WPC Media

WPC Media The Official page

WPC Media Private Limited

Website:
https://www.wpcmedialk.com

ව්‍යාජ වාහන අංක තහඩු, ජීව පතරොම් හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට 2025.09.28 වන දින කොට්ටාව පොලිස් වසමේ රුක්මලේ පාර...
29/09/2025

ව්‍යාජ වාහන අංක තහඩු, ජීව පතරොම් හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2025.09.28 වන දින කොට්ටාව පොලිස් වසමේ රුක්මලේ පාර, කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400 ක්, විවිධ වර්ගයේ ජීව පතරොම් 458 ක්, ටී-56 පතරොම් ගැබක්, ව්‍යාජව සකස්කල වාහන අංක තහඩු 30 ක්, ආදායම් බලපත්‍ර 15 ක්, රක්ෂණ සහතිකපත් 15 ක් හා ජංගම දුරකථන දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 24 ක් වන අඟුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොටඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

#මේ_ඔබේ_පොලිසියයි


𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

WPC Media Private Limited

🌍 Official Website :

🌐https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

🌐https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌 WPC Media Official page:

🌐https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

📌 WPC Media Private Limited Official YouTube :

🌐https://youtube.com/-li7jg3jt4w?si=gwiBHnKEr-JOi6Vs

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌 Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:

🌐https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

🌐https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"

🌐https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

🌐https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නි...
29/09/2025

පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව, 2025.09.27 වන දිනට වාර්තාව පහත පරිදි වේ.

#මේ_ඔබේ_පොලිසියයි


𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

WPC Media Private Limited

🌍 Official Website :

🌐https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

🌐https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌 WPC Media Official page:

🌐https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

📌 WPC Media Private Limited Official YouTube :

🌐https://youtube.com/-li7jg3jt4w?si=gwiBHnKEr-JOi6Vs

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌 Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:

🌐https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

🌐https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"

🌐https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

🌐https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” මෙරට ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියේ දෙවන මධ්‍යස්ථානය රත්නපුර, ඇත්ඔය දී  ජනතා අයිතියට.ජනතාව...
29/09/2025

“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” මෙරට ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියේ දෙවන මධ්‍යස්ථානය රත්නපුර, ඇත්ඔය දී ජනතා අයිතියට.

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ජනතාව නොසිතුවත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් රැකබලා ගැනීම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන කාර්යමණ්ඩලයේ වගකීමයි...

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස-

මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම අමාත්‍යාංශය මේවන විට සැලසුම් කර ඇත.

ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශවිය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථානය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති අතර නව රජයේ “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළ දී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත ය.

ඒ අනුව ක්‍රියාත්මකවන නියමු ව්‍යාපෘතියේ දෙවන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත්ඔය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ඊයේ පස්වරුවේ (27) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙහි දී පළමු සේවාලාභියා ලියාපදිංචිය හා සහ ඊට අඳාළ කාඩ්පත ලබාදීම ද අමාත්‍යවරයා අතින් සිඳුවිය.

ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයෙන් සිදුවන සේවාව පිළිබදව පැමිණි සිටි ජනතාව මෙහි දී දැනුවත් කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයත්ස්ස මහතා ග්‍රාම නිලධාරී වසම් හතරක හෝ පහක පන්දහසත් ,දසදහසත් අතර ජනතාවක් ආවරණය වන පරිදි සෞඛ්‍ය කණ්ඩායමක් ද හඳුන්වාදී එම ජනතාව මෙම මධ්‍යස්ථානයට භාරකරන බවත්, නාම පුවරුවේ සදහන් පරිදිම මෙය සුවතා මධ්‍යස්ථානයක් බව පැවසී ය.

මෙහි විශාල අර්ථයක් පවතින බවත්, ජනතාවට යම් රෝගයක් වැළදී සංකූළතා ඇතිවී රෝහලට යාමට පෙරම රෝගය කළින් හදුනාගැනීම මෙම මධ්‍යස්ථානයෙන් සිඳුකරන බවත්, විශේෂයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා වැනි රෝගද ඇතුළත්ව බෝනොවන රෝග කළින් හදුනා ගැනීම සිඳුකරන බව ද පැමිණි සිටි ජනතාව හමුවේ පැවසී ය.

