The CV Writer

The CV Writer Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The CV Writer, Digital creator, colombo, Colombo.

We provide professional CV/Resume,Cover Letter writing services(Dubai format,New zealand/Australia format,European format etc.).
ඔබට අවශ්‍ය පරිදි,ඕනෑම රටකට සහ ඕනෑම රැකියාවකට අදාලව, නිවැරදිව CV,Cover Letter අප වෙතින් සාදා ගත හැක.

ඔබගේ ව්‍යාපාරය කුඩා උනත් මධ්‍යම ප්‍රමාණ උනත් හරියට Marketing කරන්න නම් Company/Business profile එකක් හදා ගන්නම ඕන .ගොඩක්...
05/08/2025

ඔබගේ ව්‍යාපාරය කුඩා උනත් මධ්‍යම ප්‍රමාණ උනත් හරියට Marketing කරන්න නම් Company/Business profile එකක් හදා ගන්නම ඕන .ගොඩක් වෙලාවට අපි අපේ ව්‍යාපාරය ගැන කාටහරි කියනකොටම එයාල කියන්නේ Company Profile එක එවන්න කියල. එතකොට එයාලට පහසුවෙන් දැන ගන්න පුළුවන් ඔයා කරන්නේ Business එක මොකද්ද සහ එහි සියලුම විස්තර .
ඉතින් තාම ඔයාගේ ව්‍යාපාරයටත් Company profile එකක් නැතිනම් කතා කරන්න අපිට .ඉතා කෙටි කාලයකින් හොඳම විදිහට ඔයාගේ Company profile එක හදල දෙන්න අපිට පුළුවන්
WhatsApp 0759742717
Email- [email protected]

ඔබත් ලංකාවේ හෝ පිටරට රැකියා සඳහා අයදුම් කරනවාද?කොයිතරම් අයදුම් කලත් තවම Assessment,interview ආවේ නැද්ද?හේතුව ඔයාගේ CV ඵක...
30/03/2025

ඔබත් ලංකාවේ හෝ පිටරට රැකියා සඳහා අයදුම් කරනවාද?
කොයිතරම් අයදුම් කලත් තවම Assessment,interview ආවේ නැද්ද?
හේතුව ඔයාගේ CV ඵක වෙන්න පුලුවන්.
අනිත් ඵක තමයි ඔයාගේ Cover Letter ඵක.
ගොඩක් අය මේ Cover Letter ඵක ගැන ලොකු අවබෝධයක් නෑ.
හැබැයි ඔබ මේ දේවල් ටික හරියට හදාගන්නේ නැතුව කොයිතරම් අයදුම්පත් දැම්මත් ඉතිං වැඩක් වෙන්නෙ නම් නෑ.
අනිත් එක තමයි ඔයා අයදුම් කරන job profile එකට අදාල keywords ඔයාගේ ,CV,Cover Letter එකේ නැත්නම් ඒක ඉබේම ATS system ඵකෙන් reject වෙනවා.ඔයා කොච්චර ඒ post ඵකට ගැලපෙන කෙනෙක් උනත්,ඔයාගෙ CV ඵක අඩුම තරමෙ hiring manager දකින්නෙවත් නෑ.
ඉතිං අපරාදේ නේද?
අපි මේ job field එකේ පලපුරුදු team ඵකක් හැටියට සහ අපි මේ ගැන ගොඩාක් research කරපු team ඵකක් හැටියට අපිට පුලුවන් ඔයාට Internationally recognition ඵකක් තියෙන, professional CV,Cover Letter ඵකක් හදලා දෙන්න.
ඒ වගේම දේශීය හා විදේශීය සම්මුඛ පරීක්ෂණ මෙහෙයවීම හා වීසා කටයුතු පිළිබඳ අපේ ඇති පලපුරුද්ද, ඔබට තව තවත් ගුනාත්මක සේවාවක් ලබාදීමට අපට ඇති තවත් සුදුසුකමක් විදිහට හදුන්වන්න පුලුවන්.
කතා කරන්න අපිට
WhatsApp 0759742717
Email- [email protected]

අපි The CV Writer,රැකියාවක් හොයන ඕනෑම කෙනෙකුට CV ඵක ,එහෙමත් නැත්නම්  Resume ඵක කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්.ඉතිං හැමදේම ව...
07/03/2025

