Logo designer

Logo designer Logo designer

29/01/2026

ඔන්න එහෙනම් අපේ පලවෙනි giveaway එක පටන් ගන්නවා.🫣❤️

ඉතිං මෙතනදී සාධාරණ විදියට ඔයාලට gift එක ලැබෙන්නෙ. 🥰 Gift එක ගැන තව post එකකින් දාන්නම් කෝ. 🫣❤️

✨මුලින්ම ඔයාලා කරන්න ඕනා දේවල් කියන්නම්.

💜ඔයාලාගේ 4ටෝ එකක් මේ පොස්ට් එක යටින් comment කරන්න

🌷 Page එක follow කරන්න.

🌷 මේ giveaway post එක ඔයාලගෙ profile එකේ/page එකේ share කරලා screen shot එකක් මේකට comment කරන්න.

🌷 ඔයාගෙ friends ලා. ඒ 4ටෝ එක යටින් mention කරලා එයාලටත් page එක follow කරන්න invite කරන්න.

💜වැඩිම like comment ගන්න 5 දේනා page එකේ දානවා

✨ඉතිං අවසන් වටයට තේරුණු අයගෙ නම් page එකේ ප්‍රදර්ශනය කරනවා. 🫣

ඒ 5ස් දෙනාගෙනුත් එක්කෙනෙක් තොරගන්නවා එයා තාමා win කරන්නේ ගිෆ්ට් එක

💕අවසාන දිනය පෙබරවාරි 8 වෙනිදා 😍

💕පෙබරවාරි 8 රෑ 7. පලවෙනි 5 දෙනා තොර ගන්නවා 🫣❤️

💜ඒ 5 ස් දේනාගෙන් winar තොරන්නේ පෙබරවාරි 10 වෙනිදා රැ 7 ට

✨Group එකේ active members ලට chance වැඩියි ඔන්න 🫣❤️

✨ඉතිං ඔයාගෙ යාළුවන්ටත් invite කරන්න එයාලගෙ luck එක කොහොමද බලන්න 🫢❤️

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚ #

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Logo designer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share