19/10/2025
මොරටුව නගර මධ්‍යස්ථානයට 1kmක් පමණ දුරින් – නිවසක් විකිණීමට ඇත!
සන්සුන් නේවාසික ප්‍රදේශයක පිහිටි මෙම නිවස, මොරටුව නගරයට කිලෝමීටරයටත් අඩු දුරකින් පිහිටා ඇත. ප්‍රධාන සුපිරි වෙළඳසැල් සියල්ලම 1km අතර දුරින් ඇත. ජනප්‍රිය පාසල් කිහිපයක් ඇවිදින දුරින් ඇති අතර, පානදුර බස් මාර්ගය ඔබේ මාවත ඉදිරියෙන්ම ගමන් කරයි.
නිදන කාමර 3යි
නාන කාමර 1යි
විසිත්ත කාමරය
කුස්සිය
සීග්‍රයෙන් ඉහල යන වටිනාකමක් ඇති ප්‍රදේශයක් නිසා කදිම ආයෝජනයක් වේ.
වැඩි විස්තර සඳහා WhatsApp ඔස්සේ අමතන්න: 0723424530