සෙනාරා Fashion

සෙනාරා Fashion ᵂᵃˢʰᵃᵇˡᵉ & ᴿᵉᵘˢᵃᵇˡᵉ ˢᵃᶰᶤᵗᵃʳʸ ᴺᵃᵖᵏᶤᶰˢ

Welcome to the සෙනාරා fashion officialy facebook page !!

0 7 0 5 7 1 4 6 7 7
🆆🅷🅰🆃🆂🅰🅿🅿

07/11/2025

Happy customer .😍

Thank for your valuabled order and your happiness feedback.... 💗💗💗💗❣️

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚ ゚

06/11/2025

Period පහසු කරවන, Reusable cloth pads දැන් අලිත් colours වලින් ඔයාලට ලබා ගන්න පුලුවන් කෙල්ලනෙ....

අවුරුදු 2කටම පෑඩ්ස් 5ක් ගත්තාම ඔයාට හොදටම ඇති. ආපහු නැවත නැවත මාසෙන් මාසෙ සනීපාරක්ෂක තුවා මිලදී ගන්න ඕන වෙන්නෙත් නෑ...

😍 ලංකාවෙ අපේ ගෑනු ළමයින්ට අපහසුම දවස් ඉතා පහසුවෙන් ගත කරන්න පීරියඩ් අමතක කරවන මැජික් එක අදම මිලදී ගන්න.

වසර 5ක පාරිභෝගික විශ්වාසය දිනාගත් සනීපා Reusable cloth pads වලට මාරු වෙලා වෙනස අත්විදින්න .....

0705714677 whatsapp අංකයට පනිවිඩයක් යොමු කිරීමෙන් ඔයාට වැඩිදුර විස්තර ලබා ගන්න පුලුවන් .

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚

06/11/2025
සනීපා Reusable cloth Sanitary Napkins  නිසා වෙනදට වඩා ඔයාට සුවපහසුවෙන් ඉන්න පුලුවන්....හැමදාම පාවිච්චි කරන පෑඩ්ස් වලින් ...
04/11/2025

සනීපා Reusable cloth Sanitary Napkins නිසා වෙනදට වඩා ඔයාට සුවපහසුවෙන් ඉන්න පුලුවන්....

හැමදාම පාවිච්චි කරන පෑඩ්ස් වලින් ඉවත් වෙලා අදම reusable pad එකක් අරන් බලන්න ඔයාලට කවදාවත් නොදැනුනු සුවපහසුවක් දැනෙනවා නොඅනුමානයි ..

පලමු පාවිච්චියට පසු ඉවත් කරන්න ඕන නැති නිසාම ඔයාගෙ මුදල් ඔයාට ඉතුරු කරගන්න පුලුවන් වෙනවා...

ඒ වගේම දිගින් හා පළලින් වැඩි නිසාම ඔයාට රාත්‍රි කාලෙට නින්දට යනකොට බය වෙන්න ඕනත් නෑ කාන්දු වෙයි කියලා. 😍

රුධිරය හොදින් උරාගන්නා නිසාම කාන්දු වෙයි කියලා බයෙන් ඉන්න ඕනත් නෑ.

ඔයාගෙ සෞඛ්‍යයට හිතකර වෙන ආකාරයට නිෂ්පාදනය කර ඇති නිසා ඔසප් වීමෙන් පසු සමහර ගෑනු ළමයි මුහුණ දෙන අතුරු ආබාධ කිසිවක් මෙයින් ආපහු ඇති නොවේ.... (ඉකිලි කැපීම්, රෑශස්)

100% කොට්‍ර්න් පෑඩ් එකක් නිසා ඇදගෙන ඉන්නත් හරිම පහසුයි. පිරිසිදු කරන්නත් පහසුයි....

සනීපාරක්ෂක තුවා 5pcs, 10pcs ඔයාලට අපෙන් මිලදී ගන්න පුලුවන් . අවුරුදු 2ක් පාවිච්චි කරන්නත් පුලුවන් නිසාම ඔයාට නැවත සනීපාරක්ෂක තුවා මිලට ගැනීමට අවශ්‍ය වන්නෙද නෑ....

එහෙනම් ඉක්මන් කරන්න.....

0705714677 whatsapp අංකයට පනිවිඩයක් යොමු කිරීමෙන් ඔයාට සියලුම විස්තර ලබා ගන්න පුලුවන් .....

04/11/2025
කාන්තා ඔබේ අපහසුම දවස් කිහිපය ඉතා පහසුවෙන් ගත කරන්න හොදම සනීපාරක්ෂක තුවායක් තෝරා ගමුද ? අනෙක් සනීපාරක්ෂක තුවා වලට වඩා මෙ...
04/11/2025

කාන්තා ඔබේ අපහසුම දවස් කිහිපය ඉතා පහසුවෙන් ගත කරන්න හොදම සනීපාරක්ෂක තුවායක් තෝරා ගමුද ?

