind Vs Subconscious Mind🧠උඩු සිත සහ යටි සිතයටිසිත හැසිරෙන්නේ උඩුසිතට ඕනි විදියටද?අපි ඉතා දැඩිව තීරණය කලත් යම්...
24/03/2026

Conscious Mind Vs Subconscious Mind🧠

උඩු සිත සහ යටි සිත

යටිසිත හැසිරෙන්නේ උඩුසිතට ඕනි විදියටද?

අපි ඉතා දැඩිව තීරණය කලත් යම් දෙයක් කරන්න,ඒක කරන්න ඇත්තටම බැරි වෙන්නෙ ඇයි කියලා හිතිලා තියෙනවද?✨

අපේ උඩුසිත කියන්නේ තර්ක කරන ,තීරණ ගන්න තැන...🩷
හැබැයි යටිසිත කියන්නේ අපේ හැඟීම් සහ කාලයක් තිස්සේ තියෙන පුරුදු ගබඩා වෙලා තියෙන තැන...❤️

යටිසිත, උඩුසිතට ඇහුම්කන් දෙනවා, නමුත් එයා ක්‍රියාකරන්නේ නැතහොත් එයා දේවල් බාරගන්නේ ,තෝරලා බේරලා එයාගේ Level එකට අදාල වන දේවල් විතරයි...✨️

එමනිසා යටිසිතට දෙයක් ඇතුල් කරන්න නම් ඉලක්කගත සැලසුමක් දියත් කරන්න වෙනවා..🎯

"මම හොඳින් ,හැමදේම හොඳින්" කියලා නිකන්ම වචන ටිකක් කිව්වට යටිසිත එය පිලිඟන්නේ නැහැ .✨️
ඒක කියන්න ඕනි ඇඟතුලින්ම එන මනා විශ්වාසයකින් හා හැඟීමකින්... ඒ වගේම එය දිගින් දිගටම පුහුණු කලොත්, යටිසිත ඒ පණිවිඩය බාරගන්නවා...✨️🎯

ඒ වගේමයි නිතරම අපි ඉන්නේ දුකින් නම් උඩුසිත සංඥා දෙන්නේ යටිසිතට දුක්ගැනවිලි විතරක් නම්,යටිසිත ඉක්මනින් ක්‍රීයාකරන්න පටන් ගන්නවා හැබැයි සිදුවන්නේ Negative ප්‍රතිඵලයක්...🥀

ඒ නිසා යටිසිත සමඟ ගනුදෙනුව හරිම පරිස්සමින් කලයුතු දෙයක්....🌠🌈️

මනෝවිද්‍යාවට අනුව ඔබ දිගින් දිගටම Positive දේවල් ඔබේ යටිසිතට ලබා දෙනවා නම් ,එයා ඒවා නිසියාකාරව බාරගෙන ,ගබඩා කරන්න උත්සහ කරනවා...🦋🎯🧿

සාර්ථකත්වය කරා යන ගමනේදී , යටිසිතේ මායාව හරියටම තේරුම්ගත යුතු වන්නේ ඒ නිසාමයි....✨️🧚🧠❤️
Magical Diary

Manifest your dreams into reality requires aligning your thoughts, emotions, words and actions toward your goals.✨️💛🦋The...
21/03/2026

Manifest your dreams into reality requires aligning your thoughts, emotions, words and actions toward your goals.✨️💛🦋

The universe awaits......🧚🧿

Please follow Magical Diary for a best journey with positive mindset..🌠🎯❤️
Magical Diary

ස්තූතිවන්ත හදවතක් = සතුටුදායක ජීවිතයක්!!!❤️💚💛අපි හැමෝම ජීවිතයේ තව තව දේවල් සොයමින් යන ගමනේ.....නොලැබුන දේවල් ගැනම වද වුණ...
20/03/2026

ස්තූතිවන්ත හදවතක් = සතුටුදායක ජීවිතයක්!!!❤️💚💛

අපි හැමෝම ජීවිතයේ තව තව දේවල් සොයමින් යන ගමනේ.....
නොලැබුන දේවල් ගැනම වද වුණා මිස, මොහොතකට සිතුවාද ??? 💭
අපිට දැනටමත් තියෙන දේවල් වලට ස්තූතිවන්ත වුණාද කියලා...🦋

✨️මට මේ ලැබුණු ජීවිතයට ස්තූතියි !
✨️මට අද දින ප්‍රමාණවත් ආහාර ලැබුණාට ස්තූතියි !
✨️මට පිරිසිදු වතුර පානයට ලැබුණාට ස්තූතියි !
✨️අද දින වියදමට මං ළඟ තියෙන මුදලට ස්තූතියි !
✨️මාගේ ආදරණීයන් මාත් සමඟ සිටිනවාට ස්තූතියි !

සරල තැනින් පටන් ගන්න....🎯
තියෙන දේට ස්තූතිවන්ත වීමෙන් ජීවිතේ තව තවත් වැඩි ආශිර්වාද ආකර්ෂණය වෙනවා....🌈️✨️

ස්තූතිවන්ත වීම (Thankful) නැතහොත් කෘතවේදීත්වය (Gratitude) practice කරන අයට:
💛Dopamine release වීමෙන් සතුට වැඩි වෙනවා.
💜️Stress අඩුවෙනවා
💚හැමදේම හොඳින් සිදුවෙන බව දැනෙනවා..
🩷positive mindset එකක් හැදෙනවා.
💙peaceful life එකක් ලැබෙනවා.

දැනටමත් ලැබිලා තියෙන දේ ගැන හිතලා සතුටුවෙන්න...
පුංචි දෙයකටත් "ස්තූතියි" කියන්න පුරුදු වෙන්න..!🪶🧚🧿

ජීවිතය ප්‍රාතිහාර්යයක් සේ වෙනස්වෙන්න පටන් ගනිවි....✨️🎯❤️
Magical Diary

ජීවිතේ හැම මොහොතකම තියෙන ලස්සන දකින්න.... 🧚💜️පුංචි දේ කින් පවා සතුටු වෙන කෙනෙක් වෙන්න... 🦋දන්නවද එතකොට තමයි තව තවත් දේවල...
20/03/2026

ජීවිතේ හැම මොහොතකම තියෙන ලස්සන දකින්න.... 🧚💜️
පුංචි දේ කින් පවා සතුටු වෙන කෙනෙක් වෙන්න... 🦋
දන්නවද එතකොට තමයි තව තවත් දේවල් ජීවිතයට ආකර්ෂණය වෙන්නේ....☘✨️🧿

✨️ඒ තමයි විශ්වයේ නීතිය✨️

Magical Diary

Art + Colors = Therapy 🎨🩷වර්ණ සහ කලාව කියන්නේ හිත සුව කරන මෘදු ප්‍රතිකාරයක්, මනෝ විද්‍යාත්මක තෙරපි එකක්...💛මනස හා ශරීරය ...
20/03/2026

Art + Colors = Therapy 🎨🩷

වර්ණ සහ කලාව කියන්නේ හිත සුව කරන මෘදු ප්‍රතිකාරයක්, මනෝ විද්‍යාත්මක තෙරපි එකක්...

💛මනස හා ශරීරය සැහැල්ලු වීම.
💚ආතතිය අඩු වීම.
💙මතක ශක්තිය වර්ධනය වීම.
💜️තීරණ ගැනීම පහසු වීම.

Coloring book එකක් හා color pencil එක්ක නිදහස් තැනක තනිවෙනවා කියන්නෙම භාවනාවක්...☘️🦋🪶
Magical Diary

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Magical Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share