Thuragaya+

Thuragaya+ 🌼 බුදුසරණයි !!! 🌼

විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා..!!!🌀🌀 ゚viralシ
08/01/2026

විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා..!!!

🌀🌀

゚viralシ

කාටූන් කලාවට ආදරේ කරන අයට මගෙන්... 😊 ゚viralシ
06/01/2026

කාටූන් කලාවට ආදරේ කරන අයට මගෙන්... 😊

゚viralシ

06/01/2026

බුදුසරණයි 🙏

゚viralシ

කරන දෙයක් සතුටින්, සිහියෙන් සහ යහපත් සිතින් කරන්න. එවිට එහි ප්‍රතිඵලය සැමදා සතුට ගෙන දෙනු ඇත. ゚viralシ
06/01/2026

කරන දෙයක් සතුටින්, සිහියෙන් සහ යහපත් සිතින් කරන්න. එවිට එහි ප්‍රතිඵලය සැමදා සතුට ගෙන දෙනු ඇත.

゚viralシ

ඔයාටත් එහෙම අතීතයක් තිබුනද? 😓❤️ ゚viralシ
05/01/2026

ඔයාටත් එහෙම අතීතයක් තිබුනද? 😓❤️

゚viralシ

කමෙන්ට් කරන් යමු... 🥰❤️ ゚viralシ
04/01/2026

කමෙන්ට් කරන් යමු... 🥰❤️

゚viralシ

04/01/2026

කෙලෙස් ගිනි නිවන පරම පිවිතුරු අමා දම් පැන් සුවය ඔබමය සසර මංමුලා වුණ දන හට නිවන් මඟ පෙන්වූ පියුම ඔබමය

රන්වන් සිවුරු රැළි මත සීලයේ සුවඳ තැවරී මහා කරුණා ගුණයෙන් ලොවම සුවපත් කළ හිමියි...

゚viralシ

සුන්දර ළමා කාලය 😓❤️ ゚viralシ
03/01/2026

සුන්දර ළමා කාලය 😓❤️

゚viralシ

දුරුතු පොහොය කියන්නේ බුදුහිමියන් අපේ රටට මුලින්ම වැඩිය දවස. ඒ දහම් ආලෝකය හැමදාමත් අපේ ජීවිත වලට ශක්තියක් වේවා. සැමට පින්...
03/01/2026

දුරුතු පොහොය කියන්නේ බුදුහිමියන් අපේ රටට මුලින්ම වැඩිය දවස. ඒ දහම් ආලෝකය හැමදාමත් අපේ ජීවිත වලට ශක්තියක් වේවා. සැමට පින්බර දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

゚viralシ

මහියංගන සිසිල් රෑ දොවාලන්නට,සම්බුදු හිමි වැඩියෙ ලක්බිම දිනවන්නට...යක්ෂ ගෝත්‍රික දමනය කර සිත් අරණේ, දහම් එළිය දැල්වුණි මේ...
03/01/2026

මහියංගන සිසිල් රෑ දොවාලන්නට,
සම්බුදු හිමි වැඩියෙ ලක්බිම දිනවන්නට...
යක්ෂ ගෝත්‍රික දමනය කර සිත් අරණේ,
දහම් එළිය දැල්වුණි මේ දෙරණේ...

゚viralシ

හෙළ දීපයට පළමු වර පැමිණ,මිහිඳු හිමියන් දහම් බිමට පිවිස,බුදු සසුනට මග පෑදූ උතුම් දින,අප සැම සිත් සතුටින් පුබුදු කෙරේ.දුරු...
03/01/2026

හෙළ දීපයට පළමු වර පැමිණ,
මිහිඳු හිමියන් දහම් බිමට පිවිස,
බුදු සසුනට මග පෑදූ උතුම් දින,
අප සැම සිත් සතුටින් පුබුදු කෙරේ.

දුරුතු පුර පසළොස්වක පොහොය,
ලක්දිවට බුදු සසුන ආ ආදරණීය දින,
ගෞතම බුදුන්ගේ පා පහසින්,
සැදැහැති සිත් පිබිදේ සදහටම.

゚viralシ

එසේම වේවා!  💫 ゚viralシ
02/01/2026

එසේම වේවා! 💫

゚viralシ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Thuragaya+ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share