09/12/2024
හදිසියේ වෙනස්කමක්වත් කරගන්න බැරි මාසෙකින් දෙකකින් වැඩ කරන්නේ නැති සයිට් එකක් ද ඔිනේ??
නැත්නම්,
ඔයාටම වෙනස් කරගන්න පුළුවන් , හැමදාටම වැඩකරන ජෙනුයින් සයිට් එකක්ද ඔිනේ??
ඔබ ටියුෂන් ක්ෂේත්‍රයේ නිරත ගුරුවරයෙක් ද??
ව්‍යාපාරිකයෙක් ද??
ආයතන හිමිකරුවෙක් ද??
ඔබේ ඕනෑම අවශ්‍යතාවයකට සරිලන ආකාරයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අදම අමතන්න
0706476327 හෝ WhatsApp හරහා සම්බන්ධ වෙන්න!
✅ ටියුෂන් ක්ෂේත්‍රයේ ඔබේ සිසුන්ට පන්ති ගාස්තු ගෙවීම, පසුගිය පාඩම් හෝ Tutes බෙදාහැරීම, වීඩියෝ රෙකෝඩින් ලබාදීම ආදී ඔබේ ටියුෂන් පන්තිය පිළිබඳ සියළුම තොරතුරු අඛණ්ඩව සිසුන්ට සම්බන්ධ කරවන්න විශේෂයෙන් සකසන ලද වෙබ් අඩවියක්!
✅ ඔබේ ව්‍යාපාරය පහසුවෙන් ගනුදෙනුකරුවන්ට සමීප කරන්න.
ව්‍යාපාරයේ ගනුදෙනු , අයිතම පිලිබඳ පහසුවෙන් හඳුනාගෙන ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න.
ව්‍යාපාර සඳහාම වෙන්වුණු සුවිශේෂී වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න!
ඔබේ ව්‍යාපාරයේ වෙළඳ පොල විශ්ලේෂණය නොමිලේ!
SEO, Responsive Web site with Customer Satisfaction!
✅ ඔබ ආයතනයේ අරමුණු, දැක්ම , මෙහෙවර විදහා දැක්වෙන අලංකාර සහ වැදගත් වෙබ් අඩවියක්!
මෙවැනි ඔබේ ඕනෑම අවශ්‍යතාවයකට සරිලන පරිදි වෙබ් අඩවි නිර්මානය කරගැනීම සඳහා අපව සම්බන්ධ වෙන්න!
⚠️ දෙසැම්බර් මස තුල මුදල් ගෙවා ලබාදෙන තෝරාගත් වෙබ් අඩවි සඳහා ඇප් එකක් නොමිලේ!
All Kinds of Website Development & App Development Services!
POS Systems
Billing Systems
Tourism Web Sites and App Development
Educational Web Sites and App Development
Company , Business Web Sites 😍👀