Lanka Plus News

Lanka Plus News News , SLReporter , Breaking News , SL News , LKL

24/09/2026

දශකයට පසු ධවල මන්දිරයට පැමිණි ජනපති ෂී ජින්පිං

24/09/2026

චීන- ඇමරිකා ජනපති ආර්යාවෝ ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට එක්වෙති

ඇමරිකාවේ වේලාවෙන් 24 වැනිදා ‍‍‍‍‍‍‍‍දහවල්, චී ජනාධිපතිවරයාගේ ආර්යාව වන පෙං ලියුවාන් මහත්මිය, වොෂිංටනයේ පිහිටි ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට එක්වූවාය. ඒ, ඇමරිකා ජනාධිපතිවරයාගේ ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් මහත්මිය සමග ය.

24/09/2026

චීන-ඇමරිකා රාජ්‍ය නායකයින් ගෞරව සම්මාන පෙළපාලිය නිරීක්ෂණයට එක් වෙයි

ඇමරිකාවේ ධවල මන්දිරයට පැමිණි චීන ජනපති
24/09/2026

ඇමරිකාවේ ධවල මන්දිරයට පැමිණි චීන ජනපති

චීන ජනාධිපතිවරයා වෙනුවෙන් ඇමරිකාවේදී විශේෂ පිළිගැනීමේ උත්සවයක්ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද විශේෂ ...
24/09/2026

චීන ජනාධිපතිවරයා වෙනුවෙන් ඇමරිකාවේදී විශේෂ පිළිගැනීමේ උත්සවයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද විශේෂ පිළිගැනීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක්වුණා. ඒ එරට වේලාවෙන් 24වනදා පෙරවරුවේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේ දී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද විශේෂ පිළිගැනීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක්වෙයි. එම උත්සවය එරට වේලාවෙන් 24වනදා පෙරවරුවේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේ දී පැවැත්විණ.

23/09/2026

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට

චීන ජනපති ඇමරිකාවට ළඟා වුණා.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් 23 වනදා පස්වරුවේ වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණ තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයකට අනුව, ජනාධිපති ෂී ජින්පිං මහතා මෙම රාජ්‍ය සංචාරයට එක්ව සිටිනවා.
එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා, ෂී ජින්පිං මහතා සහ පෙං ලීයුවාන් ආර්යාව පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටීම විශේෂත්වයක්.

එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා ට්‍රම්ප්, ෂී ජින්පිං මහතා සහ පෙං ලීයුවාන් ආර්යාව පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ...
23/09/2026

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගොස් තිබෙනවා .

ඒ ඇමරිකානු ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනාවකට අනුවයි.

චීන ජනපති ආර්යාව සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික ත්සායි ඡි මහතා, විදේශ ඇමති වං යී මහතා ඇතුළු පිරිසක් චීන ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්ව සිටිනවා.

13/09/2026

චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා --දෙපාර්ශ්වය හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමට වැදගත් එකඟතාවයකට පැමිණේ

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දීය අගැමති නරේන්ද්‍ර මෝදි මහතා හමු වෙයි. ඒ ෂී ජින්පිං මහතා නව දිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වන අතරතුරය. නායකයින් දෙපළ මෙහිදී විවෘත සහ අවංක ලෙස අදහස් හුවමාරු කරගත් අතර, චීනය සහ ඉන්දියාව හවුල්කරුවන් වීම පිළිබඳ වැදගත් එකඟතාවයකට ද පැමිණ ඇත.
චීනය සැමවිටම චීන-ඉන්දියානු සබඳතා උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා එය ප්‍රවර්ධනය කිරීමට සහාය ලබා දී ඇතැයි ෂී ජින්පිං මහතා පැවසීය. ඔහු මෙහිදී චීන-ඉන්දියානු සබඳතාවල ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා හතරක් ඉදිරිපත් කළේ ය. එම සිව්වැදෑරුම් යෝජනා පහතින් දැක්වේ.

පළමුව, දෙපාර්ශ්වය ම විස්තීර්ණ හා තාර්කික උපායමාර්ගික අවබෝධයකින් යුතුව සිය දිශාව හඳුනා ගත යුතුය.