ඒ් සදහා අඳාළ ප්‍රදේශයේ ජනතාව ලියාපදිංචිකර අවශ්‍ය මුළික පරික්ෂණ සිදුකරන බව ද, මෙම මධ්‍යස්ථානයට අනුයුක්තවන වෛද්‍යනිලධාරියාගේ සීමාවෙන් එහාට යන වෛද්‍ය පරීක්ෂණ සහ සෞඛ්‍ය ප්‍රතිකාර කටයුතු සදහා
එම ජනතාවට පහසුවක් ලෙස දිනයක්, වේලාවක් වෙන්කර ළගම තිබෙන ද්විතීයික හෝ තෘතීයික රෝහලකට වැඩිදුර ප්‍රතිකාර සදහා යොමුකරන බව ද අවධාරණය කර සිටියේ ය.

මෙම මධ්‍යස්ථානය නියමු ව්‍යාපෘතියේ දෙවන මධ්‍යස්ථානය බවද, මෙවැනි සුවතා මධ්‍යස්ථාන දහසක් රටතුළ
ස්ථාපිත කරන බවද පැවසී ය.


අට දෙනෙකුගෙන් යුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට අනුයුක්තකරන බව පැවසූ අමාත්‍යවරයා ජනතාවගේ සෞඛ්‍ය පිළිබදව ජනතාව නොසිතුවත් ඔවුන්ගේ සෞඛ්‍ය මෙම කාර්ය මණ්ඩලය විසින් රැකබලා ගන්නා බව ද පැවසී ය.

මෙම මධ්‍යස්ථාන තුළින් ජනතාවට සෞඛ්‍ය උපදේශණය, ඖෂධ ලබා දෙන ස්ථායක් පමනක් නොවන බවත්, අදියරෙන් අදියර දේශීය සහ ආයුර්වේද ප්‍රතිකාර සේවාවන් ද ආරම්භ කරන බවත්, ඒමෙන්ම ශාරීරික ව්‍යායාම,යෝග, මියුසික් තෙරපි වැනි දේවල් ද ඔබේ ජීවිතයට හුරුකරන තැනක් බවට පත්කරන බව ද පැව සී ය.

මෙහි සංකල්පය කොතරම් හොද වුවත් මෙය අභියෝගාත්මක කාර්යක් බවත්, තිබෙන ක්‍රමය ඇතුලේ වෙනස් ආකාරයකට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම ස්ථානගත කිරීම සිදුකරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් මෙහි දී පැවසී ය.

මුද්ඳුව, ඇත්ඔය, මුද්ඳුව නැගෙනහිර සහ පහළ හකමුව යන ග්‍රාම නිලධාරී වසම්වල වෙසෙන පන්දහසකට ආසන්න ජනතාවකට මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මගින් සේවාවන් සැපයෙනු ඇත.

මෙරට ග්‍රාමීය ජනතාවට ප්‍රතිකාර පමණක් සිදුකරන මධ්‍යස්ථානයක් නොවන ආරෝග්‍යා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථානය තුළින් ජනතාවගේ සෞඛ්‍යට වගවන, වගකියන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් රාශියක් ලබාදෙනු ඇත.

බෝ නොවන රෝග සදහා ප්‍රතිකාර සහ උපදේශන සේවා, මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා , පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන් ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායණාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක් මෙම මධ්‍යස්ථානය තුළින් ජනතාවට ලබා දීමට නියමිතය.

මෙම සෑම මධ්‍යස්ථානයකට ම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිත ය. එමෙන් ම ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මුලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයටන්ට සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේණික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්‍ය පිළිබඳව සවිබල ගැන්වීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.

මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පද්මකුමාර, වසන්ත පුෂ්පකුමාර, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් කේ.ඩී.ඒ සුනීතා, සබරගමුව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුජීවා බෝධිමාන්න, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ රොඩ්‍රිගෝ, රත්නපුර මහනගර සභාවේ නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පල, යන මහත්ම මහත්මින් ඇතුළුව විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද හෙදියන්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද ප්‍රදේශයේ ජනතාව ද සහභාගී වී සිටියහ.

நாட்டில் "சுகாதாரம் மற்றும் நல்வாழ்வு மையங்களை" நிறுவும் திட்டத்தின் திட்டத்தின் இரண்டாவது மையம் இரத்தினபுரி, அத் ஓயாவில் பொதுமக்களுக்குத் திறந்து வைக்கப்பட்டது.

பொதுமக்கள் தங்கள் சுகாதாரம் குறித்து விழிப்புணர்வுடன் இல்லாமல் இருந்தாலும் அவர்களின் ஆரோக்கியத்தை கவனித்துக்கொள்வது சுகாதார மற்றும் நல்வாழ்வு மைய ஊழியர்களின் பொறுப்பாகும்...

