Colombo Voice

Colombo Voice Local news provider

18/12/2021

වඳ-සාෆි නාටකය මෙසේ අවසන් විය.

07/10/2021
30/09/2021

අසාත් සාලි හොඳ මනුස්සයෙක්

12/08/2021

ස්ට්‍රස් පිටකරගන්න තියෙන හොඳම ක්‍රමය

06/08/2021

මියයන පුද්ගලයින්ගෙන් 4/1ක්ම මුස්ලිම් ජාතිකයන්

29/05/2021

පොහොට්ටුවේ මොරටු නගරාධිපතිව අද අධිකරණයට ඉදිරිපත් කරයි

21/03/2021
කොවිඩ් ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි====================================කොවිඩ්-19 ආසාදනය වීම හ...
04/02/2021

කොවිඩ් ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
====================================

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මිට දින කිහිපයකට ඉහතදී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබුවා.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය දෙවන වෛද්‍යවරයා වන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතායි.

04/01/2021

මම බෞද්ධ භික්ෂුවක් හැටියට භුමදානයට විරුද්ධ නැහැ - මහාසංඝරත්නය පවසයි

04/01/2021

භූමදානය නොකර ආදාහනය කිරීම ලොකු ප්‍රෝඩාවක්

01/01/2021

ඉතුරු කහවලට මොකද වුණේ ?

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share