Lakshan Hewage

Lakshan Hewage VIDEO CLIPS/ MUSIC VIDEOS / NEWS/ CRICKET

26/09/2025

ලංකාවෙ හැම ක්‍රීඩාව වෙනුවෙන්ම ජාන මිශ්‍ර කරල උස මහත දරුවන් හදන්න වැඩ පිළිවෙළක් පටන් ගමු 💪💪

23/09/2025

කව්ද කියන්න බලන්න ලස්සන 😍😂

20/09/2025

හැමෝගෙම ජීවිත වලට වටිනා පණිවිඩයක් ❤

දරුවන් වෙනුවෙන් පිය සෙනෙහස කොයිතරම්ද කියල දීල ඒ තාත්ත යන්න ගිහින් 😥😥 පුතෙකුට තාත්ත කොච්චර ආදරේද 😥 නිවන් සුව තාත්තා 🙏
18/09/2025

දරුවන් වෙනුවෙන් පිය සෙනෙහස කොයිතරම්ද කියල දීල ඒ තාත්ත යන්න ගිහින් 😥😥
පුතෙකුට තාත්ත කොච්චර ආදරේද 😥
නිවන් සුව තාත්තා 🙏

අද ලංකාවෙ විතරක් නෙවෙයි බංගලින්ගෙත් වීරයා 😍❤
18/09/2025

අද ලංකාවෙ විතරක් නෙවෙයි බංගලින්ගෙත් වීරයා 😍❤

AKD❤️📷ඔට්ටුවක් අල්ලනවා ඔය කිසිම නායකයෙකුට මෙහෙම පුටුවක් ඉඳන් කෑම පොඩ්ඩක් කන්න කොන්ද නැමෙන්න නෑ ❤❤
17/09/2025

AKD❤️📷

ඔට්ටුවක් අල්ලනවා ඔය කිසිම නායකයෙකුට මෙහෙම පුටුවක් ඉඳන් කෑම පොඩ්ඩක් කන්න කොන්ද නැමෙන්න නෑ ❤❤

07/09/2025

චන්ද්‍රග්‍රහණය බලපු අය මොනාද දැක්කෙ කියල Comment කරන්න බලන්න

07/09/2025

වාහන පදින හැමෝම බලන්න වටිනවා 🥲
Ella bus accident | Science

07/09/2025

ඇල්ලෙදි බස් එකට වුණු දේ.ඇයි මරණ මෙච්චර වැඩි වුණේ.වාහන පදින හැමෝටම පෙන්නන්න වටිනවා 😢😢

06/09/2025

වාහනයක ගමනක් යනවනම් මුලින්ම ඩ්‍රයිවර් කව්ද කියල බලන්න.කොල්ලො කුරුට්ටො එක්ක නම් ගමන් යන්න එපා.

04/09/2025

ඇල්ල වැල්ලවාය පාරේ බස් එකක් පෙ$රලිලා.
තුවා #ලකරුවන් ගොඩ ගන්න දැවැන්ත මෙහෙයුමක්.ලගපාත ඉන්න අය උදව් කරන්න 🙏🙏

31/08/2025

විශ්වාස කරනවද මේ අපේ ලංකාවෙ සුන්දර දසුනක් ❤
ලෝකෙ ලස්සනම රට ❤

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshan Hewage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share