சுகாதாரம் மற்றும் வெகுஜன ஊடக அமைச்சர் டாக்டர் நளிந்த ஜயதிஸ்ஸ –

இந்த நாட்டில் வாழும் மக்கள் கண்ணியமான முறையில் சுகாதாரசேவையை எளிதில் பெற்றுக்கொள்ளகூடியவகையில் உறுதிசெய்வதற்காக, தற்போதைய அரசாங்கத்தின் சுகாதாரக்கொள்கையின் முதல் கட்டமாக சுகாதாரம் மற்றும் ஊடக அமைச்சர் டாக்டர் நளிந்த ஜயதிஸ்ஸவின் ஆலோசனை மற்றும் வழிகாட்டுதலின் கீழ், நாடு முழுவதும் ஆயிரம் ஆரம்ப சுகாதார மையங்களை நிறுவ அமைச்சகம் ஏற்கனவே திட்டமிட்டுள்ளது.

மேலும் மக்களுக்கு எளிதில் அணுகக்கூடிய இடத்தில் நிறுவப்படும் இந்த ஆரம்ப சுகாதார நிலையங்கள்" ஆரோக்கியம் மற்றும் நல்வாழ்வுமையம்" என்று பெயரிடப்பட்டுள்ளன. இது நாட்டின் சுகாதாரசேவையை நல்லவழியில் மாற்றி அமைக்கும் சிறந்த மாற்றத்தின் முதல் ஆரம்பமாக இது காணப்படுகிறது.

மேலும் புதிய அரசாங்கத்தின் சிறந்த திட்டமான "HEALTHY SRI LANKA" இன் திட்டத்தின் கீழ், இந்த ஆண்டு நூறு ஆரம்ப சுகாதார மையங்கள் நிறுவ திட்டமிடப்பட்டுள்ளது.

இந்த திட்டத்தின் இரண்டாவது சுகாதார மற்றும் நல்வாழ்வு மையமான இரத்தினபுரி மாவட்டத்தில் உள்ள அத் ஓயா சுகாதார மற்றும் நல்வாழ்வு மையம், நேற்று (27) மதியம் சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சர் டாக்டர் நளிந்த ஜயதிஸ்ஸவின் தலைமையில் பொதுமக்களுக்குத் திறந்து வைக்கப்பட்டது.

முதல் அங்கத்துவர் பதிவு செய்யப்பட்டு, அதற்கான பதிவு அட்டை அமைச்சரால் வழங்கப்பட்டது. சுகாதார மற்றும் நல்வாழ்வு மையத்தால் வழங்கப்படும் சேவைகள் குறித்து அங்கு வந்திருந்த மக்களுக்குத் தெரிவித்த அமைச்சர் டாக்டர் நளிந்த ஜயதிஸ்ஸ, நான்கு அல்லது ஐந்து கிராம சேவகர் பிரிவுகளில் ஐந்தாயிரம் முதல் பத்தாயிரம் வரையிலான மக்களை உள்ளடக்கிய ஒரு சுகாதாரக் குழு அறிமுகப்படுத்தப்படும் என்றும், இந்த மக்கள் அந்த மையத்தால் உள்வாங்கபடுவார்கள் என்றும் பெயர்ப்பலகையில் குறிப்பிடப்பட்டுள்ளபடி இது ஒரு நல்வாழ்வு மையம் என்றும் தெரிவித்தார்.

இது மிகவும் முக்கியத்துவம் வாய்ந்தது என்றும், மக்கள் மருத்துவமனை க்கு செல்வதற்கு முன்பே நோய்களை குறிப்பாக நீரிழிவு, உயர் இரத்த அழுத்தம் மற்றும் புற்றுநோய் போன்ற தொற்று அல்லாத நோய்களை முன்கூட்டியே கண்டறிவதற்கு இந்த மையம் உதவும் என்றும் அங்கு கூடியிருந்த மக்களுக்கு தெளிவுபடுத்தப்பட்டது.

இதற்காக மாவட்ட மக்கள் பதிவு செய்யப்பட்டு தேவையான அடிப்படை பரிசோதனைகள் நடத்தப்படும், மேலும் இந்த மையத்தில் இணைக்கப்பட்டுள்ள மருத்துவ அதிகாரியின் எல்லைக்கு அப்பாற்பட்ட மருத்துவ பரிசோதனைகள் மற்றும் சுகாதாரப் பராமரிப்பு நடவடிக்கைகளுக்கு அருகிலுள்ள இரண்டாம் நிலை அல்லது மூன்றாம் நிலை மருத்துவமனைக்கு சிகிச்சைக்காக பரிந்துரைக்கப்படுவார்கள்.

