20/06/2026
"ඔබව හොදින් තෙරුම්ගත් පිරිස ඇරෙන්න,මිනිස්සු ඔබ හිතන තරම් ඔබ ගැන වදවෙන්නේ නැහැ,ඔවුන්ට වේලාවක් නැහැ."
ඔබ වදවෙන බොහොමයක් මිනිස්සු ඔවුන් වටේ ඉන්න මිනිස්සු එක්ක ඇතිකරගන්න සිදුවිම් එක්ක ඔවුන්ගේ මානසික ලෝකය ඇතුලේ බොහෝ විට ජිවත්වෙනවා ඇරෙන්න,
ඔබ ගැනම ඔවුන්ගේ අවධානය තියාගන්න ඔවුන්ට වෙලාවක් නැහැ.
ඔබ සිතුවත් නැතත් මිනිස්සු ඔබ ගැන කතාවෙන දේවල් සිතන දේවල් අනිවාර්යයෙන්ම ඒ විදියට වෙනවා කරනවා.
හිතවතුනි,අනිත් මිනිස්සුන්ගේ කැමත්ත වෙනුවෙන් ප්‍රතික්ශේප විමට තියන බය නිසාවෙන් මනස එවන අනාරක්ශිත හැගිම් සිතුවිලි වලට අහුවෙලා ජිවත්වෙන්න එපා.
ඔබට නෑ බෑ කියන්න අවශ්‍යය තැන් වල කතාකරන්න ඔබේ නිදහස වෙනුවෙන් තීරණ ගන්න.ජිවිතය ගොඩක් දිග නැහැ.මිනිස්සූ ගැන වද නොවි ඔයාගේ හදවතට අවංකව ජිවත් වෙන්න.
Chamith Chathurangana - Counsellor & Transformational Coach
For Sessions ( 071-1228668 Whatsapp )