20/08/2026
2026 වසරේ ජූලි සිට සැප්තැම්බර් මාස අතරේ විදුලි ගාස්තු වැඩිවීමක් නෑ 🤞🏼
ඔව්, ඔයා කියෙවූවා හරී! තෙවන කාර්තුවේදී විදුලි ගාස්තු ඉහළ දැමීමක් වෙන්නේ නැහැ
පළමු කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 30.1ක අතිරික්තය, ඉහළ ගිය විදුලි නිශ්පාදන වියදම ගෙවගන්න උපකාරී වූ අතර, ඒ හරහා විදුලි ගාස්තු අනුපාත වෙනස් නොවී තියාගන්න හැකි වෙලා තියෙනවා
මහජන උපයෝගිතා | ජීවන වියදම | පිරිවැය පදනම් කරගත් සූත්‍රය