இந்த மையம் இந்த திட்டத்தின் இரண்டாவது மையம் என்றும், நாட்டில் இதுபோன்ற ஆயிரம் சுகாதார மையங்கள் நிறுவப்படும் என்றும் தெரிவிக்கப்பட்டது. இந்த சுகாதார மற்றும் நல்வாழ்வு மையத்தில் எட்டு பேர் கொண்ட சுகாதார ஊழியர்கள் இணைக்கப்படுவார்கள் என்றும் மக்கள் தங்கள் உடல்நலத்தைப் பற்றி சிந்திக்காவிட்டாலும், இந்த ஊழியர்கள் அந்த மக்களின் ஆரோக்கியத்தை கவனித்துக்கொள்வார்கள் என்றும் அமைச்சர் கூறினார்.

இந்த மையங்கள் மக்களுக்கு சுகாதார ஆலோசனை மற்றும் மருந்துகளை வழங்குவதோடு மட்டுமல்லாமல், உள்ளூர் மற்றும் ஆயுர்வேத சுகாதார சேவைகளையும் படிப்படியாகத் தொடங்கும் என்றும், உடல் உடற்பயிற்சி, யோகா, இசை சிகிச்சை போன்றவற்றை உங்கள் வாழ்க்கையுடன் பழகுவதற்கான இடமாக மாற்றும் என்றும் அவர் கூறினார்.

இந்த சுகாதார மற்றும் நல்வாழ்வு மையம் முத்துவ, அதோயா, முத்துவ கிழக்கு மற்றும் பஹல ஹகமுவ ஆகிய கிராம அலுவலர் பிரிவுகளில் வசிக்கும் கிட்டத்தட்ட ஐயாயிரம் மக்களுக்கு சேவைகளை வழங்கும். தொற்று அல்லாத நோய்களுக்கான சிகிச்சை மற்றும் ஆலோசனை சேவைகள் அடிப்படை அறுவைசிகிச்சை முதியோர் பராமரிப்பு, மறுவாழ்வு நோய்த்தடுப்புபராமரிப்பு, முதன்மை ஆரம்ப கண் பராமரிப்பு, வாய் சம்பந்தமான சுகாதார பராமரிப்பு, மனநலபராமரிப்பு மற்றும் ஆலோசனை சேவைகள், ஊட்டச்சத்து பராமரிப்பு மற்றும் ஆலோசனை சேவைகள், மது மறுவாழ்வு சேவைகள் மற்றும் ஆலோசனை இளைய தலைமுறைக்கான மருத்துவசேவைகள், ஆய்வக சோதனைகள் உள்ளிட்ட பல்வேறு ஆரம்ப சுகாதாரசேவைகளை வழங்கும்.

ஒரு குடும்ப மருத்துவர், ஒரு சமூக சுகாதார செவிலியர் மற்றும் ஒரு ஒருங்கிணைப்பு அதிகாரி உள்ளிட்ட ஒரு சுகாதார குழு இந்த மையங்கள் ஒவ்வொன்றிலும் இணைக்கப்பட உள்ளது. இந்த மையங்கள் மூலம் அந்த பிராந்தியங்களில் வாழும் மக்களுடன் தொடர்புடைய அவசரகால சூழ்நிலைகளிலும் இந்த மையங்கள் மூலம், அந்தப்பகுதிகளில் வசிக்கும் மக்களின் சுகாதாரப்பிரச்சினைகளைத்தீர்ப்பதே முக்கிய நோக்கமாகும்.

குறிப்பாக பொதுமக்களுக்கு சுகாதாரம் குறித்து ஒரு விழிப்புணர்வை ஏற்படுத்துவதே இந்ததிட்டத்தின் முக்கிய நோக்கமாகும்.

இந்த நிகழ்வில் சப்ரகமுவ மாகாண ஆளுநர் சம்பா ஜானகி ராஜரத்ன, இரத்தினபுரி மாவட்ட நாடாளுமன்ற உறுப்பினர்கள் சாந்த பத்மகுமார, வசந்த புஷ்பகுமார, சப்ரகமுவ மாகாண முதன்மைச் செயலாளர் கே.டி. ஏ. சுனிதா, சபரகமுவ மாகாண சுகாதார அமைச்சின் செயலாளர் சுஜீவ போதிமண்ண, மாகாண சுகாதார சேவைகள் பணிப்பாளர் டாக்டர் கபில கன்னங்கர, மாகாண சுகாதார சேவைகள் பணிப்பாளர் டாக்டர் அனோஜ் ரோட்ரிபாகோ, இரத்தினபுரி மாநகர சபை மேயர் இந்திரஜித் கட்டுகம்பள, நிபுணர்கள், மருத்துவர்கள், செவிலியர்கள், குடும்ப சுகாதார சேவை அதிகாரிகள், பொது சுகாதார ஆய்வாளர்கள் மற்றும் மக்கள் உள்ளிட்ட சுகாதார ஊழியர்கள் கலந்து கொண்டனர்.




𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

WPC Media Private Limited

🌍 Official Website :

🌐https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

🌐https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌 WPC Media Official page:

🌐https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

📌 WPC Media Private Limited Official YouTube :

🌐https://youtube.com/-li7jg3jt4w?si=gwiBHnKEr-JOi6Vs

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌 Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:

🌐https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

🌐https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"

🌐https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

🌐https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

🔷 පාර්ලිමේන්තුව ඔක්තෝබර් 7 වැනි දා සිට 10 වැනි දා දක්වා රැස්වෙයි… පාර්ලිමේන්තුව ඔක්තෝබර් 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සි...
29/09/2025

🔷 පාර්ලිමේන්තුව ඔක්තෝබර් 7 වැනි දා සිට 10 වැනි දා දක්වා රැස්වෙයි…

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඊයේ (25) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

ඔක්තෝබර් 7 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 11.30 - ප.ව 5.00 කාලය ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගැනීමට නියමිතයි. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

ඔක්තෝබර් 8 වැනි බදාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.පෙ.ව 10.00 - පෙ.ව 10.30 ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. පෙ.ව 10.30 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙ.ව 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 11.30 - ප.ව 5.00 කාලය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව විවාදයටගෙන සම්මත කරගැනීමට නියමිතයි. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

ඔක්තෝබර් 9 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙ.ව 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව 11.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

ඔක්තෝබර් 10 වැනි සිකුරාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙ.ව 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 11.30 - ප.ව 5.00 කාලය පහත දැක්වෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනා 08ක විවාදයට ගැනීමට නියමිතව ඇත.

🔸 ගරු හේෂා විතානගේ මහතා - රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම

🔸 ගරු චමින්ද විජේසිරි මහතා - ලංකා ගමනාගමන මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම

🔸 ගරු රවී කරුණානායක මහතා - වාර්ගිකත්වය සහ ආගමික පදනම අනුව දේශපාලන පක්ෂ නම් කිරීම තහනම් කිරීම

🔸 ගරු ලාල් ප්‍රේමනාත් මහතා - බිම් මට්ටමේ පවතින සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම

🔸 ගරු ටී. කේ ජයසුන්දර මහතා - පිටිගල, උඩුගම, නෙලුව සහ දෙණියාය නගර අයත් පරිසර පද්ධතිය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම

🔸 ගරු රුවන් මාපලගම මහතා - පාසල් විෂය මාලාවට නීතිය සහ ආචාර ධර්ම ඇතුළත් කිරීම

🔸 ගරු (වෛද්‍ය) කාවින්ද හේෂාන් ජයවර්ධන - ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරික්ෂණාගාරය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම

🔸 ගරු රෝහණ බණ්ඩාර මහතා - ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවට (COPA) සම්බන්ධිත ස්ථාවර නියෝග සංශෝධනයට අදාළව ඉදිරිපත්කර ඇති යෝජනා 2ක් පාර්ලිමේන්තුවේ අනුමතිය ලබාගෙන ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට යොමුකිරීම පිණිස 2025.09.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කාරක සභාව තීරණය කරන ලදී.

-----------------

🔷 பாராளுமன்றம் ஒக்டோபர் 07ஆம் திகதி முதல் 10ஆம் திகதி வரை கூடும்

பாராளுமன்றத்தை ஒக்டோபர் 7ஆம் திகதி முதல் 10ஆம் திகதி வரை கூட்டுவதற்குத் தீர்மானிக்கப்பட்டிருப்பதாகப் பாராளுமன்ற செயலாளர் நாயகம் குஷானி ரோஹணதீர தெரிவித்தார். கௌரவ சபாநாயகர் (வைத்தியர்) ஜகத் விக்கிரமரத்ன அவர்களின் தலைமையில் நேற்று (26) நடைபெற்ற பாராளுமன்ற அலுவல்கள் பற்றிய குழுக் கூட்டத்தில் இத்தீர்மானம் எடுக்கப்பட்டது.