අනෙක් සනීපාරක්ෂක තුවා වලට වඩා මෙය විශේෂ වන්නෙ :

1 සෝදා නැවත නැවත භාවිතා කරන්න පුලුවන් .
2. කාන්දු වෙන්නෙ නෑ
3. ඉතාමත් සුවපහසුයි
4. ඉතා හොදින් රුධිරය අවශෝෂණය වෙනවා
5. 100% කොට්‍ර්න් නිසා ඇදගෙන ඉන්නත් පහසුයි.
6. සාමාන්‍ය දවස් වගේම ඔයාට ඉතා සුවපහසුවෙන් පීරියඩ් දවස් ගත කරන්න පුලුවන්
7. ඔයාගෙ යට ඇදුමට රැදවීමටද ඉතා පහසුයි.

😍😍 "සනීපා" Reusable cloth pads ඔයාලට 5පැක් එක වගේම 10 පැක් එක අපෙන් මිලදී ගන්න පුලුවන් .

ඔයා ලංකාවෙ කොහේ හිටියත් අපි ඩිලිවරි කරනු ලබනවා.

අපහසුම දවස් පහසුවෙන්ම ගත කරන්න නම් අදම Reusable cloth pads වලට මාරු වෙලා බලන්න.

🧡ශරීරයට හිතකර අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇතිනිසා Period පසු අවධියේදි ඔයාට ඇති වන රෑශ්, කැසීම් වැනි තත්ත්වයන්ද ආපසු ඇති නොවේ.... 😍

🧡අපගේ සනීපාරක්ෂක තුවාය භාවිතා කර customer feedback ලබා දුන් අයගෙ සියලු feedback අපේ පේජ් එකෙන් ඔයාලට ලබා ගන්න පුලුවන් ..

අතුරු ආබාධ නැතිව ඔයාගෙ period hygiene එකත් comfortable ලෙස ගත කරන්න නම් ඔයා අදම "සනීපා" Reusable cloth pads පාවිච්චි කරලා බලන්න.....

ඔයාගෙ ඇනවුම අපට ලබා දෙනවා නම් whatsapp අංකයට පනිවිඩයක් යොමු කරන්න.
0705714677 whatsapp 😍

අපගේ whatsapp link එක :
https://wa.me/message/6J5CPYOFZ3J6L1

04/11/2025

වසර 5ක පාරිභෝගික විශ්වාසය දිනාගත් සනීපා Reusable cloth Sanitary Pads පාවිච්චි කරලා feedback දෙන ඔයාලා හැමෝගෙම feedbacks අපි පුලුවන් හැමවෙලේම upload කරනවා....

ගොඩාක් ස්තූතියි ඔයාට 😍😍😍😍

゚ ゚ ゚viralシfypシ゚viralシalシ

වසර 5ක පාරිභෝගික විශ්වාසය දිනාගත් සනීපා Reusable cloth Sanitary Pads පාවිච්චි කර feedbacks දෙන  ආදරණීය ඔයාලට ගොඩාක් ස්තූ...
04/11/2025

වසර 5ක පාරිභෝගික විශ්වාසය දිනාගත් සනීපා Reusable cloth Sanitary Pads පාවිච්චි කර feedbacks දෙන ආදරණීය ඔයාලට ගොඩාක් ස්තූතියි 😍😍😍😍😍

゚ ゚viralシfypシ゚ ゚

ඔයත් තාම cloth pad වලට මාරු වෙලා නැද්ද. එහෙනම් මාරු වෙලාම බලන්නකො ඔයාට දැනෙන සුවපහසුව කොහොමද කියලා.....     ゚viralシfypシ゚...
04/11/2025

ඔයත් තාම cloth pad වලට මාරු වෙලා නැද්ද.

එහෙනම් මාරු වෙලාම බලන්නකො ඔයාට දැනෙන සුවපහසුව කොහොමද කියලා.....

゚viralシfypシ゚ ゚ ゚

03/11/2025

Reusable Cloth Pads අපෙන් මිලදී අරගෙන ඉක්මනින් feedback එකක් දුන්නු ඔයාට ගොඩාක් ස්තූතියි .....

😍😍😍😍😍😍

゚ ゚viralシfypシ゚

Address

Colombo

Telephone

+94705714677

Website

Alerts

Be the first to know and let us send you an email when සෙනාරා Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සෙනාරා Fashion:

Share