දෙවනුව, දෙරටට ම ජයග්‍රාහී සහයෝගිතාවයේ සංකල්පය මත පදනම් ව අන්‍යෝන්‍ය සාර්ථකත්වය අත්කර ගත යුතුය.

තෙවනුව, අනවශ්‍ය මැදිහත්වීම් ඉවත් කිරීම සඳහා දෙපාර්ශ්වය ම අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය පිළිබඳ දේශපාලන ප්‍රඥාව භාවිත කළ යුතුය.

අවසන් වශයෙන්, චීනය සහ ඉන්දියාව විවෘත සහ අන්තර්කරණ බහුපාර්ශ්වික සහයෝගීතාවය තුළින් ලෝකයට ප්‍රතිලාභ ලබා දිය යුතු ය යන්න එම යෝජනා වේ.

ඉන්දියාව සැමවිටම ඉන්දියානු-චීන සබඳතා දෙස උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා බලා ඇතැයි නරෙන්ද්‍ර මෝදි මහතා එහිදී කියාසිටියේ ය. ඉන්දියාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර චීනය සමග සබඳතා වර්ධනයේදී කිසිදු තෙවන පාර්ශ්වයක බලපෑමකට යටත් නොවනු ඇත. චීන තායිවානය සහ Xizang ස්වයං පාලන කලාපය පිළිබඳ ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් නොවෙනස්ව පවතින අතර, කිසිදු බලවේගයකට ඉන්දියාව තුළ චීන විරෝධී ක්‍රියාකාරකම්වල යෙදීමට ඉඩ නොදෙනු ඇතැයි මෝදි මහතා අවධාරණය කළේය. කැළඹිලි සහිත ලෝකයක ස්ථාවරත්වය සහ ප්‍රගතිය සඳහා සාමකාමී බලවේගයක් ලෙස ක්‍රියා කිරීම සඳහා චීනය සමග සමීප සම්බන්ධීකරණයෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය. Part 9

13/09/2026

චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා --දෙපාර්ශ්වය හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමට වැදගත් එකඟතාවයකට පැමිණේ

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දීය අගැමති නරේන්ද්‍ර මෝදි මහතා හමු වෙයි. ඒ ෂී ජින්පිං මහතා නව දිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වන අතරතුරය. නායකයින් දෙපළ මෙහිදී විවෘත සහ අවංක ලෙස අදහස් හුවමාරු කරගත් අතර, චීනය සහ ඉන්දියාව හවුල්කරුවන් වීම පිළිබඳ වැදගත් එකඟතාවයකට ද පැමිණ ඇත.
චීනය සැමවිටම චීන-ඉන්දියානු සබඳතා උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා එය ප්‍රවර්ධනය කිරීමට සහාය ලබා දී ඇතැයි ෂී ජින්පිං මහතා පැවසීය. ඔහු මෙහිදී චීන-ඉන්දියානු සබඳතාවල ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා හතරක් ඉදිරිපත් කළේ ය. එම සිව්වැදෑරුම් යෝජනා පහතින් දැක්වේ.

පළමුව, දෙපාර්ශ්වය ම විස්තීර්ණ හා තාර්කික උපායමාර්ගික අවබෝධයකින් යුතුව සිය දිශාව හඳුනා ගත යුතුය.

දෙවනුව, දෙරටට ම ජයග්‍රාහී සහයෝගිතාවයේ සංකල්පය මත පදනම් ව අන්‍යෝන්‍ය සාර්ථකත්වය අත්කර ගත යුතුය.

තෙවනුව, අනවශ්‍ය මැදිහත්වීම් ඉවත් කිරීම සඳහා දෙපාර්ශ්වය ම අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය පිළිබඳ දේශපාලන ප්‍රඥාව භාවිත කළ යුතුය.

අවසන් වශයෙන්, චීනය සහ ඉන්දියාව විවෘත සහ අන්තර්කරණ බහුපාර්ශ්වික සහයෝගීතාවය තුළින් ලෝකයට ප්‍රතිලාභ ලබා දිය යුතු ය යන්න එම යෝජනා වේ.

