
08/08/2025
ඊයේ ජනාධිපතිවරයා කිවුවා වගේම, තවත් බොරුවක් වසන්ත පාර්ලිමේන්තුවේදී කිවුවා. මේ මිනිස්සු කිවුවොත් කියන්නේ බොරුවක් කියන එක තවත් පැහැදිළි වෙනවා. අනික, ඕනෑම කෙනෙක්ට Chinasat-12 චන්ද්‍රිකාව තියෙන තැන බලාගන්න පුළුවන්කම තියෙනකොට, ඒක හොයාගන්න බැහැ කියලා කියනකොට පෙන්වන්නේ මාලීමා උගත් ඇමතිලාගේ උගත්කමේ තරමයි. චන්ද්‍රිකාව තියෙන තැන බලාගන්න: https://tinyurl.com/46trt69h