01/09/2026
සැප්තැම්බර් 05 වෙනිදා මහනුවර "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවට බදු පිළිබඳ විශේෂ දේශනයක්.
📍 ස්ථානය: Kandy Myst by Cinnamon හෝටලය
💰 ආයෝජනය: රු. 2,500/-
🔑 ප්‍රධාන දේශනය
👨🏫 වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන – ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක / මනෝ චිකිත්සක
වර්තමාන බදු ව්‍යුහය පිළිබඳව ව්‍යවසායකයෙකු දැනගත යුතුම කරුණු ඇතුළත් විශේෂ දේශනයක්.
👥 විශේෂඥ දේශක මඩුල්ල
• රුවන් පෙරේරා – ප්‍රධාන විධායක නිලධාරී (NDB Wealth Management)
• සුජීව රාජපක්ෂ - කළමනාකරණ හවුල්කරු, BDO පාට්නර්ස්
• රුසිරු අබේසිංහ – වත්කම් කළමනාකරණ ප්‍රධානී (දේපොළ අංශය) / උප සභාපති (ජෝන් කීල්ස් සමූහය)
• ජගත් දිසානායක – කළමනාකාර අධ්‍යක්ෂ, පෙන්ටියම් සමූහ ව්‍යාපාරය.
🎙️ මෙහෙයවීම
• ජයන්ත කෝවිලගොඩගේ – ප්‍රධාන විධායක නිලධාරී (Lanka Business TV)
🎟️ ටිකට් පත් ලබා ගැනීමට / ලියාපදිංචි වීමට:
•MyTickets.lk වෙතින් අන්තර්ජාලයෙන් direct ටිකට් මිලදී ගත හැක. - https://mytickets.lk/events/6a705f169c0bf7abd2016149
මහනුවර ඩී.එස්. සේනානායක වීදියේ සහ KCC සරසවි පොත්සැල් වලින් හා කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ බොරැල්ල YMBA සරසවි පොත් අලෙවිසැල් වලින් ටිකට්පත් මිලදීගත හැකියි.
📞 WhatsApp / වැඩි විස්තර සඳහා: 0778 997 667