Rey Productions

Rey Productions “Capturing your moments with creativity & style 📸🎬 Photography & Videography | Rey Productions”

27/08/2026

හෙළ නර්තන සම්ප්‍රදාය අනාගතයට දායද කිරීමේ අභිලාෂයෙන් කුල දරු දැරියන් පනස් පස්දෙනෙකු අභිසේස් ගන්වනු ලබන තනුක රංගායතනයේ හිසවෙස් හා ශිර්ෂාභරණ පැළැන්දවීමේ මංගල්‍යය.
2026 නිකිණි මස 29 වන දින උදෑසන යෙදෙන සූභ මොහොතින් ගොලුම්මහර ශ්‍රි සූභද්‍රාරාම විහාරස්ථානයේ දී සිදු කරන වගයි.
ඒ සදහා ඔබට කෙරෙන සුහද ආරාධනයයි මේ....

Rey Productions - 078 987 1006 | 070 3 404 505

Call now to connect with business.

03/08/2026

පරම්පරාවක් උසට යන්නේ, යටින් තියෙන මුල්වල ගැඹුර අනුවයි 🤍

28/07/2026

"පියවරෙන් පියවර, හීනවලට ළඟා වෙමින්. 🌟"

Event covered by Rey Productions 📸

Contact us 078 987 1006 📞

24/07/2026

මල් පිපෙන්නේ මුල් වල හයියෙන් 🤍

22/07/2026

නර්තනයේ සැබෑ සුන්දරත්වය ඇත්තේ ඒ ලාලිත්‍යය තුළයි 🤍

15/06/2026

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Rey Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rey Productions:

Shortcuts

Share