
13/01/2024
මානව සම්පත් කළමණාකරනය සදහා ලබා ගැනීමට හැකි වු ඉතාමත් හොද අන්තර්ගතයක් සහිත පොතක්... HRM කරන කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනාටම සම්පුර්ණ විෂය මලාවම ආවරණය කරලා තියෙන පොතක් ... ❤️❤
#මානව_සම්පත්_කළමනාකරණය (පිටු-431)
✅ ිප්ලෝමා විෂය නිර්දේශයට අනුව සකසා ඇත.
🔴මිල රු.2200/= 🔴Delivery ගාස්තු 200/=
දිවයින පුරා සියලුම සරසවි, සමුද්‍රා පොත්ශාඛා මගින් මිලදීගත හැක.
මෙම පොතෙහි මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මුල සිට සරලව විෂය කරුණු සාකච්ඡා කර ඇත.
HRM ඩිප්ලෝමා විෂය සටහන් පොතක් ලෙස මෙය භාවිතා කිරීමට හැකිය.✔
✅මානව සම්පත් කළමනාකරණය පිළිබඳ අධ්‍යයනය කරන සිසුන්,✅ මානව සම්පත් වෘත්තිකයන්,✅ කළමනාකරුවන්, ✅කණ්ඩායම් නායකයින්, ✅ව්‍යාපාර හිමිකරුවන්, ✅ව්‍යවසායකයින්, ✅පුද්ගල කළමනාකරණය අවබෝධ කර ගැනීමට කැමති ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් ආකාරයට මුල සිට සරලව HRM පිළිබඳ සටහන් ඇතුලත් වේ.
💠ඇණයුම් කිරීමට පහත විස්තර අපගෙ
0710129291 WhatsApp අංකයට යොමු කරන්න⬇️
https://wa.me/message/JUYYHBTP7NWQC1
🔹නම 🔹ලිපිනය
🔹දිස්ත්‍රික්කය 🔹දුරකතන අංකය
( මිල 2200/= + Delivery ගාස්තු 200/=)
✅රුපියල් 2400/=
⬇️⬇️අන්තර්ගත විෂය කරුණු⬇️⬇️
📍01 කළමනාකරණය හැඳින්වීම
📍02 මානව සම්පත් කළමනාකරණ වෘත්තිය
📍03 රැකියා විශ්ලේෂණය
📍04 තෝරාගැනීම
📍05 බඳවාගැනීම සහ අනුස්ථාපනය
📍06 සේවක ආකර්ෂණය සහ රඳවා තබා ගැනීම
📍07 සේවක අභිප්‍රේරණය
📍08 නායකත්වය
📍09 ප්‍රදාන කළමනාකරණය
📍10 පුහුණුව සහ සංවර්ධනය
📍11 සෞඛ්‍ය, ආරක්ෂාව සහ සුභසාධන පරිපාලනය
📍12 කාර්යසාධන කළමනාකරණය
📍13 HRMහි ව්‍යාපාරික ආචාර ධර්ම
📍14 රැකියා ඇගැයීම
📍15 වේතන කළමනාකරණය
📍16 වැටුප් කළමනාකරණය
📍17 මානව සම්පත් තොරතුරු පද්ධති
📍18 සේවක උපදේශනය සහ යහපැවැත්ම
📍19 නිපුණතා සංවර්ධනය සහ ඉදිරිපත් කිරීමේ කුසලතා සංවර්ධනය
📍20 කම්කරු නීතිය i
📍21 කම්කරු නීතිය ii
📍22 සංවිධාන චර්යාව
📍23 උපාය මාර්ගික මානසම්පත් කළමනාකරණය
📍24 මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත Excel භාවිතය.
#මානව_සම්පත්_කළමනාකරණය