ஒக்டோபர் 07ஆம் திகதி செவ்வாய்க்கிழமை மு.ப 9.30 மணி முதல் மு.ப 10.00 மணிவரை நிலையியற் கட்டளை 22 இல் குறிப்பிடப்பட்டுள்ள 1 முதல் 6 வரையான பாராளுமன்ற அலுவல்களுக்கு நேரம் ஒதுக்கப்பட்டுள்ளது. இதனையடுத்து மு.ப 10.00 மணி முதல் மு.ப 11.00 மணிவரை வாய்மூல விடைக்கான கேள்விகளுக்காக நேரம் ஒதுக்கப்பட்டுள்ளதுடன், மு.ப 11.00 மணி முதல் மு.ப 11.30 மணிவரையான நேரம் நிலையியற் கட்டளை 27(2)ன் கீழான கேள்விக்காக ஒதுக்கப்பட்டுள்ளது. மு.ப 11.30 மணி முதல் பி.ப 5.00 மணி வரை விளையாட்டில் ஊக்கப் பதார்த்தப் பயன்பாட்டிற்கெதிரான சமவாயம் (திருத்தச்) சட்டமூலத்தின் இரண்டாவது மதிப்பீடு விவாதத்தை நடத்தத் தீர்மானிக்கப்பட்டுள்ளது.

இதனைத் தொடர்ந்து பி.ப 5.00 மணி முதல் பி.ப 5.30 மணி வரை ஒத்துவைப்பு நேரத்தின் போதான வினாக்களுக்காக நேரம் ஒதுக்கப்பட்டுள்ளது.

ஒக்டோபர் 08ஆம் திகதி புதன்கிழமை மு.ப 9.30 மணி முதல் மு.ப 10.00 மணிவரை நிலையியற் கட்டளை 22 இல் குறிப்பிடப்பட்டுள்ள 1 முதல் 6 வரையான பாராளுமன்ற அலுவல்களுக்கு நேரம் ஒதுக்கப்பட்டுள்ளது. இதனையடுத்து மு.ப 10.00 மணி முதல் மு.ப 10.30 மணி வரை பிரதமரிடம் கேட்கப்படும் கேள்விகளுக்காகவும், மு.ப 10.30 மணி முதல் மு.ப 11.00 மணி வரை வாய்மூல விடைக்கான கேள்விகளுக்காகவும் நேரம் ஒதுக்கப்பட்டுள்ளதுடன், மு.ப 11.00 மணி முதல் மு.ப 11.30 மணிவரையான நேரம் நிலையியற் கட்டளை 27(2)ன் கீழான கேள்விக்காக ஒதுக்கப்பட்டுள்ளது. இதன் பின்னர் மு.ப 11.30 மணி முதல் பி.ப 5.00 மணி வரை போக்குவரத்து, நெடுஞ்சாலைகள், துறைமுகங்கள் மற்றும் சிவில் விமான சேவைகள் அமைச்சுத் தொடர்பான குறைநிரப்பு மதிப்பீட்டுக்கான விவாதத்திற்காக ஒதுக்கப்பட்டுள்ளது.

அன்றையதினம் பி.ப 5.00 மணி முதல் பி.ப 5.30 மணிவரை அரசாங்கத்தினால் கொண்டுவரப்படும் சபை ஒத்திவைப்பு நேரத்தின் போதான பிரேரணைக்காக நேரம் ஒதுக்கப்பட்டுள்ளது.

ஒக்டோபர் 09ஆம் திகதி வியாழக்கிழமை முப 9.30 மணி முதல் மு.ப 10.00 மணிவரை நிலையியற் கட்டளை 22 இல் குறிப்பிடப்பட்டுள்ள 1 முதல் 6 வரையான பாராளுமன்ற அலுவல்களுக்கு நேரம் ஒதுக்கப்பட்டுள்ளது. மு.ப 10.00 மணி முதல் மு.ப 11.00 மணி வரை வாய்மூல விடைக்கான கேள்விகளுக்காக நேரம் ஒதுக்கப்பட்டுள்ளதுடன், மு.ப 11.00 மணி முதல் மு.ப 11.30 மணிவரையான நேரம் நிலையியற் கட்டளை 27(2)ன் கீழான கேள்விக்காக ஒதுக்கப்பட்டுள்ளது. இதன் பின்னர் மு.ப 11.30 மணி முதல் பி.ப 5.30 மணி எதிர்க்கட்சியினால் கொண்டுவரப்படும் சபை ஒத்திவைப்பு பிரேரணைக்காக நேரம் ஒதுக்கப்பட்டுள்ளது.

