19/09/2026
උණුවෙන් උයපු සුදු බාස්මති බත් වලට මාළු මිරිස් දාලා ඉස්සෝ එකක් හොඳට තෙල් දාලා කෝච්චි දාලා කොටපු පොල්සම්බෝලයක් හදලා දුන්නා හස්බන්ඩ්ට. මේ මෙනු එක හැදුවේ වැස්සක් වහින සීතල රෑක නිසා මුළු ගේම ඉස්සෝ සුවඳයි 😋 රසයි රසයි කියලා එයා නම් බඩ පිරෙන්න කෑවා මොකද මම දැන් රෑට මේ කෑම කන්නේ නැහැ නේ. ඒ වුනාට ආදරෙන් හදපු කෑම ටික හස්බන්ඩ් ආසාවෙන් කාලා බඩ බෝල ගෙඩියක් වගේ ඉන්නවා දැක්කම ඕනම වයිෆ් කෙනෙක්ගේ නොකෑවත් බඩ පිරෙනවා නේද 😍