Pasindu Asela

Pasindu Asela Yo yo bois and grils ❤️
(5)

Rest Easy My Friend ❤️💔මගේ video වල මෙයා නැති විඩියෝ එකක් නැතුව ඇති. මොකද කොහේ ගියත් පස්සෙන්ම එනවා. හරිම ආදරණීය බව්වෙක්....
14/08/2026

Rest Easy My Friend ❤️💔

මගේ video වල මෙයා නැති විඩියෝ එකක් නැතුව ඇති. මොකද කොහේ ගියත් පස්සෙන්ම එනවා. හරිම ආදරණීය බව්වෙක්. ඊයේ accident එකක් වෙලා නැති උනා. අවුරුදු පහක් අපිත් එක්ක හිටියා. හොද තැනකටම යන්න ඕනේ මගේ Timmy ❤️ ආපහු හම්බෙමු දවසක ❤️
එයාට ගරු කිරීමක් විදියටයි මේක මන් දැම්මේ ❤️

ඉදලා හිටලා හරි මලක් දෙන්න ඕනේ මල මොකක්ද කියලා කියන්න බලන්න 😁
08/08/2026

ඉදලා හිටලා හරි මලක් දෙන්න ඕනේ

මල මොකක්ද කියලා කියන්න බලන්න 😁

29/07/2026

මට වැදිලා නෑ ඕයි

24/07/2026
18/07/2026

මම කන්න බොන්න කලින් පොටෝ ටික කාලා බීලා ඉන්න ඕනෙ

16/07/2026

බලන්න 😁

දැම්මා බලන්න 😁❤️ Saanaka Bro Chamidu Bite Journal
16/07/2026

දැම්මා බලන්න 😁❤️

Saanaka Bro Chamidu Bite Journal

අද දාන්නද හෙට දාන්නද 😁
15/07/2026

අද දාන්නද හෙට දාන්නද 😁

12/07/2026

පාඩුවේ ලැට් එකේවත් ඉන්න නෑ දැන්

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Pasindu Asela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share