Trip Eka

Trip Eka Life journey with wife....
ජීවිතේ කියන්නෙම Trip එකක්�
(16)

04/10/2026

දාගැබ් හතම එක තැන ඉඳන් බලන්න පුලුවන් තැන...🙏🙏

03/10/2026

මරඳ මඩු මෑනියන්ගේ පිහිටයි හැමෝටම..🙏❣️

03/10/2026

මඩු පල්ලිය අහලා තිබ්බට ගිහින් තිබ්බෙ නැති තැනක්..🙏🙏

දන්නවද වන්කාලෙයි තියෙන්නෙ කොයි පළාතෙද කියලා..?🤔❣️🖐️
02/10/2026

දන්නවද වන්කාලෙයි තියෙන්නෙ කොයි පළාතෙද කියලා..?🤔❣️🖐️

01/10/2026

Rent a Car
කරන යාලුවො ඉන්නවද අනුරාධපුරේ ..?

01/10/2026

මේ රට ගොඩ දාන්න අපේ ඉතිහාසෙත් ඇති හොඳටම..👌❤️ හිතාගන්න බෑ අපේ රටේ තියෙන සමහර තැන්..🙏😍🙏

30/09/2026

අතීතයේ මිනිස්සුන්ගෙ විශ්මිත නිර්මාණ අදටත් හිතාගන්න බැරි තරම්..👌❤️

29/09/2026

තිර්ප්පනේ කැලේ මැද ගල් පාලම..🤔 අවුරුදු 2000කට කලින් මල් වතු ඔය හරහා ගමන් කරන්න තිබ්බ ගල් පාලම. හැබැයි අද වෙනකොටනම් ගල් කනු ටිකක් විතරයි.

28/09/2026

ඒ අම්මගෙයි පුතාගෙයි ආදරේ....👌💞 දකින්න ඇස් පින් කරපු දර්ශණ ..❣️🐘❣

28/09/2026

ස්වභාවධර්මයේ සමහර දර්ශණ පුදුමාකාරයි...❣️💪 හැදුනොත් හොඳ කරන්න අමාරුම පිස්සුවක් තමා අලි බලන පිස්සුව..❣️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Trip Eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trip Eka:

Shortcuts

Share

Category