ஒக்டோபர் 10ஆம் திகதி வெள்ளிக்கிழமை மு.ப 9.30 மணி முதல் மு.ப 10.00 மணிவரை நிலையியற் கட்டளை 22 இல் குறிப்பிடப்பட்டுள்ள 1 முதல் 6 வரையான பாராளுமன்ற அலுவல்களுக்கு நேரம் ஒதுக்கப்பட்டுள்ளது. மு.ப 10.00 மணி முதல் மு.ப 11.00 மணி வரை வாய்மூல விடைக்கான கேள்விகளுக்காக நேரம் ஒதுக்கப்பட்டுள்ளதுடன், மு.ப 11.00 மணி முதல் மு.ப 11.30 மணிவரையான நேரம் நிலையியற் கட்டளை 27(2)ன் கீழான கேள்விக்காக ஒதுக்கப்பட்டுள்ளது. இதனைத் தொடர்ந்து மு.ப 11.30 மணி முதல் பி.ப 5.00 மணி வரை பின்வரும் தனியார் உறுப்பினர் பிரேரணைகளுக்காக ஒதுக்கப்பட்டுள்ளது.

🔸 கௌரவ ஹேஷா விதானகே அங்கும்புர ஆரச்சி - ருவன்புர அதிவேக நெடுஞ்சாலையின் நிர்மாணப் பணிகளை தொடர்ந்து முன்னெடுத்துச் செல்லல்

🔸 கௌரவ சமிந்த விஜேசிறி - இலங்கை போக்குவரத்து சபையை வலுப்படுத்துவதற்காக உரிய முறையியலொன்றைத் தயாரித்தல்

🔸 கௌரவ ரவி கருணாநாயக்க - இனங்களின் அல்லது மதங்களின் அடிப்படையில் அரசியல் கட்சிகளுக்குப் பெயரிடுவதைத் தடை செய்தல்

🔸 கௌரவ லால் பிரேமநாத் - அடிமட்டத்தில் செயற்படும் நாட்டிலுள்ள சகல உள்ளூராட்சி அதிகாரசபைகள் தொடர்பிலும் மக்கள் கொண்டுள்ள அதிருப்தியை தணிப்பதற்கு நடவடிக்கை மேற்கொள்ளல்

🔸 கௌரவ ரீ.கே.ஜயசுந்தர - பிட்டிகல, உடுகம, நெலுவை மற்றும் தெனியாய ஆகிய நகரங்கள் அமைந்துள்ள சூழல் கட்டமைப்பை சுற்றுலா வலயமாகப் பிரகடனப்படுத்தல்

🔸 கௌரவ ருவன் மாபலகம - பாடசாலை கலைத்திட்டத்தில் சட்டம் மற்றும் ஒழுக்கவியல் விடயதானங்களை உள்ளடக்குதல்

🔸 கௌரவ (வைத்தியர்) கவிந்த ஹேஷான் ஜயவர்தன - தேசிய மருந்துகள் தர உத்தரவாத ஆய்வுகூடத்தை உரிய முறையில் தொழிற்படவைப்பதற்கான வேலைத்திட்டமொன்றைத் தயாரித்தல்

🔸 கௌரவ ரோஹண பண்டார - விவசாயிகளுக்கான காப்புறுதித் திட்டமொன்றை ஆரம்பித்தல்

அன்றையதினம் பி.ப 5.00 மணி முதல் பி.ப 5.30 மணிவரை அரசாங்கத்தினால் கொண்டுவரப்படும் சபை ஒத்திவைப்பு நேரத்தின் போதான பிரேரணைக்காக நேரம் ஒதுக்கப்பட்டுள்ளது.

அத்துடன், அரசாங்கப் பொறுப்பு முயற்சிகள் குழு (COPE ) மற்றும் அரசாங்கக் கணக்குகள் பற்றிய குழு (COPA) தொடர்பான நிலையியற் கட்டளைகளை திருத்துவது தொடர்பாக முன்வைக்கப்பட்ட இரு முன்மொழிவுகளை பாராளுமன்றத்தின் அனுமதியைப் பெற்று நிலையியற் கட்டளைகள் தொடர்பான குழுவுக்கு ஆற்றுப்படுத்துவதற்காக 2025.09.26ஆம் திகதி பாராளுமன்றத்தில் முன்வைப்பதற்கும் குழுவில் தீர்மானிக்கப்பட்டது.

-----------------

🔷 Parliament will convene from October 7th to October 10th.

The Secretary General of Parliament, Mrs. Kushani Rohanadeera, announced that Parliament is scheduled to convene from Tuesday, October 7th to Friday, October 10th. This decision regarding Parliamentary Business for that week was made yesterday (25) at the meeting of the Committee on Parliamentary Business held under the patronage of Hon. Speaker, Dr. Jagath Wickramaratne.

