අපේ TV & FM

අපේ TV & FM ශ්‍රී ලාංකීය මාධ්‍යයේ පෙරගමන්කරු..📺📻
© අපේ TV & FM

මේ ඇරයුම ගම්පහ දිස්ත්‍රික්කයේ මා ආදරණීය ඔබටයි...💚" සියනෑවේ  හැරනොගිය මනුස්සකම" සමගින් එක් වී මනුෂ්‍යත්වයෙන් සපිරි විශ්වා...
19/10/2024

මේ ඇරයුම ගම්පහ දිස්ත්‍රික්කයේ මා ආදරණීය ඔබටයි...💚

" සියනෑවේ හැරනොගිය මනුස්සකම" සමගින් එක් වී මනුෂ්‍යත්වයෙන් සපිරි විශ්වාසනීය සියනෑවක් ගොඩනැගීම වෙනුවෙන් මාත් සමග එක්ව ඉදිරියට වැඩ කටයුතු කිරීම සදහා පහත Whats App සමූහයන් වලින් එකක් සමග සම්බන්ද වී එක්ව වැඩ කටයුතු කිරීම සදහා එකතු වන්න.

ස්තූතියි.
චමින්ද ද සිල්වා.

https://chat.whatsapp.com/Jb746Ze1wvZAaFcg9Xup0E,

https://chat.whatsapp.com/CYYCJABStCG8Gsc5u1cTat,

https://chat.whatsapp.com/GQeS34pcmuuDSXohCnT5yL,

https://chat.whatsapp.com/DLkcqjgtCRR1oEOQ4WL3tX,

https://chat.whatsapp.com/DbXJK6ioTwFJjhLJ11VhFi

කවුද දැක්කේ ඒක 💥WWE 🇱🇰
01/02/2024

කවුද දැක්කේ ඒක 💥
WWE 🇱🇰

චතුරිකාගේ නිවුස් කියවිල්ල ගැන අද ඊයේ ඉපදුණ නොදන්න අයට 😲🎤 Live @ 8 - සද්ධා / චතුරිකා පුවත් කීවේ මුල් වරටද....?සද්ධා මංගල ...
09/01/2024

චතුරිකාගේ නිවුස් කියවිල්ල ගැන අද ඊයේ ඉපදුණ නොදන්න අයට 😲🎤 Live @ 8 - සද්ධා / චතුරිකා පුවත් කීවේ මුල් වරටද....?

සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා යනු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රවීනයකු මෙන්ම මාධ්‍ය ආයතන ගණනාවක සේවය කළ ජ්‍යෙෂ්ඨයෙක්.

90 දශකයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ ඇගිලි සලකුණ ඔස්සේ නොමැකෙන මතකයක් එක්කළ සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා TNL රූපවාහිනිය මෙන්ම සියත Tv ඔස්සේ ද පුවත් විකාශ ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රවීණ මාධ්‍යවේදී/නිවේදක චන්දන සූරියබණ්ඩාර මහතා ඔහුගේ සහෝදරයායි.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණියක වන චතුරිකා පීරිස් මහත්මිය සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ ද ප්‍රවෘත්ති නිවේදකාවක ලෙසයි.

ඇය ජාතික රූපවාහිනී පුවත් ඔස්සේ ප්‍රෙක්ෂකයාට සමීප වන අතර සත්පුර වැසියෝ ටෙලිනාට්‍ය රංගනය සඳහා එවකට ජාතික රූපවාහිනියේ තිබු රීති රෙගුලාසි අනුව රූපවාහිනී පුවත් නිවේදක තනතුර අත්හරිනවා.ඇය ද මාධ්‍ය සම්බන්ධ පවුලක නිවේදිකාවකි...

Copid

Chathurika Peiris Swarnavahini Saddhamangala Sooriyabandara

හිරු නම් අප්‍රසන්නම උනා.මින් ඉදිරියට හිරුට මගේ ගීතයක් වත් ප්‍රචාරය කරන්න එපා - දමිත් අසංක 💥🎤😯දමිත් අසංක සිය facebook ගිණ...
29/12/2023

හිරු නම් අප්‍රසන්නම උනා.මින් ඉදිරියට හිරුට මගේ ගීතයක් වත් ප්‍රචාරය කරන්න එපා - දමිත් අසංක 💥🎤😯

දමිත් අසංක සිය facebook ගිණුමේ තැබූ සටහන

"සහෝදර චාමර විතරක් නෙමෙයි මාවත් මේ රටටම නැති කරණ්න යන්නේ. නිසි බලදාරීන්ට මේ බව පෙනේවා. නඩු දාන්නේ නැ මම කාටවත්. හැබැයි ඔයාලට අපේ රසිකයන්ට රටේ මිනිස්සුන්ට වන්දි ගෙවන්නම වෙනවා. අනිවාර්යෙන් ම හිරු මාධ්‍ය ජාලයම වැඩිකල් නොගිහින් මේ ප්‍රවෘත්ති විකුර්ති කරලා බොරු මාතෘකා දාන නිසා වැහිලම යනවා.

