Online News SL

Online News SL සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය - Online News SL

07/08/2026

මෙම වීඩියෝ දර්ශනය පිළිබඳව සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ඇමතීමට උත්සාහ කළත් ඔහු දුරකථනයට පිළිතුරු ලබා නොදෙයි.

03/08/2026

📌නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට වසා දැමේ.
-පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ

2026.08.03
2pm

📌නාවලපිටිය/ගම්පොල ප්‍රදේශයට තද වැසි.මහවැලි ගඟේ ජල මට්ටම ගංවතුර මට්ටමට වඩා ඉහළින්....පහත් බිම්වල සහ ගංවතුර අවදානමක් සහිත ...
02/08/2026

📌නාවලපිටිය/ගම්පොල ප්‍රදේශයට තද වැසි.
මහවැලි ගඟේ ජල මට්ටම ගංවතුර මට්ටමට වඩා ඉහළින්....

පහත් බිම්වල සහ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත්, බලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් පිළිපදින ලෙසත් දැනුම් දෙයි.

03.08.2026
5.00am

17/07/2026

📌හිටපු පොලිස්පති CD වික්‍රමරත්න මහතා අභිරහස් ලෙස වෙඩි වැදී මියගොස් තිබේ.
08.06am
2026.07.17

සිරසත් වැරදි පුවත් වාර්තා කරයි!Newsfrist.lk(සිරස මාධ්‍ය ජාලයේ පුවත් අංශය)වාර්තා කර ඇති පුවත වැරදි බව ශ්‍රී ලංකා මානව හිම...
10/07/2026

සිරසත් වැරදි පුවත් වාර්තා කරයි!

Newsfrist.lk(සිරස මාධ්‍ය ජාලයේ පුවත් අංශය)වාර්තා කර ඇති පුවත වැරදි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් තහවුරු කර ඇති අතර එහිදී ඔවුන් පවසන්නේ තම පුකාශය වැරදි ලෙස උපුටා දක්වමින් Newsfrist.lk වාර්තා ඇති බව යි.

මීගමුව බන්ධනාගාරයේ සිට පල්ලෙකැලේ (දුම්බර) බන්ධනාගාරයට මාරු කරන ලද කාන්තා රැඳවියන් පිරිසකට පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණයේද...
09/07/2026

මීගමුව බන්ධනාගාරයේ සිට පල්ලෙකැලේ (දුම්බර) බන්ධනාගාරයට මාරු කරන ලද කාන්තා රැඳවියන් පිරිසකට පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණයේදී පිරිමි බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දී ඇති බවට වාර්තා

ඊයේ(08)දින මීගමුව බන්ධනාගාරයේ සිට පල්ලෙකැලේ (දුම්බර) බන්ධනාගාරයට මාරු කරන ලද කාන්තා රැඳවියන් පිරිසකට පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණයේදී පිරිමි බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දී ඇති බවට වාර්තා වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසනවා.

08/07/2026

📌 හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
2026.07.08
12.05

- 📌අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ගාල්ල, මහමෝදර...
08/07/2026

-
📌අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කර තිබේ

07/07/2026

📌මීගමුව බන්ධනාගාරයෙන් වැලිකඩට ගෙන ආ සිරකරුවකුට පහර දීම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

23.45
2026.07.07

📌වෙනත් බන්ධනාගාර වෙත යොමු කෙරූ රැඳවියන් දරුණු කායික වදහිංසාවන්ට ලක් වන බවත් අද රාත්‍රියේද වැලිකඩ බන්ධනාගාරය තුළ වදහිංසා ...
07/07/2026

📌වෙනත් බන්ධනාගාර වෙත යොමු කෙරූ රැඳවියන් දරුණු කායික වදහිංසාවන්ට ලක් වන බවත් අද රාත්‍රියේද වැලිකඩ බන්ධනාගාරය තුළ වදහිංසා පැමිණවීමට සූදානමක් ඇති බවට ද තොරතුරු ලැබී ඇති බැවින් එම සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හදිසි නිවේදනයක් නිකුත් කරයි.

2130
2026.07.07

Address

Colombo

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94713244200

Website

Alerts

Be the first to know and let us send you an email when Online News SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share