On Tuesday, October 7th, from 9.30 a.m. to 10.00 a.m., time has been allocated for the Business of Parliament as per Standing Order 22(1) to (6) of the Parliament. From 10.00 a.m. to 11.00 a.m., time has been allocated for Questions for Oral Answers. From 11.00 a.m. to 11.30 a.m., time has been allocated for Questions under Standing Order 27(2) of the Parliament. Thereafter, from 11.30 a.m. to 5.00 p.m., the debate on the Second Reading of the Convention against Doping in Sport (Amendment) Bill is scheduled to be taken up. Subsequently, from 5.00 p.m. to 5.30 p.m., time has been allocated for Questions at the Adjournment Time.

On Wednesday, October 8th, from 9.30 a.m. to 10.00 a.m., time has been allocated for the Business of Parliament as per Standing Order 22(1) to (6). From 10.00 a.m. to 10.30 a.m., time has been allocated for Questions to be asked from the Prime Minister. From 10.30 a.m. to 11.00 a.m., time has been allocated for Questions for Oral Answers. From 11.00 a.m. to 11.30 a.m., time has been allocated for Questions under Standing Order 27(2). Thereafter, from 11.30 a.m. to 5.00 p.m., the Supplementary Estimate of the Ministry of Transport, Highways, Ports and Civil Aviation is scheduled to be taken up for debate and approval. Subsequently, from 5.00 p.m. to 5.30 p.m., the Motion at the Adjournment Time by the Government is scheduled to be taken up for debate.

On Thursday, October 9th, from 9.30 a.m. to 10.00 a.m., time has been allocated for the Business of Parliament as per Standing Order 22(1) to (6). From 10.00 a.m. to 11.00 a.m., time has been allocated for Questions for Oral Answers. From 11.00 a.m. to 11.30 a.m., time has been allocated for Questions under Standing Order 27(2). Thereafter, from 11.30 a.m. to 5.30 p.m., the Adjournment Debate by the Opposition is scheduled to be taken up.

On Friday, October 10th, from 9.30 a.m. to 10.00 a.m., time has been allocated for the Business of Parliament as per Standing Order 22(1) to (6). From 10.00 a.m. to 11.00 a.m., time has been allocated for Questions for Oral Answers. From 11.00 a.m. to 11.30 a.m., time has been allocated for Questions under Standing Order 27(2). Thereafter, from 11.30 a.m. to 5.00 p.m., 08 Private Members’ Motions to be moved for debate are scheduled to be taken up.

🔸 Hon. Hesha Withanage Ankumbura Arachchi - Continuing the construction work of Ruwanpura Expressway

🔸 Hon. Chaminda Wijesiri - Developing a proper methodology to strengthen the Sri Lanka Transport Board

🔸 Hon. Ravi Karunanayake - Banning the naming of political parties according to ethnicities or religions

🔸 Hon. Lal Premanath - Taking actions to prevent public dissatisfaction with all local government institutions at the grassroots level

🔸 Hon. T.K. Jayasundara - Designation of the ecosystem comprising the towns of Pitigala, Udugama, Neluwa and Deniyaya as a tourist zone

🔸 Hon. Ruwan Mapalagama - Integrating law and ethics to the school curriculum

🔸 Hon. (Dr.) Kavinda Heshan Jayawardhana - Formulating a programme for the proper functioning of the National Drug Quality Assurance Laboratory

🔸 Hon. Rohana Bandara - Initiation of an insurance scheme for the farming community

Subsequently, from 5.00 p.m. to 5.30 p.m., the Motion at the Adjournment Time by the Opposition is scheduled to be taken up for debate.

Meanwhile, the Committee on Parliamentary Business also decided to present to Parliament on 26.09.2025, two motions pertaining to the amendment of the relevant Standing Orders connected to the Committee on Public Enterprises (COPE) and the Committee on Public Accounts (COPA), in order to obtain the approval of Parliament to refer them to the Committee on Standing Orders.





𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

WPC Media Private Limited

🌍 Official Website :

🌐https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

🌐https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌 WPC Media Official page:

🌐https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

📌 WPC Media Private Limited Official YouTube :

🌐https://youtube.com/-li7jg3jt4w?si=gwiBHnKEr-JOi6Vs

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌 Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:

🌐https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

🌐https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"

🌐https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

🌐https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

Address

# 229/1, Messenger Street
Colombo
01200

Alerts

Be the first to know and let us send you an email when WPC Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WPC Media:

Share