31/08/2026
"හරිම බඩු තුනක්" - ප්‍රහසන වේදිකා නාට්‍යය
2026 සැප්තැම්බර් 02 දින
සවස 3.30 සහ 6.45 දර්ශන වාර
බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගත වේ.
ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට 072 088 9833 හෝ 011 267 21 21 දැන්ම අමතන්න.
❤️