Lunar Ink

Lunar Ink Where moonlight turns into words and emotions flow through free verse poetry 🌙✨

උනුසුම දැනෙයි පෙරදා බැදි ආලේකෙදිනක වෙලෙම්දෝ නුඹේ පහසේනිතැතින් දකී සිහිනෙක මහදේදින සති ගෙවෙයි සුසුමින් රහසේදෙකොපුල්  තෙමන...
08/03/2026

උනුසුම දැනෙයි පෙරදා බැදි ආලේ
කෙදිනක වෙලෙම්දෝ නුඹේ පහසේ
නිතැතින් දකී සිහිනෙක මහදේ
දින සති ගෙවෙයි සුසුමින් රහසේ

දෙකොපුල් තෙමන නුඹෙ දෙතොල
රතට හැරෙන මා දෙතොලේ පැහැය
ලැමට දැනෙන ඔය දෙතොලේ පහස
තුරුණු ගතක අවුලයි රාග..... ❤️

Lunar Ink 🖋️

ආදරය කියන්නෙමහරි සුන්දර හැගීමක්ඒත් ඒ හැගීමක අරුතක් නොදන්න අය බොහෝමයි...!ආදරේ අරුතක් නොදන්න අය දාහක් පොරොන්දු, හීන, මතක ඉ...
07/03/2026

ආදරය කියන්නෙම
හරි සුන්දර හැගීමක්
ඒත් ඒ හැගීමක
අරුතක් නොදන්න
අය බොහෝමයි...!

ආදරේ අරුතක් නොදන්න අය
දාහක් පොරොන්දු, හීන,
මතක ඉතුරු කරලා
යන්නම යනවා නොකියම...💔

Lunar Ink 🖋️

මිරිගුවකී නුඹ මට... ❤️සිප ගන්නට ආස වුණත් නුඹ නිතර දැවටෙන්නට ඕන වුණත් ඔය වතටපැටලෙන්නට සිතුවත් ඔය දෑතේ උනුසමටවරම් නොමැත මි...
07/03/2026

මිරිගුවකී නුඹ මට... ❤️

සිප ගන්නට ආස වුණත් නුඹ නිතර
දැවටෙන්නට ඕන වුණත් ඔය වතට
පැටලෙන්නට සිතුවත් ඔය දෑතේ උනුසමට
වරම් නොමැත මිරිගුවකී මට නුඹව

Lunar Ink 🖋️

Address

Kaduwela
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lunar Ink posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share