ඉන්දියාව සැමවිටම ඉන්දියානු-චීන සබඳතා දෙස උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා බලා ඇතැයි නරෙන්ද්‍ර මෝදි මහතා එහිදී කියාසිටියේ ය. ඉන්දියාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර චීනය සමග සබඳතා වර්ධනයේදී කිසිදු තෙවන පාර්ශ්වයක බලපෑමකට යටත් නොවනු ඇත. චීන තායිවානය සහ Xizang ස්වයං පාලන කලාපය පිළිබඳ ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් නොවෙනස්ව පවතින අතර, කිසිදු බලවේගයකට ඉන්දියාව තුළ චීන විරෝධී ක්‍රියාකාරකම්වල යෙදීමට ඉඩ නොදෙනු ඇතැයි මෝදි මහතා අවධාරණය කළේය. කැළඹිලි සහිත ලෝකයක ස්ථාවරත්වය සහ ප්‍රගතිය සඳහා සාමකාමී බලවේගයක් ලෙස ක්‍රියා කිරීම සඳහා චීනය සමග සමීප සම්බන්ධීකරණයෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය. Part 8

13/09/2026

චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා --දෙපාර්ශ්වය හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමට වැදගත් එකඟතාවයකට පැමිණේ

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දීය අගැමති නරේන්ද්‍ර මෝදි මහතා හමු වෙයි. ඒ ෂී ජින්පිං මහතා නව දිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වන අතරතුරය. නායකයින් දෙපළ මෙහිදී විවෘත සහ අවංක ලෙස අදහස් හුවමාරු කරගත් අතර, චීනය සහ ඉන්දියාව හවුල්කරුවන් වීම පිළිබඳ වැදගත් එකඟතාවයකට ද පැමිණ ඇත.
චීනය සැමවිටම චීන-ඉන්දියානු සබඳතා උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා එය ප්‍රවර්ධනය කිරීමට සහාය ලබා දී ඇතැයි ෂී ජින්පිං මහතා පැවසීය. ඔහු මෙහිදී චීන-ඉන්දියානු සබඳතාවල ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා හතරක් ඉදිරිපත් කළේ ය. එම සිව්වැදෑරුම් යෝජනා පහතින් දැක්වේ.

පළමුව, දෙපාර්ශ්වය ම විස්තීර්ණ හා තාර්කික උපායමාර්ගික අවබෝධයකින් යුතුව සිය දිශාව හඳුනා ගත යුතුය.

දෙවනුව, දෙරටට ම ජයග්‍රාහී සහයෝගිතාවයේ සංකල්පය මත පදනම් ව අන්‍යෝන්‍ය සාර්ථකත්වය අත්කර ගත යුතුය.

තෙවනුව, අනවශ්‍ය මැදිහත්වීම් ඉවත් කිරීම සඳහා දෙපාර්ශ්වය ම අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය පිළිබඳ දේශපාලන ප්‍රඥාව භාවිත කළ යුතුය.

අවසන් වශයෙන්, චීනය සහ ඉන්දියාව විවෘත සහ අන්තර්කරණ බහුපාර්ශ්වික සහයෝගීතාවය තුළින් ලෝකයට ප්‍රතිලාභ ලබා දිය යුතු ය යන්න එම යෝජනා වේ.

ඉන්දියාව සැමවිටම ඉන්දියානු-චීන සබඳතා දෙස උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා බලා ඇතැයි නරෙන්ද්‍ර මෝදි මහතා එහිදී කියාසිටියේ ය. ඉන්දියාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර චීනය සමග සබඳතා වර්ධනයේදී කිසිදු තෙවන පාර්ශ්වයක බලපෑමකට යටත් නොවනු ඇත. චීන තායිවානය සහ Xizang ස්වයං පාලන කලාපය පිළිබඳ ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් නොවෙනස්ව පවතින අතර, කිසිදු බලවේගයකට ඉන්දියාව තුළ චීන විරෝධී ක්‍රියාකාරකම්වල යෙදීමට ඉඩ නොදෙනු ඇතැයි මෝදි මහතා අවධාරණය කළේය. කැළඹිලි සහිත ලෝකයක ස්ථාවරත්වය සහ ප්‍රගතිය සඳහා සාමකාමී බලවේගයක් ලෙස ක්‍රියා කිරීම සඳහා චීනය සමග සමීප සම්බන්ධීකරණයෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය. Part 7

Address

Gampaha
Colombo
10230

Alerts

Be the first to know and let us send you an email when Lanka Plus News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Plus News:

Shortcuts

Share