අපි The CV Writer,
රැකියාවක් හොයන ඕනෑම කෙනෙකුට CV ඵක ,එහෙමත් නැත්නම් Resume ඵක කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්.ඉතිං හැමදේම වගේ CV writing දැන් upgrade වෙලා.
අපිට පුළුවන් ඔයාගේ Resume ඵක අලුත් විදිහට හදලා දෙන්න.
ඇයි අපි විශේෂ?
CV එකක් හදනකොට සැලකිය යුතු කාරනා ගැන හොඳ අවබෝධයක් අපට තිබීම.
අඩු මිල සහ කාලය
පහත මාධ්‍ය ඔස්සේ අප සමග සම්බන්ධ විය හැක.

We are The CV Writer!!!
The first impression is the key.
Are you still sending the old template of your CV?
Your CV plays an important role of the hiring process.
We will help you to upgrade your old CV into an attractive resume.
(No additional charges will be added for additional pages)
Contact us for more details.
0759742717
(WhatsApp Available)
email-
[email protected]
Thank you

When preparing your CV and cover letter, it's essential to focus on several key factors to make them stand out to potent...
26/01/2025

When preparing your CV and cover letter, it's essential to focus on several key factors to make them stand out to potential employers. Here's a list of the most important things to keep in mind.

1.Understand the Job Description
Tailor your CV and cover letter.
Customize both to reflect the skills, qualifications, and experiences that match the job you're applying for. Use the same keywords from the job description to show you're a great fit.
2.Structure and Format
Clarity is key: Use a clean, organized layout that makes it easy for hiring managers to find important information.
3.Cover letter: This should complement your CV, not repeat it. Make it brief (1 page), and personalize it for the company and the specific position.
4.ATS optimization
Many companies use Applicant Tracking Systems (ATS) to screen resumes. Incorporating relevant keywords (from the job description) increases your chances of passing this initial
screening.
5.Tone and Language
Professional but personable: Your CV should be formal, while your cover letter allows a bit more personality. Show enthusiasm for the company and role.

Like and follow us for professional CV, Resume and Cover letter writing services for Local and Other country formats, such as New Zealand, Dubai, Canada, UK, Australia and many other formats.

WhatsApp-075 974 2717

ඔබත් පිටරට රැකියා සඳහා අයදුම් කරනවාද?කොයිතරම් අයදුම් කලත් තවම Assessment,interview ආවේ නැද්ද?හේතුව ඔයාගේ CV ඵක වෙන්න පුල...
17/08/2024

ඔබත් පිටරට රැකියා සඳහා අයදුම් කරනවාද?
කොයිතරම් අයදුම් කලත් තවම Assessment,interview ආවේ නැද්ද?
හේතුව ඔයාගේ CV ඵක වෙන්න පුලුවන්.
අනිත් ඵක තමයි ඔයාගේ Cover Letter ඵක.
ගොඩක් අය මේ Cover Letter ඵක ගැන ලොකු අවබෝධයක් නෑ.
හැබැයි ඔබ මේ දේවල් ටික හරියට හදාගන්නේ නැතුව කොයිතරම් අයදුම්පත් දැම්මත් ඉතිං වැඩක් වෙන්නෙ නම් නෑ.
අනිත් එක තමයි ඔයා අයදුම් කරන job profile එකට අදාල keywords ඔයාගේ ,CV,Cover Letter එකේ නැත්නම් ඒක ඉබේම ATS system ඵකෙන් reject වෙනවා.ඔයා කොච්චර ඒ post ඵකට ගැලපෙන කෙනෙක් උනත්,ඔයාගෙ CV ඵක අඩුම තරමෙ hiring manager දකින්නෙවත් නෑ.
ඉතිං අපරාදේ නේද?
අපි මේ job field එකේ පලපුරුදු team ඵකක් හැටියට සහ අපි මේ ගැන ගොඩාක් research කරපු team ඵකක් හැටියට අපිට පුලුවන් ඔයාට Internationally recognition ඵකක් තියෙන, professional CV,Cover Letter ඵකක් හදලා දෙන්න.
කතා කරන්න අපිට
WhatsApp 0759742717
Email- [email protected]

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The CV Writer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The CV Writer:

Share