මින් ඉදිරියට මගේ ගීතයක් වත් ප්‍රචාරය කරන්න එපා. අයින් කරන්න කලින් අයින් වෙලාම යන්න ඔබ තුමන්ලා. නටනවා කියලා ඔහොමත් නටන්න එපා අං.ග වි.ක.ල වෙලාම යනවා. කෝ මේ අපිට පිස්සු කියපු දොස්තර නෝනලා මහත්තයලා. බෙහෙත් කරොත් හොඳයි නේද මේ මිනිස්සුගේ ඔලුව හොඳටම නරක් වෙලා. මාලුවෙකුටවත් කන්න බැරි තැනකින් පොලවටම ප.ස් වෙලා යනවා.

- දමිත් අසංක

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාවේ සරිගමපා ලිට්ල් චෑම්ප් රියැලටි වැඩසටහනේ කිරුළ දිනා ගැනීමට යාපනයේ කිල්මිෂා අද සමත් වුණ...
17/12/2023

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාවේ සරිගමපා ලිට්ල් චෑම්ප් රියැලටි වැඩසටහනේ කිරුළ දිනා ගැනීමට යාපනයේ කිල්මිෂා අද සමත් වුණා.🇱🇰🏆💥

ඉන්දීය රියැලටි ඉතිහාසයේ ලාංකීක තරගකාරියක් කිරුළ හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය වනවා..!

Congratulations 💙🏆🇱🇰

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවි ගමනට සමුදෙයි🥺🏳️
04/12/2023

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවි ගමනට සමුදෙයි🥺🏳️

බටහිර ඉන්දීය කොදෙව් එංගලන්ත එක්දින තරගාවලිය අද(03) සිට බලන විදිහ.. 📺🏏🌴🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏏 3 ODIS📆 DEC 03,06,09⏰ 1st ODI 7.00 PM⏰2ND...
03/12/2023

බටහිර ඉන්දීය කොදෙව් එංගලන්ත එක්දින තරගාවලිය අද(03) සිට බලන විදිහ.. 📺🏏🌴🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

🏏 3 ODIS
📆 DEC 03,06,09
⏰ 1st ODI 7.00 PM
⏰2ND 3RD ODI 10.45 PM (SL Time)
💻Live On - West Indies Youtube Channel

එයාලා ඉස්සර හා දැන් 🥺❤️🎬
03/12/2023

එයාලා ඉස්සර හා දැන් 🥺❤️🎬

දෙරණ තරු කිරුළ පැළදි අංජලී හේරත් තම උපන් ගම් දනව්වට ✨🏆
02/12/2023

දෙරණ තරු කිරුළ පැළදි අංජලී හේරත් තම උපන් ගම් දනව්වට ✨🏆

මෙරට නවතම පත්තර වැඩසටහන දසත පිටුවෙන් පිටුව උදෑසන 6.30ට Supreme TV තුළින් 💥📺
01/12/2023

මෙරට නවතම පත්තර වැඩසටහන දසත පිටුවෙන් පිටුව උදෑසන 6.30ට Supreme TV තුළින් 💥📺

Abu Dhabi T10 Leagueය හෙට(28) සිට ලොව පුරා විකාශනය වන ආකාරය  🏏💥📺
27/11/2023

Abu Dhabi T10 Leagueය හෙට(28) සිට ලොව පුරා විකාශනය වන ආකාරය 🏏💥📺

ඉන්දු ඔස්ට්‍රේලියා T20i තරගාවලිය Dialog Television නාලිකා අංක 126 HD තාක්ෂණය ඔස්සේ .. 🇮🇳🇦🇺🏏🔥
23/11/2023

ඉන්දු ඔස්ට්‍රේලියා T20i තරගාවලිය Dialog Television නාලිකා අංක 126 HD තාක්ෂණය ඔස්සේ .. 🇮🇳🇦🇺🏏🔥

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ TV & FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අපේ TV & FM:

Share