23/04/2026
ඕයි අහපන්! තව දවස් 7යි තියන්නෙ 💥
ඉක්මනට register වෙයන් නැත්තම් slot එකක්වත් ඉතුරු වෙන්නේ නෑ 😤🔥
💪 Moga Gaming Dota 2 Championship 2026
⚔️ ලංකාවේ real gamers ටික clash වෙන biggest battleground එක!
🚫 Important Notice:
පිටරට foreign players ලට entry නෑ ❌
🇱🇰 Sri Lankan players only!
🌍 (පිටරට ඉන්න ලන්කාවෙ උන්ට full welcome 😎)
🔥 කොල්ලොන්ට විතරක් නෙමෙයි
👑 කෙල්ලොන්ටත් full welcome!
⏳ Time එක යනවා… delay කරන්න එපා
👉 Squad එක ready කරගෙන දැන්ම register වෙයන්
🔗 Register here NOW:
👉 https://iplay.lk/events/moga-gaming-dota-2-championship-2026/
⚡ Don’t wait. Don’t think. JUST REGISTER.
🔥 Let’s see who rules the battlefield!